මෙන්න එලකිරි එකට වෙලා තියන දේ...

ms48mail

Well-known member
  • Jan 11, 2010
    11,647
    964
    113
    කැළණි මිටියාවතේ
    mama ehema daaapu sulu pirisak gena dannawa. wena forum ekaka set ekak :P
    එහෙමද කවුරු දැම්මත් ඉතින් මමනම් හිතන්නේ නෑ ඕක නවතියි කියලා.
    බොරු කියන්නේ මොකටද මටනම් ඒක එච්චර ගානක් නෑ. ෆේස් බුක් එකට උනත් එන්න පුලුවන් 14ට වැඩි අයටයි. ඉතින් මේකටත් බබ්බු එන්න හොඳ නෑ
     

    ms48mail

    Well-known member
  • Jan 11, 2010
    11,647
    964
    113
    කැළණි මිටියාවතේ
    Laughing01.gif
    Laughing01.gif
    :lol::lol::lol:
    හායි හිමේශ්:rofl:
     

    TROJAN-MAN

    Well-known member
  • Sep 13, 2008
    8,973
    324
    83
    Irc
    උඹ ශේප් එකේ සාටරේ ඩ්හාන එක නවත්තලා මාරු උනා නේද..? :frown:ගමගේ නැත්නම් අපි සාටරේ බලලත් ඉවරයි.. :oo:
    na ban e kaale meheta patthare ena eka nawathuna,man dan awuruddakin withara patthare balala na,:(
     

    suranga84

    Well-known member
  • Nov 20, 2006
    20,029
    1,654
    113
    EBUWE...
    උඹ ශේප් එකේ සාටරේ ඩ්හාන එක නවත්තලා මාරු උනා නේද..? :frown:ගමගේ නැත්නම් අපි සාටරේ බලලත් ඉවරයි.. :oo:
    අන්න ඒකටනම් අපි දැඩි ක්‍රියා මාර්ග ගන්න ඕනි:angry::angry:
     

    TROJAN-MAN

    Well-known member
  • Sep 13, 2008
    8,973
    324
    83
    Irc
    අන්න ඒකටනම් අපි දැඩි ක්‍රියා මාර්ග ගන්න ඕනි:angry::angry:
    man awuruddakin paper eka balala na :(
    mage laga thiyena parana saatare ekathu karala mama welawaka daannam,hena godak athi,tinypic eken delete karala mama ekata gaanu heluwen inna pictures upload karapu nisa:(,heluwath na saatareth na
     

    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    na ban e kaale meheta patthare ena eka nawathuna,man dan awuruddakin withara patthare balala na,:(

    අන්න ඒකටනම් අපි දැඩි ක්‍රියා මාර්ග ගන්න ඕනි:angry::angry:

    පිලිගත හැකි පිලිතුරක් දීලා තියෙන නිසා දැඩි ක්‍රියාමාර්ග ඕනේ නෑ.. :no:
     

    Thief

    Member
    Oct 13, 2009
    5,772
    337
    0
    Make Amurika Great Again !!
    එලකිරි එක නැතත් ඉතිං sex ගැන බලන්න ඕනෙ එකා ඒවා බලනවා.. වෙලාවකට සමහර ඒවා වැඩියි තමයි.. ඒත් ඉතිං ඒවා අයින් කරන එක මොඩ් ලගේ වැඩක්... චාට්‍ර් ඒවා තියෙනවා නම් රිපෝර්ට් කරන එක තමයි අපිට කරන්න තියෙන්නේ.. අනිත් එක මම හිතන්නේ නෑ මේකට අවුරුදු 10 පොඩි උන් එනවා කියලා.. එලකිටි එනවා නම් ඉත්ං උන්ට අනිත් xxx සයිට් වලටත් යන්න පුලුවන්නේ.. :P

    ඕක මම තැන් කීයක කිව්වද :baffled:
     

    suranga84

    Well-known member
  • Nov 20, 2006
    20,029
    1,654
    113
    EBUWE...
    මොකද මේ උබට වෙලා තියෙන්නේ..? මට අන්කල් කියන්නේ..? ඔය කොසා ඉන්නේ ඌට කියපංකෝ.. මොකෝ බයද.? :frown:
    :(:( මම ඔයාටත් බයයි. ගෞරවය නිසා අයියා කිව්වේ:dull:
    :lol: