තැන්ක්ස් මචන්CONGRTZZ BLACK HAT

අලොව්... තැන්කු මචොස්alo fit eka ...congratzz![]()

අඩොව් මම ඒක දුන්නා ආපහු....කළු සල්ලිය මගෙනුත් ණයට රුපියල් 5000/- ක් ගත්ත ... අද දෙනවා හෙට දෙනවා ගානවා ... මූ මොනවා බීලද දන්නේ නෑ ණයට ගත්ත සල්ලිවලටමූට බ්ලැක් මනී නෙමේ කියන්න ඕන ... අහුවෙයන්කෝ හොට කපනවා උඹේ ...
මොනා උනත් හිත හොඳ එකා... මුගේ කට තමා සවුත්තු.... නිගා ගේ යාලුවෙක් තමා මූත් ... එළකිරි මචන් සුබ පැතුම් ... !!
![]()
මෙන්න බිත්තරයක් සමග බත් ... නිගාට කරදර නොකර කාපන්... ලොල්![]()
එහෙනම් අයෙත් තැන්ක්ස් ෆිට් එක.
බලමුකෝ නිග්ගා ආවම හොට නැතිවෙන්නේ මගේද උබේද කියලා
මොකෝ කියන්නේ ... ?? ලාවට එකක් දෙන්නද කළුට මම ??
![]()


නැ නැ මචන් එහෙම පුස් බැදිච්ච එව්වාත් නැ .. තැන්ක්ස් කොල්ලාKalu salli kiyanne meka wiyadam karanne nathuwa pus bandichcha wenda athi neda???
Elaz... Congratz
![]()

ඔව් මචන් මේ ලංකාව මොකටද කියලා හිතේනවකොන්ග්රැට්zzzz මචන්
කලු සල්ලි උනත් ලංකාවෙනේ
අපිත් එන්නම් ඇල්වතුර ටිකක් බිලා යන්න
එල එල
ජය වේවා!!!
ඒන්න එනා ඇල් වතුරට මීක්ස් කරලා දෙන්නම්තැන්ක්ස් මචන්Cogratzzz brot !!![]()

මගෙන් පොඩි සීතල තැන්ක්ස් පාරක්උනුසුම් සුබ පතුම්!!!

මට සුභ පතපු ඔක්කොටම හොදම එකේන් ස්තුතියි










