මෙන්න කළු සල්ලි

BLACK MONEY

Member
Jul 28, 2010
8,832
423
0
36
වැලිකඩ
CONGRTZZ BLACK HAT
තැන්ක්ස් මචන්:P

alo fit eka ...congratzz :yes:
අලොව්... තැන්කු මචොස්:P
කළු සල්ලිය මගෙනුත් ණයට රුපියල් 5000/- ක් ගත්ත ... අද දෙනවා හෙට දෙනවා ගානවා ... මූ මොනවා බීලද දන්නේ නෑ ණයට ගත්ත සල්ලිවලට :angry::angry: මූට බ්ලැක් මනී නෙමේ කියන්න ඕන ... අහුවෙයන්කෝ හොට කපනවා උඹේ ...:angry:

මොනා උනත් හිත හොඳ එකා... මුගේ කට තමා සවුත්තු :P .... නිගා ගේ යාලුවෙක් තමා මූත් ... එළකිරි මචන් සුබ පැතුම් ... !! :lol::lol:


images


මෙන්න බිත්තරයක් සමග බත් ... නිගාට කරදර නොකර කාපන්... ලොල් :lol::lol::rofl:
අඩොව් මම ඒක දුන්නා ආපහු.... :(එහෙනම් අයෙත් තැන්ක්ස් ෆිට් එක.:Dබලමුකෝ නිග්ගා ආවම හොට නැතිවෙන්නේ මගේද උබේද කියලා:rofl:

මොකෝ කියන්නේ ... ?? ලාවට එකක් දෙන්නද කළුට මම ?? :rolleyes:

astrix001.gif

:lol::lol:
Kalu salli kiyanne meka wiyadam karanne nathuwa pus bandichcha wenda athi neda??? :P

Elaz... Congratz
celebrate20000008250pc.jpg

නැ නැ මචන් එහෙම පුස් බැදිච්ච එව්වාත් නැ .. තැන්ක්ස් කොල්ලා:D
කොන්ග්‍රැට්zzzz මචන් :)
කලු සල්ලි උනත් ලංකාවෙනේ:cool:
අපිත් එන්නම් ඇල්වතුර ටිකක් බිලා යන්න :P
එල එල
ජය වේවා!!!
ඔව් මචන් මේ ලංකාව මොකටද කියලා හිතේනව:Pඒන්න එනා ඇල් වතුරට මීක්ස් කරලා දෙන්නම්

Cogratzzz brot !! :rofl::rofl::D
තැන්ක්ස් මචන්:D
උනුසුම් සුබ පතුම්!!!
මගෙන් පොඩි සීතල තැන්ක්ස් පාරක්:P


මට සුභ පතපු ඔක්කොටම හොදම එකේන් ස්තුතියි :D:love::love:
 

tharinda76

Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    තැන්ක්ස් මචන්:P




    අඩොව් මම ඒක දුන්නා ආපහු.... :(එහෙනම් අයෙත් තැන්ක්ස් ෆිට් එක.:Dබලමුකෝ නිග්ගා ආවම හොට නැතිවෙන්නේ මගේද උබේද කියලා:rofl:

    අම්මප ඔව් බන් ... අපේ උන් ටික ඌට කෝල් කරලා නම් විනාසයි බන් .. නිග්ග මාව හොයාගෙන ඈවිල්ල ගේමක් දෙනවා ෂුවර් ... :baffled::baffled::dull::rolleyes: