ත්රෙඩ් කන එක නම් හෙනම අපරාධයක්පව් මේක දාපු කෙනා කොච්චර දේවල් හිතාගෙනද දාන්න ඇත්තෙ එහෙත් දැන් මේ ත්රෙඩ් එකේ පිටු ගානක් කිසිම වගතුවක් නැති දේවල් කරනවා ත්රෙඩ් කා පාලුවො ඇවිල්ලා
MLSK Ta Sorry
ඌ හොද වෙලාවට මේකේ කවියක් දැම්මේ නැත්තේ. නැද්ද බන්.


ත්රෙඩ් කන එක නම් හෙනම අපරාධයක්පව් මේක දාපු කෙනා කොච්චර දේවල් හිතාගෙනද දාන්න ඇත්තෙ එහෙත් දැන් මේ ත්රෙඩ් එකේ පිටු ගානක් කිසිම වගතුවක් නැති දේවල් කරනවා ත්රෙඩ් කා පාලුවො ඇවිල්ලා
MLSK Ta Sorry


නෑනේ බං. මෙහෙමනේ. ඌ කියලා තියෙන්නේ මේකේ අනිත් උන් වැරදි කරනවා තමන් කරන්නේ නෑ වගේනේ. මට ඌත් එක්ක කිසිම අවුලක් නෑ. ඒත් මිගාර එම් කේ කියන මෙම්බර් එක පාරක් දාලා තිබ්බා තමන්ගේ ත්රෙඩ් තමන්ම බම්ප් කර ගන්න එක ආත්මාර්තකාමි ව්ඇඩක් කියලා.
නෑ බං මේකේ ෆන් ගන්න වෙනවනේ. හැම එකාම ඒ වගේ ඒවා බලලා මෙතන බණ ටෝක් දෙනවා. පරණ පෝස්ට් ඇදලා අරන් දාන්න පුලුවන් මෙහෙම කියන ගොඩක් උන් කොයි වගේ ෆොටෝද දැම්මේ කියලා. එහෙම වැඩක් නෑනේ.![]()



ඉතින් ව්යාන්ගාර්තයෙන් ඒ ප්රෂ්ණය ගැන තමා කතා කරන්නෙ?ඔව් අදට මෙ Thread එක විතරයි
මෙ ප්රශ්නෙ ගැන කතා කරන්න ඔන Thread එකක් මිසක් මෙලො වැඩක් නැති පොස්ට් දාන්න ඔනෙ Thread එකක් නෙමෙනෙ![]()


ලස්සන දේවල් දකින්න අපි ආසයිනේ (චා..ම පින්තූර නොදා) ඒත් එතනින් එහාට තමන්ගෙ මහන්සියෙන් එක අකුරක් ටයිප්නොකර ඒ ත්රෙඩ්ම විතරක් දාලා හොදනම් රෙප් දෙන්න කියන අය හරි අසාධාරණයි... ඒ අය ජනප්රියතාවය ලබාගන්නේ ඒ කෙටි කපටි ක්රමයෙන්... මහන්සිවෙලා සිංහලෙන් කොටලා පින්තූර හොය හොය ත්රෙඩ් දාන අයව අධෛර්යමත් වෙනවද මන්දා
අනික තමන්ගෙ මහන්සියෙන් ලියලා එක ත්රෙඩ් එකක් නොදා 18+ ඒවම කොපි පේස්ට් කරන අය වෙනත් කෙනෙක් කොටලා කොටලා පෝස්ට් එකක් දැම්මාම රීපෝස්ට් කියන්න නම් සැදී පැහැදී ඉන්නබව මම දැකලා තියෙනවා
ඒ අය පුරුද්දක් වශයෙන් ඒ ත්රෙඩ්ම විතරක් දාලා හොදනම් සලකන්න කියනවා
පුරුද්දක් වශයෙන් ඒක කියන්නේ ඒ කෙල්ලො තමන්ගෙ දූලා වගේ ..
අපරාදෙ මේ ත්රෙඩ් එකත් එක්ක පබ්ලික් පෝල් එකක් දැම්මේ නැති එක මෙච්චර යූසර්ස්ලට කියවන්න වෙන්නේ නැහැ පබ්ලික් පෝල් එකක් දැම්මානම්
ප්රමාණයකට.. කොයි දේත් තියෙන්න ඕනේ
පේනවද බක පණ්ඩිතයෙක් ඇවිල්ල?kawru monawa kiyala methana araka epa meka epa kiyala loku talk dunnath e denne methana ape ewun kiyanne monada kiyala balanna,un asai me fun walata,unta ewa ganna ba,ganna danneth na,ithin rawla atha gaga hina weyalla

අනේ මන්දාekko methana kattiya u yanakan innawa hamadama,kumanthranayak thiyenawa wath da?![]()

ඔයා නොදි ඉන්නකෝ. අර "නිශාන්ත සුමුදු" කොච්චර දේවල් හිතාගෙනද අර කවි ලිව්වේ. උඹෑ ඒවා හොරකම් කරලා දැම්මම අපි සුමුදුට සොරි කියන්න ගියේ නෑනේත්රෙඩ් කන එක නම් හෙනම අපරාධයක්පව් මේක දාපු කෙනා කොච්චර දේවල් හිතාගෙනද දාන්න ඇත්තෙ එහෙත් දැන් මේ ත්රෙඩ් එකේ පිටු ගානක් කිසිම වගතුවක් නැති දේවල් කරනවා ත්රෙඩ් කා පාලුවො ඇවිල්ලා
MLSK Ta Sorry

