මෙන්න කළු සල්ලි
එළකිරියට ඇවිත් තාම මාස තුන ගෙවුනෙත් නෑ: පෝස්ට් දෙදාහයි.. අවුරුද්දක් යනකොට නම් මූ අට දාහ පන්නනව.. කවුද මේ..
, එළකිරියට ආවගමන් තමන් කළුසල්ලි ඒම නැත්තං බ්ලැක්මනී කියල පෝස්ටර් ගහල අණබෙර ගහල රෑ තිස්සෙ එළකිරියෙ හැම රේඩියෝ ෂෝ එකම පාළු කරපු එකා තමයි මූ
. නම කළුසල්ලි උනත් බුවාගෙ අතේ තඹසතයක් නෑ
, කළුපාට ගාපු රුපියලේ කාසියක් පොකැට්ටුවෙ දාන් ඉන්නවලු මූ ගාව කළු සල්ලි තියෙනව කියල පෙන්නන්න
.(කළුසල්ලියා-බේබද්දා)
.. මූම කියනව ඌ කන්අඩි පැලෙන්න බොනව කියල(ඇල්වතුර). ඒ කෝම වෙතත් ඔන්න අද බුවා මහාලොකු වෙඩක් කොරල. ඒ කියන්නෙ එළකිරියට ඇවිත් පෝස්ට්ස් දෙදාහක් දාල. බුවා ෆුල් ත්රිල් එකේ ඉන්නෙ. රෑ ජාමෙ ඌ ගානෙ සිසිල් පැන් පාර්ටියක් තියෙනව. අපිනං යනව ඉතිං(නොයා බැරිකමට
).. එන එවුන් වරෙල්ලා
බඩ පැලෙන්න ඇල්වතුර බොතහැකි
එහෙනං පාටියෙදි සෙට් වෙමු

Last edited:

dennatama 