මෙන්න කඩ්ඩට බය සිංහලුන්ට හොද ආදර්ශයක්
අපේ කොල්ලෝ /කෙල්ලෝ ගොඩක් කඩ්ඩට බයිනේ .එනිසාම ඉංග්රීසි ඉගෙන ගන්න උත්සාහ කරන්නේ නැහැ .
අද ලෝකේ හැටියට කඩ්ඩ නැත්නම් ඉංග්රීසි ලියන්න කෙසේවෙටත් කතාකරන්න බැරිනම් මොන තරම් වැඩඩේක් වුනත් පිටරටක වැඩි පඩියකට රැකියාවක් කරන්න /වැඩිපුර ඉගෙන ගන්න ලැබෙන්නේ නැහැ
කව්රුහරි බැරි මරගාතේ හරි ඉංග්රීසි කතාකරන්වනම් ඉක්මනටම ඉංග්රීසියෙන් කතාකිරීමට ලැබෙනවා .හැබැයි අවාසනාවකට අපේ රටේ ගොඩදෙනෙක් මෙහෙම කතාකරන්න උත්සහ කරන අයට උසුළු විසුළු වලට ලක්වෙන්න වෙනවා .
අපේ මව් බස සිංහල .එක වැරදියට කතාකරනවානම් හෝ සිංග්ලිෂ් කතාකරනවානම් (බොරු පොෂ් කම පෙන්වන්න ) අන්න එතකොට එක අනිවාර්යයෙන් විහිළුවක් වගේම උපහාසයට ලක්කළ යුත්තක්

ඉංග්රීසි කතාකිරීමේදී වැරදුනාට එක අපේ මව් බස නෙමේ නිසා
ලජ්ජා වියයුතු නැහැ .අපේ බොරු පොෂ් කට්ටිය එහෙම හිනා වුනාට කවදාවක්වත් නියම සුද්දෙක් හිනාවෙන්නේ නැහැ .උන්ට තේරුම් ගන්න පුළුවන් නම් එච්චරයි

මට මේක කියන්න හිතුනේ BBC සංදේශයේ තිබ්බ වැඩසටහනක් දැකල .ඔන්න අපේ කොල්ලෙක් ලෝකේ හොදම ඉංග්රීසි කතිකය වෙලා
ආඩම්බරයිනේ ...
දනන්ජය මත්මයාට සුබ පතන අතරේ කියන්න තියෙන්නේ උත්සහ කලොත් ලෝකයම දිනන්න පුළුවන් කියලයි
ලින්ක් එක
http://www.bbc.co.uk/sinhala/sri_lanka/2014/08/140825_dhananjaya_public_speaking.shtml
උබලගේ අදහසුත් දාගෙනම යන්න
අපේ කොල්ලෝ /කෙල්ලෝ ගොඩක් කඩ්ඩට බයිනේ .එනිසාම ඉංග්රීසි ඉගෙන ගන්න උත්සාහ කරන්නේ නැහැ .
අද ලෝකේ හැටියට කඩ්ඩ නැත්නම් ඉංග්රීසි ලියන්න කෙසේවෙටත් කතාකරන්න බැරිනම් මොන තරම් වැඩඩේක් වුනත් පිටරටක වැඩි පඩියකට රැකියාවක් කරන්න /වැඩිපුර ඉගෙන ගන්න ලැබෙන්නේ නැහැ
කව්රුහරි බැරි මරගාතේ හරි ඉංග්රීසි කතාකරන්වනම් ඉක්මනටම ඉංග්රීසියෙන් කතාකිරීමට ලැබෙනවා .හැබැයි අවාසනාවකට අපේ රටේ ගොඩදෙනෙක් මෙහෙම කතාකරන්න උත්සහ කරන අයට උසුළු විසුළු වලට ලක්වෙන්න වෙනවා .
අපේ මව් බස සිංහල .එක වැරදියට කතාකරනවානම් හෝ සිංග්ලිෂ් කතාකරනවානම් (බොරු පොෂ් කම පෙන්වන්න ) අන්න එතකොට එක අනිවාර්යයෙන් විහිළුවක් වගේම උපහාසයට ලක්කළ යුත්තක්

ඉංග්රීසි කතාකිරීමේදී වැරදුනාට එක අපේ මව් බස නෙමේ නිසා ලජ්ජා වියයුතු නැහැ .අපේ බොරු පොෂ් කට්ටිය එහෙම හිනා වුනාට කවදාවක්වත් නියම සුද්දෙක් හිනාවෙන්නේ නැහැ .උන්ට තේරුම් ගන්න පුළුවන් නම් එච්චරයි

මට මේක කියන්න හිතුනේ BBC සංදේශයේ තිබ්බ වැඩසටහනක් දැකල .ඔන්න අපේ කොල්ලෙක් ලෝකේ හොදම ඉංග්රීසි කතිකය වෙලා
ආඩම්බරයිනේ ...
දනන්ජය මත්මයාට සුබ පතන අතරේ කියන්න තියෙන්නේ උත්සහ කලොත් ලෝකයම දිනන්න පුළුවන් කියලයි
ලින්ක් එක
http://www.bbc.co.uk/sinhala/sri_lanka/2014/08/140825_dhananjaya_public_speaking.shtml
උබලගේ අදහසුත් දාගෙනම යන්න

එ අයගෙ මව් භාසාව වාගේ අපි කතා කරන්නේ ඉතින් අපේ මව් භාසාවනේ