මෙන්න කවා ගන්නවනම් සත්තු

Nov 29, 2011
354
30
0
සුපිරියට විස්තර කරලා තියනවා,සමහර කෘමි වීශෙෂ ගැන මම අදයි ඇහුවේ..අපේ වෙලාවට කිහිප දෙනෙකු හැරෙන්න ගොඩක් උන්...ඇමසන්,කොන්ගො වාගේ පැති වල තමයි නේද ඉන්නේ...:oo:ලංකාවේ එහෙම නැහැ නේද:eek:
ස්තුතියි ඔබට ....4+

කිව්වාත් වාගේ bot fly ගැන සර්ච් එකක් දලා බැලුවා...හෆ්ෆා....:eek:
 
T55

Banned
Oct 2, 2015
190
167
0
රුසියාවෙ
-සිංහයා-;19054183 said:

tx machan... epawenawa neh:oo::oo::shocked:
 
T55

Banned
Oct 2, 2015
190
167
0
රුසියාවෙ
ටිසෙට්සි ෆ්ලයි කියල කියන්නෙ. මු ගෙනියන්නෙ වෙන පරපොශිතයෙක්ව Trypanosoma brucei කියල. ඒක තමා නිද්‍රා රොගය (sleeping sickness) හදන්නෙ. මු කන හැම කෙනෙක්ටම මේ රොගය හැදෙන්නෙ නැ. මෙය වාහකයෙක් විතරඉ

ගොඩක් මහන්සි වෙලා ලියල තියෙනව මගෙන් රෙප් + මචන්
ow machan,,, rogaya hadunoth thamay sleeping sickness hadenne,,,

uba kiyala tiyena katawa hari.....

tx bro
 
richlife

Well-known member
  • Oct 14, 2012
    13,123
    2,751
    113
    වැලිවේරිය...
    අඩේ පළවෙනි දවසෙම වැදගත් දෙයක් එකතු කරල...:)
    ගොඩාක් ස්තූතියි මචන්...
    දිගටම ඔය වගේ හොඳ ත්‍රෙඩ් දාමු..
    ජය වේවා..!
    +Rep