මෙන්න කාර් ! ලීටරයට කිලෝමීටර් 100 යි !

thanujaka

Well-known member
  • ආ ඔව් පෑන් ගැහිල්ල
    ඕක වසංගතයක් වගේ පැතිර ගියා

    ඒ කාලෙම ආව විලි ගේම් ගැහිල්ලක්..
    හයේ හතරේ ඒවා මරනවා හෝ ගාල..:D
    දැන් ඉස්කෝල වල උන් ඕව කරනවද දන්නේ නෑ බන්..:dull:
     
    rox2030

    Well-known member
  • Oct 11, 2010
    9,238
    2,308
    113
    elakiri pot එක - කාමරේ
    ඔරෙක්ස් කියල තව පැනක් තුබුනා. එකෙ බටෙ නවල වලල්ලක් වගෙ හදන්න පුලුවන්. එකෙනුත් පට්ට ගෙමක් ගැහුවා. ගෙමෙ නම වලල්ල ඩ්ගැමිම කියල එකක්...මතක විදිහට අපි 5 වසරෙ ඉන්නකොට තමයි....
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    නෑ නෑ බන් මේ එක නෙවෙයි..
    මේක නැවුවොත් හුටස් ගාල කලා යනවා..:dull:
    ඉස්සර අර ඉස්කෝලෙදි පෑන් රෝල් දාන්නේ බන්..
    එකට මරු පෑන මේක..:cool:
    පට්ට අමාරුයි මේ පෑන් වලින් ඒ සෙල්ලම කරන්න...

    ඇයි බං ලිව්වම සුවඳ එන පෑන් :D නම මතක නෑ

    ආ ඔව් පෑන් ගැහිල්ල
    ඕක වසංගතයක් වගේ පැතිර ගියා

    පෑන් ගැහිල්ල පෑන් රෝල් කිරිල්ල නම් ඉතිං එල තමයි. ඒ දවස් වල ඉතිං කොහෙංද ස්මාට් ෆෝන්. ඔක්කොම ආතල් කොල්ලො ටික එකතුවෙලා මොකක් හරි සෙල්ලමක් කරනකොට තමයි. ඕව නිසාම අපි කොච්චර ගුරුවරුන්ගෙන් ගුටි කාල ඇතිද. ඒ අතිං දැං ඉන්න පොඩි උං පව්. උං ෆෝන් එකක් ටැබ් එකක් අරන් ඔහේ තනි වෙනවා. හෙඩ් සෙට්එක කනේ ගහ ගන්නවා. ඉතිං ගුරුවරයෙක් දඩුවම් කරොත් ඌ මැරෙන්න යනවා.
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    ඔරෙක්ස් කියල තව පැනක් තුබුනා. එකෙ බටෙ නවල වලල්ලක් වගෙ හදන්න පුලුවන්. එකෙනුත් පට්ට ගෙමක් ගැහුවා. ගෙමෙ නම වලල්ල ඩ්ගැමිම කියල එකක්...මතක විදිහට අපි 5 වසරෙ ඉන්නකොට තමයි....

    අන්න ඒ පෑන තමයි මටත් මතක් වුනේ. මට නම මතක් වුනනේ නෑ. එල මචං
     
    Last edited:

    thanujaka

    Well-known member
  • ඔරෙක්ස් කියල තව පැනක් තුබුනා. එකෙ බටෙ නවල වලල්ලක් වගෙ හදන්න පුලුවන්. එකෙනුත් පට්ට ගෙමක් ගැහුවා. ගෙමෙ නම වලල්ල ඩ්ගැමිම කියල එකක්...මතක විදිහට අපි 5 වසරෙ ඉන්නකොට තමයි....

