මෙන්න කාදිනලුත් බනිනවා

redux

Well-known member
  • Feb 19, 2017
    10,872
    17,925
    113
    කල්ලතෝනි vs කල්ලතෝනි ෆයිට්
     
    Udaya Ponnampila

    Well-known member
  • Aug 14, 2015
    793
    620
    93
    දැන්වත් හරි තැන හිටගත්තට ස්තුතියි. හැබැයි සිරිකොතේ තරුණ වැඩ වලට ඇගිලි ගහන්න එහෙම එන්න එපා
     
    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,875
    11,325
    113

    Cardinal thuma gotabayath kade giye, believe kare gotabaya yamak karayi kiyalaa, pasku prahare controversies walata gotabaya gawuna, pasku scene eke reports Cardinalta dhunne na, dhunneth passe pitu ehen mehen galawala. Carnil Anurata bannata gotabayata wada kamathi.
     
    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,649
    13,372
    113
    කලින් ගෝටබයට දෙන්න කියල ඒක ඇනුවා ඊටපස්සෙ මුන්ට දෙන්න මුන් රට හදයි කියලා මේ චන්දෙත් කෙලෙව්වා...
     
    HKavinda

    Well-known member
  • Dec 23, 2013
    54,426
    20,884
    113
    Panadura
    ගංවතුර නාය ගිය වෙලේ ඇහැක් ඇරලා බැලුවේ නෑ මිනිස්සු දිහා කාලකන්නියා
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,299
    30,046
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    මගේ පුතාගේ යාලුවෙක් ඉන්නව. ඒකා ලස්සන කොල්ලා. හැබැයි කෙල්ලෙක් වගේ. ගිය සිකුරාදා ඉස්කෝලේ වාර අවසාන දවස. යාලුවෝ සැට් එකම ස්ලීප් ඕව එකකට ඇවිත් සෙල්ලං කර කර ඉඳලා රෑ වෙද්දී යාලුවෝ නැතිව වෙනම නිදාගන්න හදල දෙන්න කිව්ව. ග්‍රැමර් ස්කූල් පාස් වෙලා තියෙද්දිත් මේ ළමය තෝරගත්තේ ගෑනු පිරිමි කලවමේ ඉන්න සාමාන්‍ය මිශ්‍ර ඉස්කෝලයක්. ශර්ට් එක ගලවන් ඉදිදිත් පපුවත් ඉස්සරහට නෙරාගෙන ඇවිත්. යාලුවෝ ඔක්කොම අමුතු අවුලකින් ඉන්නේ😑

    පොඩි එකෙක්ට දරාගන්න අමාරු මාරම කාලයක් ඒ ළමය ගෙවන්නේ. දෙමව්පියෝ බුද්ධිමත්ව වැඩකරන නිසා හොඳයි.
     
    • Like
    Reactions: Yeezus

    Yeezus

    Well-known member
  • Nov 20, 2024
    4,826
    1
    6,682
    113
    මගේ පුතාගේ යාලුවෙක් ඉන්නව. ඒකා ලස්සන කොල්ලා. හැබැයි කෙල්ලෙක් වගේ. ගිය සිකුරාදා ඉස්කෝලේ වාර අවසාන දවස. යාලුවෝ සැට් එකම ස්ලීප් ඕව එකකට ඇවිත් සෙල්ලං කර කර ඉඳලා රෑ වෙද්දී යාලුවෝ නැතිව වෙනම නිදාගන්න හදල දෙන්න කිව්ව. ග්‍රැමර් ස්කූල් පාස් වෙලා තියෙද්දිත් මේ ළමය තෝරගත්තේ ගෑනු පිරිමි කලවමේ ඉන්න සාමාන්‍ය මිශ්‍ර ඉස්කෝලයක්. ශර්ට් එක ගලවන් ඉදිදිත් පපුවත් ඉස්සරහට නෙරාගෙන ඇවිත්. යාලුවෝ ඔක්කොම අමුතු අවුලකින් ඉන්නේ😑

    පොඩි එකෙක්ට දරාගන්න අමාරු මාරම කාලයක් ඒ ළමය ගෙවන්නේ. දෙමව්පියෝ බුද්ධිමත්ව වැඩකරන නිසා හොඳයි.
    එයාට hormone therapy කරානම් හරි යාවි.
    Medical consultation ගන්න කියන්න.