tx machan... epawenawa neh-සිංහයා-;19054183 said:සුපිරියට විස්තර කරලා තියනවා,සමහර කෘමි වීශෙෂ ගැන මම අදයි ඇහුවේ..අපේ වෙලාවට කිහිප දෙනෙකු හැරෙන්න ගොඩක් උන්...ඇමසන්,කොන්ගො වාගේ පැති වල තමයි නේද ඉන්නේ...ලංකාවේ එහෙම නැහැ නේද
ස්තුතියි ඔබට ....4+
කිව්වාත් වාගේ bot fly ගැන සර්ච් එකක් දලා බැලුවා...හෆ්ෆා....



ow machan,,, rogaya hadunoth thamay sleeping sickness hadenne,,,ටිසෙට්සි ෆ්ලයි කියල කියන්නෙ. මු ගෙනියන්නෙ වෙන පරපොශිතයෙක්ව Trypanosoma brucei කියල. ඒක තමා නිද්‍රා රොගය (sleeping sickness) හදන්නෙ. මු කන හැම කෙනෙක්ටම මේ රොගය හැදෙන්නෙ නැ. මෙය වාහකයෙක් විතරඉ
ගොඩක් මහන්සි වෙලා ලියල තියෙනව මගෙන් රෙප් + මචන්