    අඩෝ අර පාට පාට දිලිසෙන කුඩු වගේ තිබ්බ පෑන නේ..
    තුඩ පෑන් බටේ පිටිපස්ස පැත්තට ගහල රවුමක් හදල උඩදාල කරන සෙල්ලම..
    මතක් වෙද්දීත් ආතල් ඩො..
    මාර ආතල් එකකින් ගෙවුණු කාලයක්..:yes:
     
    thanujaka

    Well-known member
  • පෑන් ගැහිල්ල පෑන් රෝල් කිරිල්ල නම් ඉතිං එල තමයි. ඒ දවස් වල ඉතිං කොහෙංද ස්මාට් ෆෝන්. ඔක්කොම ආතල් කොල්ලො ටික එකතුවෙලා මොකක් හරි සෙල්ලමක් කරනකොට තමයි. ඕව නිසාම අපි කොච්චර ගුරුවරුන්ගෙන් ගුටි කාල ඇතිද. ඒ අතිං දැං ඉන්න පොඩි උං පව්. උං ෆෝන් එකක් ටැබ් එකක් අරන් ඔහේ තනි වෙනවා. හෙඩ් සෙට්එක කනේ ගහ ගන්නවා. ඉතිං ගුරුවරයෙක් දඩුවම් කරොත් ඌ මැරෙන්න යනවා.

    දැන් උන් 7 වසර වෙද්දී මනමාල කම ගහලනේ බන්..
    උන් හෙන ක්ලීන් සූට් ඉන්නේ..
    ඉස්සර අපි ඉස්කෝලේ ඇරිලා ගෙදර එන්නේ මඩ නාගෙන අමු මීහරක් වගේ..
    අම්ම බෙල්ල නොමිරිකන ටික විතරයි..:lol:
     
    rox2030

    Well-known member
  • Oct 11, 2010
    9,238
    2,308
    113
    elakiri pot එක - කාමරේ
    අන්න ඒ පෑන තමයි මටත් මතක් වුනේ. මට නම මතක් වුනනේ නෑ. එල මචං
    :D
    අඩෝ අර පාට පාට දිලිසෙන කුඩු වගේ තිබ්බ පෑන නේ..
    තුඩ පෑන් බටේ පිටිපස්ස පැත්තට ගහල රවුමක් හදල උඩදාල කරන සෙල්ලම..
    මතක් වෙද්දීත් ආතල් ඩො..
    මාර ආතල් එකකින් ගෙවුණු කාලයක්..:yes:
    ඔව් යක්...පට්ට නෙද..

    අපිට උගන්වනකොටට් ඔය ගෙම් එක යනවා බන්.. බලපන් එතකොට 5 වසරෙ. මම ඔරෙක්ස් එකෙ පොටො එකක් හෙවුවා.. හම්බ උනෙ නැ බන්...
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    දැන් උන් 7 වසර වෙද්දී මනමාල කම ගහලනේ බන්..
    උන් හෙන ක්ලීන් සූට් ඉන්නේ..
    ඉස්සර අපි ඉස්කෝලේ ඇරිලා ගෙදර එන්නේ මඩ නාගෙන අමු මීහරක් වගේ..
    අම්ම බෙල්ල නොමිරිකන ටික විතරයි..:lol:

    :D ඔව් අපිට් ඒ කාලේ ක්ලීන් සූට් කියල නාමයක් නෑ. වැස්සොත් ඉතිං නාල තමයි ගෙද යන්නේ. තව කානුවට වැලි දාලා ලිස්සලා පහලට යනවා. ඇති වෙනකල් ක්‍රිකට් ගහනවා. හොදටම ගුටි කනවා. අපිට නම් ගුටි කන එක කාලසටහනේ කොටසක් වගේ. :D
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    :D

    ඔව් යක්...පට්ට නෙද..

    අපිට උගන්වනකොටට් ඔය ගෙම් එක යනවා බන්.. බලපන් එතකොට 5 වසරෙ. මම ඔරෙක්ස් එකෙ පොටො එකක් හෙවුවා.. හම්බ උනෙ නැ බන්...

    මේව දැන් කාලෙ වෙද්දී මෙච්චර වටී කියල දන්නව නම් ඒ කාලේ එකක් හරි පරිස්සම් කරලා තියාගන්න තිබුන මචං
    :(
     
    thanujaka

    Well-known member
  • :D

    ඔව් යක්...පට්ට නෙද..

