මෙන්න කළු සල්ලි

TakurZ

Well-known member
  • May 9, 2008
    8,525
    1,011
    113
    මහනුවර.
    මෙන්න කළු සල්ලි

    එළකිරියට ඇවිත් තාම මාස තුන ගෙවුනෙත් නෑ: පෝස්ට් දෙදාහයි.. අවුරුද්දක් යනකොට නම් මූ අට දාහ පන්නනව.. කවුද මේ..:rolleyes:, එළකිරියට ආවගමන් තමන් කළුසල්ලි ඒම නැත්තං බ්ලැක්මනී කියල පෝස්ටර් ගහල අණබෙර ගහල රෑ ති‍ස්සෙ එළකිරියෙ හැම රේඩියෝ ෂෝ එකම පාළු කරපු එකා තමයි මූ:angry:. නම කළුසල්ලි උනත් බුවාගෙ අතේ තඹසතයක් නෑ:no:, කළුපාට ගාපු රුපියලේ කාසියක් පොකැට්ටුවෙ දාන් ඉන්නවලු මූ ගාව කළු සල්ලි තියෙනව කියල පෙන්නන්න:baffled:.(කළුසල්ලියා-බේබද්දා):oo:.. මූම කියනව ඌ කන්අඩි පැලෙන්න බොනව කියල(ඇල්වතුර). ඒ කෝම වෙතත් ඔන්න අද බුවා මහාලොකු වෙඩක් කොරල. ඒ කියන්නෙ එළකිරියට ඇවිත් පෝස්ට්ස් දෙදාහක් දාල. බුවා ෆුල් ත්‍රිල් එකේ ඉන්නෙ. රෑ ජාමෙ ඌ ගානෙ සිසිල් පැන් පාර්ටියක් තියෙනව. අපිනං යනව ඉතිං(නොයා බැරිකමට:rolleyes:).. එන එවුන් වරෙල්ලා:D:D බඩ පැලෙන්න ඇල්වතුර බොතහැකි:P එහෙනං පාටියෙදි සෙට් වෙමු:baffled:



    image.php

    BLACK MONEY


    දෙදාහට කොන්ග්රැජුලේෂන්ස් වේවා..!:D


     
    Last edited:
    • Like
    Reactions: BLACK MONEY

    shenoxxx

    Well-known member
  • Sep 23, 2009
    11,838
    873
    113
    ඔන්න් ඉතින් දෙවනි පාරටත් කන්ග්‍රැට්ස්.:P;):D
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    මූ හොඳ එකා. හිත හොඳ එකා. අත කැඩුනත් පෝස්ට් එකක් දාන්න ඕනා, ගුඩ් ලක්