මෙන්න කරනවා නම් බිස්නස් අයිඩියා එකක්

kat4ever

Well-known member
  • Jun 22, 2007
    1,392
    431
    83
    ඉවතලන ප්ලාස්ටික් ප්‍රතිචක්‍රීකරණය

    PRecycling.jpg


    යාලුවනේ, ඉවතලන ප්ලාස්ටික් නැවත ප්‍රතිචක්‍රීකරණය කරන ව්‍යාපාරයක් කරන්න කැමති කෙනෙක් ඉන්නවා නම් වැදගත් වෙන වෙබ් සයිට් එකක් හම්බ වුනා මට.

    https://preciousplastic.com/


    ප්‍රතිචක්‍රීකරණය කරන යන්ත්‍ර හදා ගන්න විදිහ. (යන්ත්‍ර වල blueprints එහෙමත් තියනවා.)
    https://preciousplastic.com/en/machines.html


    ප්ලාස්ටික් ප්‍රතිචක්‍රීකරණය කරල හදන්න පුලුවන් දේවල්
    https://preciousplastic.com/en/creations.html


    වීඩියෝස්
    https://preciousplastic.com/en/videos/index.html


    කැමති කෙනෙක් ඉන්නවා නම් මේවා බලල ට්‍රයි කරල බලපල්ලා. අඩු වියදමෙන් මේ යන්ත්‍ර හදා ගන්න පුලුවන් වෙයි. ඉවත දාන ප්ලාස්ටික් බෝතල් වගේ ඒවා හොයා ගන්නත් අමාරු වෙන එකක් නෑ. පොඩියට පටන් අරන් වැඩි දියුණු කරන්න පුලුවන් වැඩක් මේක. රටේ කුණු ප්‍රශ්නෙටත් පොඩි හරි විසඳුමක් වෙයි.

    PS: මේ වෙබ්සයිට් එක ප්‍රොමෝට් කරන්න දාපු එකක් නෙවෙයි. මේ වෙබ්සයිට් එකට මගෙ කිසි සම්බන්දෙකුත් නෑ. කාට හරි බලල ගොඩ යන්න පුලුවන් වෙයි කියල හිතල දැම්මෙ.

    බම්ප් එකක්වත් දාල යන්න. :)

    patta ban.mewwa loketama honda dewal. rep added.13++
     
    • Like
    Reactions: Supun.