ඔයා නොදි ඉන්නකෝ. අර "නිශාන්ත සුමුදු" කොච්චර දේවල් හිතාගෙනද අර කවි ලිව්වේ. උඹෑ ඒවා හොරකම් කරලා දැම්මම අපි සුමුදුට සොරි කියන්න ගියේ නෑනේ![]()

kawru monawa kiyala methana araka epa meka epa kiyala loku talk dunnath e denne methana ape ewun kiyanne monada kiyala balanna,un asai me fun walata,unta ewa ganna ba,ganna danneth na,ithin rawla atha gaga hina weyalla
බම්ප් කුකුලාත්රෙඩ් කන එක නම් හෙනම අපරාධයක්පව් මේක දාපු කෙනා කොච්චර දේවල් හිතාගෙනද දාන්න ඇත්තෙ එහෙත් දැන් මේ ත්රෙඩ් එකේ පිටු ගානක් කිසිම වගතුවක් නැති දේවල් කරනවා ත්රෙඩ් කා පාලුවො ඇවිල්ලා
MLSK Ta Sorry


eka thamai denzilපේනවද බක පණ්ඩිතයෙක් ඇවිල්ල?![]()
sah mata bari unane oya wage id ekak hadanna,ban unama hadan ennam 
රතුපාට කලුපාට ඔලුකට්ටක් මගේ user cp එකට වැටිලා
මුසලේ බැහැ.![]()
බයිට් වෙලා ඒ කියන්නේ
eka thamai denzil
haha denzilsah mata bari unane oya wage id ekak hadanna,ban unama hadan ennam
![]()


ඔව් අදට මෙ Thread එක විතරයි
මෙ ප්රශ්නෙ ගැන කතා කරන්න ඔන Thread එකක් මිසක් මෙලො වැඩක් නැති පොස්ට් දාන්න ඔනෙ Thread එකක් නෙමෙනෙ![]()
ඔන්න ඔත තමයි ව්ඇරදුනේ. එක එකාගේ ටේස්ට් එක වෙනස්නේ. තමන් කැමතිනම් විතරයි රෙප් දෙන්නේ සිංහලෙන් නෙමෙයි දෙමළෙන් ලිව්වත්. අනික මේක ගොඩක් සැරයක් සාකච්චාවට බදුන් උනාඉදලා හිටලා ලස්සන පින්තූර ටිකක් අහුවෙලා දැම්මට අවුලක් නැහැලස්සන දේවල් දකින්න අපි ආසයිනේ (චා..ම පින්තූර නොදා) ඒත් එතනින් එහාට තමන්ගෙ මහන්සියෙන් එක අකුරක් ටයිප්නොකර ඒ ත්රෙඩ්ම විතරක් දාලා හොදනම් රෙප් දෙන්න කියන අය හරි අසාධාරණයි... ඒ අය ජනප්රියතාවය ලබාගන්නේ ඒ කෙටි කපටි ක්රමයෙන්... මහන්සිවෙලා සිංහලෙන් කොටලා පින්තූර හොය හොය ත්රෙඩ් දාන අයව අධෛර්යමත් වෙනවද මන්දා
අනික තමන්ගෙ මහන්සියෙන් ලියලා එක ත්රෙඩ් එකක් නොදා 18+ ඒවම කොපි පේස්ට් කරන අය වෙනත් කෙනෙක් කොටලා කොටලා පෝස්ට් එකක් දැම්මාම රීපෝස්ට් කියන්න නම් සැදී පැහැදී ඉන්නබව මම දැකලා තියෙනවා
ඒ අය පුරුද්දක් වශයෙන් ඒ ත්රෙඩ්ම විතරක් දාලා හොදනම් සලකන්න කියනවා
පුරුද්දක් වශයෙන් ඒක කියන්නේ ඒ කෙල්ලො තමන්ගෙ දූලා වගේ ..
අපරාදෙ මේ ත්රෙඩ් එකත් එක්ක පබ්ලික් පෝල් එකක් දැම්මේ නැති එක මෙච්චර යූසර්ස්ලට කියවන්න වෙන්නේ නැහැ පබ්ලික් පෝල් එකක් දැම්මානම්
ප්රමාණයකට.. කොයි දේත් තියෙන්න ඕනේ
![]()
හැම සැරේම ස්ටාෆ් එකෙන් කිව්වේ අකැමැතිනම් නොබලා ඉන්න. හොඳටම පෙන්නගෙන ඉන්න ඒවා රිපෝට් කරන්න කියලා. දැන් මේකේ සුදන ටෝක් දෙන උන් ඒ කාලේ තිබ්බා sl_chicks කියලා ත්රෙඩ් එකක්. ඒකේ ෆේස්බුක් කෑලි වල ෆොටෝ දාපු උන්
එහෙම සුදන ටෝක් දෙන උන් අර වගේ ෆොටෝ දැක්කම හස්ත ප්රහාරයත් කරලා ඒක රිපෝට් කරවලා වෙන එකෙක්ට වැඩක් ගන්න දෙන්නේ නැතුව ඩිලිට් කරවලත් දැන් මෙතන ටෝක් දෙනවා ඒවා නොබලන උන් වගේ
