මෙන්න කරගනිල්ලා

Brad65

Active member
  • Dec 17, 2020
    154
    182
    43
    මේක ලංකාවේ කොල්ලෙක් කරන්නේ.100% ඌ වගකීම ගන්නවා අපි දාන මුදලට.මමත් පුද්ගලිකව දන්නවා.මම $500ක් දාල කරන්නේ..දවසට $5ක් එනවා..කැමති වුන් අහපල්ලා කියල දෙන්නම්...





     

    Attachments

    • Screenshot_2023-10-05-06-25-50-76_4641ebc0df1485bf6b47ebd018b5ee76.jpg
      Screenshot_2023-10-05-06-25-50-76_4641ebc0df1485bf6b47ebd018b5ee76.jpg
      341.3 KB · Views: 96
    • Screenshot_2023-10-05-06-25-55-69.jpg
      Screenshot_2023-10-05-06-25-55-69.jpg
      303.2 KB · Views: 93

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,000
    113
    මේක ලංකාවේ කොල්ලෙක් කරන්නේ.100% ඌ වගකීම ගන්නවා අපි දාන මුදලට.මමත් පුද්ගලිකව දන්නවා.මම $500ක් දාල කරන්නේ..දවසට $5ක් එනවා..කැමති වුන් අහපල්ලා කියල දෙන්නම්...






    ඇයි යාලු පොන්නයට තනියම කරගන්න බෑලුද වෙන එවුන්ට සල්ලි හම්බකරල දෙන්න හදන්නෙ? :lol:

    ඒ උත්තිගෙ පුතාට කියපන් වගකීමක් ගන්නවනම් දාන ගානට ඇපයක් තියන්ඩ කියල
     

    Brad65

    Active member
  • Dec 17, 2020
    154
    182
    43
    Withdraw proof
     

    Attachments

    • Screenshot_2023-10-05-08-33-27-88_4641ebc0df1485bf6b47ebd018b5ee76.jpg
      Screenshot_2023-10-05-08-33-27-88_4641ebc0df1485bf6b47ebd018b5ee76.jpg
      149.5 KB · Views: 78
    • Screenshot_2023-10-05-08-34-26-27_ee1cec40dcf6eb3919ecbfc5d87e6719.jpg
      Screenshot_2023-10-05-08-34-26-27_ee1cec40dcf6eb3919ecbfc5d87e6719.jpg
      315.2 KB · Views: 85

    DadayamBatta

    Well-known member
  • Apr 3, 2023
    1,277
    1,122
    113
    මෙතන වැලලෙන්නේ නැතුව රනිලට කියාපිය භාණ්ඩාගාරේ ඩොලර් ටික ඕකට දාන්න කියලා :lol: :lol: :lol:
     
    • Haha
    Reactions: elakiriaddict

    baluthadiya

    Well-known member
  • Oct 2, 2023
    248
    289
    63
    මොනා වුනත් මට මැසේජ් කරපු උන්ට ස්තුතියි ..වැඩේ කරන් යමු කොල්ලනේ...
    මෙසේජ් කරපු උන්ගේ නම් ටික දාපන් ignore කරන් යන්න
     
    • Like
    Reactions: hasithayad

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,000
    113
    මොනා වුනත් මට මැසේජ් කරපු උන්ට ස්තුතියි ..වැඩේ කරන් යමු කොල්ලනේ...
    1000%ක් ෂුවර් නං ඕක කරන පල් හොරා ගේ උකස් තියල සල්ලි දාලා ගොයන්නෙ නැත්තෙ ඇයි? :lol: