මෙන්න කඩ්ඩට බය සිංහලුන්ට හොද ආදර්ශයක්

මරුසිරා

Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue
    මෙන්න කඩ්ඩට බය සිංහලුන්ට හොද ආදර්ශයක්

    අපේ කොල්ලෝ /කෙල්ලෝ ගොඩක් කඩ්ඩට බයිනේ .එනිසාම ඉංග්‍රීසි ඉගෙන ගන්න උත්සාහ කරන්නේ නැහැ .
    අද ලෝකේ හැටියට කඩ්ඩ නැත්නම් ඉංග්‍රීසි ලියන්න කෙසේවෙටත් කතාකරන්න බැරිනම් මොන තරම් වැඩඩේක් වුනත් පිටරටක වැඩි පඩියකට රැකියාවක් කරන්න /වැඩිපුර ඉගෙන ගන්න ලැබෙන්නේ නැහැ

    කව්රුහරි බැරි මරගාතේ හරි ඉංග්‍රීසි කතාකරන්වනම් ඉක්මනටම ඉංග්‍රීසියෙන් කතාකිරීමට ලැබෙනවා .හැබැයි අවාසනාවකට අපේ රටේ ගොඩදෙනෙක් මෙහෙම කතාකරන්න උත්සහ කරන අයට උසුළු විසුළු වලට ලක්වෙන්න වෙනවා .

    අපේ මව් බස සිංහල .එක වැරදියට කතාකරනවානම් හෝ සිංග්ලිෂ් කතාකරනවානම් (බොරු පොෂ් කම පෙන්වන්න ) අන්න එතකොට එක අනිවාර්යයෙන් විහිළුවක් වගේම උපහාසයට ලක්කළ යුත්තක් :yes::yes::yes: ඉංග්‍රීසි කතාකිරීමේදී වැරදුනාට එක අපේ මව් බස නෙමේ නිසා
    ලජ්ජා වියයුතු නැහැ .අපේ බොරු පොෂ් කට්ටිය එහෙම හිනා වුනාට කවදාවක්වත් නියම සුද්දෙක් හිනාවෙන්නේ නැහැ .උන්ට තේරුම් ගන්න පුළුවන් නම් එච්චරයි :yes::yes:

    මට මේක කියන්න හිතුනේ BBC සංදේශයේ තිබ්බ වැඩසටහනක් දැකල .ඔන්න අපේ කොල්ලෙක් ලෝකේ හොදම ඉංග්‍රීසි කතිකය වෙලා :P ආඩම්බරයිනේ ...:love:

    දනන්ජය මත්මයාට සුබ පතන අතරේ කියන්න තියෙන්නේ උත්සහ කලොත් ලෝකයම දිනන්න පුළුවන් කියලයි

    ලින්ක් එක

    http://www.bbc.co.uk/sinhala/sri_lanka/2014/08/140825_dhananjaya_public_speaking.shtml

    උබලගේ අදහසුත් දාගෙනම යන්න

    140825125231_dhananjaya_hettiarachchchi_304x171_dhananjayahettiarachchi.jpg

    • Like
    Reactions: rchithral

    kaddm

    Junior member
  • Aug 20, 2010
    120
    5
    18
    හැබැයි අවාසනාවකට අපේ රටේ ගොඩදෙනෙක් මෙහෙම කතාකරන්න උත්සහ කරන අයට උසුළු විසුළු වලට ලක්වෙන්න වෙනවා .

    සහතික ඇත්ත යාලුවා , මේහේ ඉන්න ගොඩක් වේ*** පුතාලා වැ‍රැද්ද හදාගන්න කියල දෙන්න නෙවෙයි දන්නේ එකට හිනා වෙන්න
     
    been10

    Banned
    Sep 17, 2012
    2,728
    397
    0
    බුදුන්ගේ දේශයේ
    සිරාවටම බොලව්!! මට නම් සුද්දෙක් එක්ක වුණත් කඩ්ඩෙන් කොටන්න පුලුවන් කිසිම බයක් නැතුව, මොකද, ඌ පුලුවන් තරම් ට්‍රයි කරන්නේ මොනාද මූ කියන්නේ කියලා තේරුම් ගන්න මිසක් මූ ග්‍රැමර් වරද්දනවද කියලා නෙමෙයි!!!

