මෙන්න කටුනායක හයිවේ එක වහනව ලු

malakadss

Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    අම්මෝ අයියෝ ආයේ ආණ්ඩුවක් මාරු වෙනකම් පාර වහන් ඉදීද දන්නේ නෑ
     

    Capital_M

    Well-known member
  • Jul 7, 2016
    1,976
    298
    83
    Malambe
    බලපන්කො Video එක කොච්චර අනාගන්නවද කියල. සරලව අවශ්‍ය කරුණම කියන්න මුන්ට බැරි හැටියක්.