මෙන්න කැප්ටගොන් ෆැක්ටරියක්..

Kalegana

Well-known member
  • Sep 23, 2007
    31,456
    67,037
    113
    Kuwait-Galle
    මේ කැප්ටගොන් ඉස්සර මම ගොඩක් ගහල තියනවා. ත්‍රමඩොල් + අයිස් එකතුවේ වගේ කික් එකක් තියෙන්නේ. ඒ කාලේ isis ගහන කාලේ මේවා සැරටම මෙහෙ බැස්ස.

    මේ මම ඒ දවස් වල මේ ගැන දාපු තෙඩ් එකක් ගහපු ඒ පෙති බාගයක් එක්ක, එත් ඒ පින්තුර දැන් අයින් වෙලා.
    https://elakiri.com/threads/සෞදි-රජ-කුමරා-මත්ද්‍රව්‍ය-ටොන්-දෙකක්-සමග-350.1707607/

    මේ ඒ කාලේ කුවේට් වලට ආපු පෙති කදු
    06d4f90f-cb06-4bff-9b29-ff9d2289133e.jpg

    Last edited:
    • Like
    Reactions: Ysa Karu and NRTG

    hi.dushan

    Well-known member
  • Jun 29, 2009
    9,040
    10,603
    113
    මේ කැප්ටගොන් ඉස්සර මම ගොඩක් ගහල තියනවා. ත්‍රමඩොල් + අයිස් එකතුවේ වගේ කික් එකක් තියෙන්නේ. ඒ කාලේ isis ගහන කාලේ මේවා සැරටම මෙහෙ බැස්ස.

    මේ මම ඒ දවස් වල මේ ගැන දාපු තෙඩ් එකක් ගහපු ඒ පෙති බාගයක් එක්ක, එත් ඒ පින්තුර දැන් අයින් වෙලා.
    https://elakiri.com/threads/සෞදි-රජ-කුමරා-මත්ද්‍රව්‍ය-ටොන්-දෙකක්-සමග-350.1707607/

    මේ ඒ කාලේ කුවේට් වලට ආපු පෙති කදු
    06d4f90f-cb06-4bff-9b29-ff9d2289133e.jpg

    අහා ලොක්කා මෙහාටත් පටවමුද ටිකක් , පරණ ෆොටෝ පෙන්නේ නෑ අලුතින් දාමුද ඒටික

    1671544330-Notorious-criminal-gang-member-Kanjipani-Imran-granted-bail-L.jpg
     
    • Haha
    Reactions: NRTG and Kalegana