ත්‍රෙඩ් එක කාර් එකක් ගැන කමන්ට් පෑනක් ගැන.. අඩෝ ඔය පෑන් දැන් නැහැ නෙහ් බන්.. ඉස්කෝලේ යන කාලේ ඕක ගත්ත ගමන් මොකෙක් හරි පාත් වෙලා කොප්පෙ නැට්ටට ඇගිල්ලෙන් ගහල කඩනවා.. එහෙමත් කාලයක් .. ඔය පැන ඉවර වෙන්නෙත් නැ ලේසියෙන් .. අපි ඉස්සර බලාගෙන ඉන්නේ ඔකේ ඉන්ක් එක අඩු වෙලා නිල පාට පේන තැනට එනකන්..
ක්ලිප් එක කැඩෙන්නේ මචං හරියට ෂොට් එක දුන්නම නැත්තං ඒක නැවෙනවා![]()
ඕක නම් ලේසියෙන් ඉවර වෙන්නෙ නෑ මචං. ලේසියෙන් ලීක් වෙන්නෙවත් නෑ. දැන් කොහෙද ඔය වගේ සුපිරි පෑන්
ඒ කාලේ මතක් වෙනකොටත් ආසයි .. දැන් ඉන්න උන් ඕව දන්නෙත් නැතිව ඇති බන්
- ඔව් කොපුවේ සිදුර ඇගිල්ලෙන් වහගෙන ගහපු ගමන් කැඩෙනවා..
ඒ කාලේ මතක් වෙනකොටත් ආසයි .. දැන් ඉන්න උන් ඕව දන්නෙත් නැතිව ඇති බන්




