මෙන්න කාදිනලුත් බනිනවා

LINDA_ADERSON_22

Well-known member
  • Dec 12, 2010
    23,285
    30,017
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    එයාට hormone therapy කරානම් හරි යාවි.
    Medical consultation ගන්න කියන්න.
    මෙහේ වැඩිහිටියන්ට තීරණය කරන්න බෑ ගෑනු කරන්නද පිරිමි කරන්නද කියල. ළමය ලොකුවෙලා ඒ තීරණය ගන්න ඕන කියල කිව්ව දෙමව්පියෝ.
     
    • Wow
    Reactions: Yeezus