උඹ තැටිය කරකවගනින් උඹට ඕන විදිහට . උඹට ඔච්චර #කේ ඉත්තෑවෝ දුවනවානවානම් උඹ ගේන්න හදන්නේ මොකාද කියලා කෙලින් කියපන් .මේ පරණ තැටියක් යන්නේ, වෙනසකට තියෙන්නේ එක බයියෙක් මැදමූලන හොරාකාපුව ගැන කතාවක් නැතුව අපි මේක කලින් කිව්ව කියලා අත පිහිදාගන්න ගමන් නානසාර නිකායේ "තම්බි මරා නිවන් යමු" බයිලා වලට නටපු දම්ම විජය වගේ ලැජ්ජ නැති සිවුරුහොරෙක්ට මුවා වෙලා අපෙන් අහනවා "වෙන කවුද ඉන්නේ හා කියන්න බලන්න? " - ඔව් දැන් ඔක්කොමලා බබ්බු!
මුං හිතන්නේ අපි හාවෝ කියලා!
මේ තරම් නාගත්ත එක ජනධිපතියෙක් අපේ රටේ ඉතිහාසෙම නෑ! නෑ ! පුලුවන් නම් පෙන්නන්න!
ඒවට උත්තර නැති එකා ලැජ්ජ නතුව අපිට ඔප්ශන් නැහැ කියන්න එනවා.
පාලනය කරන්න දීලා තියෙනවද එකපාරක් හරි?ඉතින් කතාව ඇත්තනෙ අනුරට පුලුවන්ද රට පාලනේ කරන්ඩ![]()
කව්ද බන් කිව්වේ "කවුරු ආවත්" එකයි කියලා ? බලපන් කියලා තියෙන දේ (පුලුවන්නම් කියපන් හරියටම කාවද ගේන්නේ කියලා .. මේ රටේ උඹලා වගේ වහල්ලු කෙරුවේ ඉන්න එකා පන්නන එක විතරයි . ඊට පස්සේ ගේන එකා මොකා උනත් උඹලට වැඩක් නෑ . ඊට පස්සේ ආපු දා ඉදන් ගෙනාපු එකාට බනිනවා . අවුරුදු 74ක් ගිහිල්ලත් තවමත් උඹලට ගේන එකා කව්ද ? ඌට මේක කරන්න පුලුවන්ද ? උගේ ප්‍රතිපත්ති ප්‍රයෝගිකද කියලා හිතන්න පුලුවන් උනාද ? මොකා ගෙනාවත් තොපේ ගොන් මොල ශුද්ධ කරගන්න බැරිනම් කාසියේ මොන පැත්ත වැටුනත් එකයි කියලා තමයි කියන්න වෙන්නේ ...) දැන් උඹට විශ්වාශද උඹ කියන නන්දසේනගේ ආණ්ඩුවේ ඉන්න එවුන්ට මුදල් ඇමතිකම දුන්නොත් මේ ප්‍රශ්න විසදෙනවා කියලා . නන්දසේන ජනාධිපතිකමෙන් ඉල්ලා අස්වීමෙන් පස්සේ චන්දයක් නොතියා කාවද පත්කරන්න ඕනේ ? නැත්නම් චන්දයකට ගිහින් කාවද ජනතාව තේරිය යුත්තේ ? ඇයි ඌව තෝරන්න ඕනේ ..කවුද යකෝ වහල්ලු ? වහල්ලු තමයි "කවුරු ආවත්" එකයි වගේ කිය කිය රාජපක්ෂලට පුක දීගෙන ඉන්නේ රට අවුරුදු දෙකකදී මේ තරම් වට්ටලා තියෙද්දිත්.
රට අවුරුදු දෙකකට කලින් පාලනය කරේ නන්දසෙනද ?? රට මෙහෙමමද තිබ්බේ ? මිනිස්සුන්ට තමන්ගේ මුලික අවශ්‍යතා ටිකවත් කරගන්න බැරුවද හිටියේ ? ඒක නිසා කලින් හිටපු උන් මූ ට වඩා අන්තියි වගේ දේවල් කියන්න එපා. මූ තමයි දැනට හිටපු පජාතම නායකයා.
