මෙන්න එලකිරි එකට වෙලා තියන දේ...

TROJAN-MAN

Well-known member
  • Sep 13, 2008
    8,973
    324
    83
    Irc
    ඒක ගොඩාක් උන්ගේ හැටියක්නේ බං... හොරෙන් බලලා එලිපිට නෑ කියනවා.. ඕක ඉතිං ලංකාවේ බහුතරයකගේ හැටිනේ.. :lol:
    anivaryenma,ekath hari passe anith ayata dena upades dakiddi thamai mala paninne:lol:
     

    suranga84

    Well-known member
  • Nov 20, 2006
    20,029
    1,654
    113
    EBUWE...
    :) atthane ban,go eke first page inne sexy kaallak,athuleth ehema thamai,uba dakinna athi mag eka daanakan kocchara balan hitiyada kiyala,kee denek pm karada kiyala,dan thamai babala wenna hadanne,munta kiyanawata wada hodai scurvy ta call ekak deela kunu habba dekak ahaganna eka:lol::lol:
    :lol: ඕවා ගැන කතා කලොත් කියයි උඹ රෙප් වලට අඬනවා කියලා
     

    Rohantha

    Well-known member
  • Dec 17, 2006
    5,764
    355
    83
    36
    Verona, Italy 🇮🇹
    එහෙමද කවුරු දැම්මත් ඉතින් මමනම් හිතන්නේ නෑ ඕක නවතියි කියලා.
    බොරු කියන්නේ මොකටද මටනම් ඒක එච්චර ගානක් නෑ. ෆේස් බුක් එකට උනත් එන්න පුලුවන් 14ට වැඩි අයටයි. ඉතින් මේකටත් බබ්බු එන්න හොඳ නෑ

    :yes::yes::yes:
     

    Rovin

    Well-known member
  • Aug 27, 2008
    56,440
    2,081
    113
    ෴*On Earth*෴
    එලකිරි එක නැතත් ඉතිං sex ගැන බලන්න ඕනෙ එකා ඒවා බලනවා.. වෙලාවකට සමහර ඒවා වැඩියි තමයි.. ඒත් ඉතිං ඒවා අයින් කරන එක මොඩ් ලගේ වැඩක්... චාට්‍ර් ඒවා තියෙනවා නම් රිපෝර්ට් කරන එක තමයි අපිට කරන්න තියෙන්නේ.. අනිත් එක මම හිතන්නේ නෑ මේකට අවුරුදු 10 පොඩි උන් එනවා කියලා.. එලකිටි එනවා නම් ඉත්ං උන්ට අනිත් xxx සයිට් වලටත් යන්න පුලුවන්නේ.. :P
    aniwa :rofl::P
     

    DeNziL#

    Member
    Jun 19, 2011
    1,185
    32
    0
    15
    cemetery
    :lol: තාම හිතනවා හොඳ එකක්. උඹම කියපන්
    "මිගාරපූ.කේ" වගේ එකක් :lol:

    මුගේ නමේම සුරා කියලා තියෙනවානේ:rofl:
    යකොව් ඔකාගේ නමේ මෙන්ඩිස් කියලා තියෙනවා .. ආයේ මොන කතාද :lol::lol:
     

    ms48mail

    Well-known member
  • Jan 11, 2010
    11,647
    964
    113
    කැළණි මිටියාවතේ

    shenoxxx

    Well-known member
  • Sep 23, 2009
    11,838
    873
    113
    එලකිරි එක නැතත් ඉතිං sex ගැන බලන්න ඕනෙ එකා ඒවා බලනවා.. වෙලාවකට සමහර ඒවා වැඩියි තමයි.. ඒත් ඉතිං ඒවා අයින් කරන එක මොඩ් ලගේ වැඩක්... චාට්‍ර් ඒවා තියෙනවා නම් රිපෝර්ට් කරන එක තමයි අපිට කරන්න තියෙන්නේ.. අනිත් එක මම හිතන්නේ නෑ මේකට අවුරුදු 10 පොඩි උන් එනවා කියලා.. එලකිටි එනවා නම් ඉත්ං උන්ට අනිත් xxx සයිට් වලටත් යන්න පුලුවන්නේ.. :P
    සිරාවටම. මූන් මේ උපාසක මහත්වරු වෙන්න හදන්නේ.:rofl::P
     

    577

    Well-known member
  • Feb 18, 2009
    6,992
    1,295
    113
    Kandy
    මෙතන ඉන්න ගොඩක් අයට මේ පාර සුපිරි ගමනක් ලඟදීම යන්න ලැබෙයි වගේ..

    4723744310_2198ae4c78.jpg