    ඒකට අපේ හු*තලා......!

    අපේ එකෙක්ට කඩ්ඩේ වචනයක් හෝ වැරදුනොත් ඇති. ඒ වැරැද්ද නිවැරදි කරවන්නේ කට කොනකින් කින්ඩි හිනාවකුත් දාගෙනම තමයි!!! හරියට ඌ කේම්බ්‍රිජ් ගිහින් කප් ගැහුවා වගේ!!!!!

    සිරාවටම මට නම් ඔය වගේ හු*තේ පොන්සියොන්ව පේන්න බෑ බොලව්!!!!!!!!!!!!!!!!!
     
    • Like
    Reactions: rchithral

    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,583
    16,435
    113
    ලංකාවේ ඉන්න ගොඩක් උන් තව එකෙක් හැදෙනවට ඉරිසියියි..ඒක තමා ඉංග්‍රීසි කථා කරන්න හදන උන්ට හිනා වෙන්නේ..අනික තමා ඉංග්‍රීසි දන්න එකා දන්නේ නැති එකාව සමච්චල් කරනවා..කිසිම උදව්වක් කරන්නේ නැහැ.හරියට උන් හැමදාම ජීවත් වෙනවා වගේ..ඇයි උන්ට බැරි දන්නේ නැති එකෙක්ට දෙයක් උගන්නන්න.උන්ගේ තියෙන පුහු මානය හින්දා..මේකෙත් ඒ වගේ උන් ගොඩක් ඉන්නවා මම දැකලා තියෙනවා..:yes:
     
    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,583
    16,435
    113
    සිරාවටම බොලව්!! මට නම් සුද්දෙක් එක්ක වුණත් කඩ්ඩෙන් කොටන්න පුලුවන් කිසිම බයක් නැතුව, මොකද, ඌ පුලුවන් තරම් ට්‍රයි කරන්නේ මොනාද මූ කියන්නේ කියලා තේරුම් ගන්න මිසක් මූ ග්‍රැමර් වරද්දනවද කියලා නෙමෙයි!!!

    ඒකට අපේ හු*තලා......!

    අපේ එකෙක්ට කඩ්ඩේ වචනයක් හෝ වැරදුනොත් ඇති. ඒ වැරැද්ද නිවැරදි කරවන්නේ කට කොනකින් කින්ඩි හිනාවකුත් දාගෙනම තමයි!!! හරියට ඌ කේම්බ්‍රිජ් ගිහින් කප් ගැහුවා වගේ!!!!!

    සිරාවටම මට නම් ඔය වගේ හු*තේ පොන්සියොන්ව පේන්න බෑ බොලව්!!!!!!!!!!!!!!!!!

    :yes:
     
    kaddm

    Junior member
  • Aug 20, 2010
    120
    5
    18

    සිරාවටම බං! ඕකුන්ව ආඅරුගම්බේ පැත්තට අරන් ගිහින් සුද්දෝ ලවා ඇනල් රේප් කරවන්න ඕනේ, ආයේ ඉපදෙන ආත්මෙකවත් මිනිස්සුන්ට ඔහොම නොකරන්න!!! ;)

    :yes::sorry:
     
    Chrisrg

    Member
    Sep 17, 2011
    2,334
    215
    0
    කඩුවෙල
    සිරාවටම බොලව්!! මට නම් සුද්දෙක් එක්ක වුණත් කඩ්ඩෙන් කොටන්න පුලුවන් කිසිම බයක් නැතුව, මොකද, ඌ පුලුවන් තරම් ට්‍රයි කරන්නේ මොනාද මූ කියන්නේ කියලා තේරුම් ගන්න මිසක් මූ ග්‍රැමර් වරද්දනවද කියලා නෙමෙයි!!!

    ඒකට අපේ හු*තලා......!

    අපේ එකෙක්ට කඩ්ඩේ වචනයක් හෝ වැරදුනොත් ඇති. ඒ වැරැද්ද නිවැරදි කරවන්නේ කට කොනකින් කින්ඩි හිනාවකුත් දාගෙනම තමයි!!! හරියට ඌ කේම්බ්‍රිජ් ගිහින් කප් ගැහුවා වගේ!!!!!