    අපිට උගන්වනකොටට් ඔය ගෙම් එක යනවා බන්.. බලපන් එතකොට 5 වසරෙ. මම ඔරෙක්ස් එකෙ පොටො එකක් හෙවුවා.. හම්බ උනෙ නැ බන්...

    ඔව් බන් මාත් බැලුව බැලුව ෆොටෝ කෑල්ලක් හොයාගන්න නෑ

    :D ඔව් අපිට් ඒ කාලේ ක්ලීන් සූට් කියල නාමයක් නෑ. වැස්සොත් ඉතිං නාල තමයි ගෙද යන්නේ. තව කානුවට වැලි දාලා ලිස්සලා පහලට යනවා. ඇති වෙනකල් ක්‍රිකට් ගහනවා. හොදටම ගුටි කනවා. අපිට නම් ගුටි කන එක කාලසටහනේ කොටසක් වගේ. :D

    මටනං ආතල්ම වැඩේ ඒ දවස්වල ටීචර් පන්තියේ ඉන්නකොට කෑම පෙට්ටියෙන් හොරෙන් කෑම කන එක..
    හෙන ගේමක් දීල පාත්වෙලා එහෙම කෑම පෙට්ටියෙන් මොනවහරි පොඩ්ඩක් කටේ ඔබාගෙන ඊට පස්සේ ආයේ කෙලින්වෙලා අතින් කට වහගෙන ශේප් එකේ හපනවා..
    මාට්ටු උන දවසට ඉතින් ෆකේ ෆක් තමයි...:lol:
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    ඔව් බන් මාත් බැලුව බැලුව ෆොටෝ කෑල්ලක් හොයාගන්න නෑ

    මටනං ආතල්ම වැඩේ ඒ දවස්වල ටීචර් පන්තියේ ඉන්නකොට කෑම පෙට්ටියෙන් හොරෙන් කෑම කන එක..
    හෙන ගේමක් දීල පාත්වෙලා එහෙම කෑම පෙට්ටියෙන් මොනවහරි පොඩ්ඩක් කටේ ඔබාගෙන ඊට පස්සේ ආයේ කෙලින්වෙලා අතින් කට වහගෙන ශේප් එකේ හපනවා..
    මාට්ටු උන දවසට ඉතින් ෆකේ ෆක් තමයි...:lol:

    :lol::lol::lol: මීට කාලෙකට කලින් හැම පොඩි එකාම එකම වැඩ ටික කරල මචං. එල තමයි.

    මේ තියන්නේ මම ඔය ගැන ඉස්සර දාපු ත්රෙඩ් එකක් නිකං ඉන්නකොට කියවල බලපංකෝ එල එල දේවල් තියනවා

    http://www.elakiri.com/forum/showthread.php?t=1571429
     
    janaka5130

    Well-known member
  • Apr 2, 2012
    2,331
    291
    83
    අපේ රටේ තමයි
    මතකද...

    reynolds_ball_point_pen_copy.jpg
    ඉස්සර ඉරිදා හවස 4ට වොල්ඩිස්නි කතාවලට ස්පොන්සර් කරේ මේ පෑන් :yes:
     
    palamu

    Well-known member
  • Nov 11, 2012
    1,821
    111
    63
    පෑන් ක්ලිප් ගැන නම් කතාකරල වැඩක් නැ බන්... අපරාදේ ඒ කාලේ පට්ටයි.....
     
    Lewke

    Member
    Jun 4, 2014
    5,523
    581
    0
    In the darkness
    +Rep.

    බලමුකො උන් ඕක හදයිද කියල. හැදුවත් ඔය කියන දුර ලීටරයකට යයිද කියල තමා සැක. මෝටසයිකලයක් වත් ඕච්චර පැට්‍රල් කරන්නෙ නෑනෙ. :rolleyes: