මෙන්න කාර් ! ලීටරයට කිලෝමීටර් 100 යි !

mjayanatha

Well-known member
  • Jan 9, 2008
    28,378
    1,885
    113
    යන එන මං නැහැ
    ත්‍රෙඩ් එක කාර් එකක් ගැන කමන්ට් පෑනක් ගැන.. අඩෝ ඔය පෑන් දැන් නැහැ නෙහ් බන්.. ඉස්කෝලේ යන කාලේ ඕක ගත්ත ගමන් මොකෙක් හරි පාත් වෙලා කොප්පෙ නැට්ටට ඇගිල්ලෙන් ගහල කඩනවා.. එහෙමත් කාලයක් .. ඔය පැන ඉවර වෙන්නෙත් නැ ලේසියෙන් .. අපි ඉස්සර බලාගෙන ඉන්නේ ඔකේ ඉන්ක් එක අඩු වෙලා නිල පාට පේන තැනට එනකන්..
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    ත්‍රෙඩ් එක කාර් එකක් ගැන කමන්ට් පෑනක් ගැන.. අඩෝ ඔය පෑන් දැන් නැහැ නෙහ් බන්.. ඉස්කෝලේ යන කාලේ ඕක ගත්ත ගමන් මොකෙක් හරි පාත් වෙලා කොප්පෙ නැට්ටට ඇගිල්ලෙන් ගහල කඩනවා.. එහෙමත් කාලයක් .. ඔය පැන ඉවර වෙන්නෙත් නැ ලේසියෙන් .. අපි ඉස්සර බලාගෙන ඉන්නේ ඔකේ ඉන්ක් එක අඩු වෙලා නිල පාට පේන තැනට එනකන්..

    ක්ලිප් එක කැඩෙන්නේ මචං හරියට ෂොට් එක දුන්නම නැත්තං ඒක නැවෙනවා :D
    ඕක නම් ලේසියෙන් ඉවර වෙන්නෙ නෑ මචං. ලේසියෙන් ලීක් වෙන්නෙවත් නෑ. දැන් කොහෙද ඔය වගේ සුපිරි පෑන්
     
    mjayanatha

    Well-known member
  • Jan 9, 2008
    28,378
    1,885
    113
    යන එන මං නැහැ
    ක්ලිප් එක කැඩෙන්නේ මචං හරියට ෂොට් එක දුන්නම නැත්තං ඒක නැවෙනවා :D
    ඕක නම් ලේසියෙන් ඉවර වෙන්නෙ නෑ මචං. ලේසියෙන් ලීක් වෙන්නෙවත් නෑ. දැන් කොහෙද ඔය වගේ සුපිරි පෑන්

    1. ඔව් කොපුවේ සිදුර ඇගිල්ලෙන් වහගෙන ගහපු ගමන් කැඩෙනවා.. :yes: ඒ කාලේ මතක් වෙනකොටත් ආසයි .. දැන් ඉන්න උන් ඕව දන්නෙත් නැතිව ඇති බන්
     
    මරුසිරා

    Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue
    Mawkiri(මව්කිරි);17227827 said:
    Pane Nama reynolds. Car eke nama Renault
    :yes::yes:

    images
     
    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,149
    5,972
    113
    canada
    මිස් කෙනෙක් එනකොට පන්තියෙ හැමෝම පුටුවෙන් නැගිටලා ආයුබෝවන් කියනවනේ. ඒ වෙලාවේදී එක පාරක් පැන් කුරක් අරගෙන පුටුව කෙලින් අතට තිබ්බ. ඊට පස්සේ..............................:rofl::rofl::rofl::P