    සිරාවටම මට නම් ඔය වගේ හු*තේ පොන්සියොන්ව පේන්න බෑ බොලව්!!!!!!!!!!!!!!!!!
    සිරාකතාව:yes: සුද්දා බලන්නේ කොහොම හරි අපි කියන දේ තෙ‍රුම් ගන්න:dull::oo::yes:ඒ වුනාට අපේ උන් අපෙ කෙනෙකුට වචනයක් වැරදුන ගමන් හිනා වෙනවා.:dull:නැත්තන් මහා හයියෙන් සද්ද දාගෙන එ්ක අනික අයට පෙන්න මං පොර කියලා එක නිවැරදි කරන්න යනවා:oo:.ඇඩ් එක දාගන්න.ඉංග්‍රිසි විතරක් නෙවෙයි බං.ඔය අපේ රටට එන ජර්මන්,ෆ්‍රෙන්ච්,රශියන් කාරයින්ට ගොඩක් උන්ට ඉංග්‍රිසි පොදක් බැහැ.උන්ට ඉංග්‍රිසි බැරි එක එච්චර දෙයක් නෙමෙයි:rolleyes:එ අයගෙ මව් භාසාව වාගේ අපි කතා කරන්නේ ඉතින් අපේ මව් භාසාවනේ:dull:ඉංග්‍රිස් බැරි එක හිනා වෙන්න දෙයක් නෙවෙයි.:dull:

    bunty

    Member
    Sep 25, 2006
    332
    30

    RTG6dkGgc.png
     
    rchithral

    Well-known member
  • Jun 27, 2007
    905
    319
    83
    ලොවෙත් නෑ
    සිරාවටම බොලව්!! මට නම් සුද්දෙක් එක්ක වුණත් කඩ්ඩෙන් කොටන්න පුලුවන් කිසිම බයක් නැතුව, මොකද, ඌ පුලුවන් තරම් ට්‍රයි කරන්නේ මොනාද මූ කියන්නේ කියලා තේරුම් ගන්න මිසක් මූ ග්‍රැමර් වරද්දනවද කියලා නෙමෙයි!!!

    ඒකට අපේ හු*තලා......!

    අපේ එකෙක්ට කඩ්ඩේ වචනයක් හෝ වැරදුනොත් ඇති. ඒ වැරැද්ද නිවැරදි කරවන්නේ කට කොනකින් කින්ඩි හිනාවකුත් දාගෙනම තමයි!!! හරියට ඌ කේම්බ්‍රිජ් ගිහින් කප් ගැහුවා වගේ!!!!!

    සිරාවටම මට නම් ඔය වගේ හු*තේ පොන්සියොන්ව පේන්න බෑ බොලව්!!!!!!!!!!!!!!!!!

    Sira kathawa bro....:yes::yes::yes::yes:
     
    නැකැත් රාල

    Well-known member
  • Nov 4, 2013
    8,047
    1,334
    113
    කන්ද උඩරට
    මම නම් සිංහල කථාකරන්න පුලුවන් එකෙක් ඉංග්‍රීසියෙන් කෙටුවොත් සිංහලෙන් උත්තර දෙන්නේ. හැබැයි ඌ කතාකරනකොට වැරදුනොත් හරිගස්සනවා. එත් මීට කාලෙකට ඉහත මමත් ඔය පට්ට පොෂ් පොරක් වෙලා හිටපු කාලේ කෙටුවේ කඩ්ඩෙන්මයි.. නමුත් දැන් ඒ ගැන පට්ට ලැජ්ජාවක් තියන්නේ. අපි වයසින් මුහුකුරා යනකොටයි කරන ගොන් කම් තේරෙන්නේ. ත්‍රෙඩ් එකක් දාන්න හොඳ අදහසක් ආවා මේක ලියනකොට.. තවටිකකින් දාන්නම්..:yes:
     
    Fox Mulder89

    Well-known member
  • Dec 31, 2012
    2,460
    943
    113
    gampaha
    නැකැත් රාල;17060387 said:

    bymp