දැන් මූ ව එලවල මොකද කරන්නේ කියල නේ අහන්නේ ??
දැන් උබ හිතන්න නන්දසේන කියන්නේ රට පාලනය කරන්න , තීරණ ගන්න ඉන්න සුදුසුම එකාද ??
බැසිල් කියන්නේ මේ වෙලාවේ රටේ මුදල් ඇමති කරන්න ඉන්න සුදුසුම එකාද ??
නැත්නම් මොන මගුලටද තාම ඌව රටේ මුදල් ඇමති කමේ තියන් ඉන්නේ ??? ඌ තමන්ගේ මල්ලි නිසා .
ඉතින් එහෙම හිතන් ජනාදිපතියෙක් ගෙන් උබට රට ගැන හරි දෙයක් කරයි කියලා විශ්වාසයක් තියනවද ?
ඔය රාජපක්ෂ හැතිකරේ ඔතනින් අයින් කරල, චන්දෙ කාලේ මාකට් කරපු "වියත් මග" කියපු උගත් සෙට් එකේ නැද්ද මුදල් ඇමති කම , රටේ තීරණ ගන්න ජනාදිපති කම කරන්න සුදුසු එවුන් ?? උන්ට දෙන්න කියපන් කෝ...
ගොඩහේවා, චන්න ජයසුමන, සීතා , වගේ උගත් කියන වෘතිකයෝ ට වඩා බැසිල් ද මේ වෙලාවේ රටේ තීරණ ගන්න මොලේ තියන එකා ??
ඔය තීරණ ගන්න ටික පොන්න රාජපක්ෂලාගෙන් ගලවල මොලේ තියන ඕන එකෙක්ට දුන්නට මට නම් කිසි අවුලක් නෑ .
මුන් ඇවිත් තනිකර පවුලක්. උන් රටේ තීරණ ගන්නේ පවුල ගන හිතල නැත්නම් ලබ්බ්ටද රටේ නීති වෙනස් කරල බැසිල් වගේ මරි මෝඩයෙක් ව මුදල් ඇමති කරල තාම තියන් ඉන්නේ වෙනස් කරන්නේ නැතුව ?? දැන් රටේ මිනිස්සුන්ට තමන්ගේ රස්සා වත් කරගන්න පුලුවන් ද ? ඒ මොනව උනත් මුදල් ඇමති වෙනස් කරනවද ??? නෑ .
ඔය කාලකන්නි වෙන්වෙන් වචනෙකින් හරි කඩේ යන උන්ගෙන් ඇති වැඩක් නෑ . ඔය පරයට ඉල්ලා අස්වෙන්න කියන්න ඕනේ. ඊට පස්සේ මොකා ආවත් ඌ මේ වගේ පවුලක් එක්ක එන එකෙක් නවෙයි.
පැත්තෙන් පුක දීම කියන්නේ ඕකට තමයි. බැසිල් තමයි ඉන්න හොදම මුදල් ඇමති. නන්තසෙන තමයි තොපිට ඉන්න හොදම එකා රටට නායකත්වය දෙන්න..කව්ද බන් කිව්වේ "කවුරු ආවත්" එකයි කියලා ? බලපන් කියලා තියෙන දේ (පුලුවන්නම් කියපන් හරියටම කාවද ගේන්නේ කියලා .. මේ රටේ උඹලා වගේ වහල්ලු කෙරුවේ ඉන්න එකා පන්නන එක විතරයි . ඊට පස්සේ ගේන එකා මොකා උනත් උඹලට වැඩක් නෑ . ඊට පස්සේ ආපු දා ඉදන් ගෙනාපු එකාට බනිනවා . අවුරුදු 74ක් ගිහිල්ලත් තවමත් උඹලට ගේන එකා කව්ද ? ඌට මේක කරන්න පුලුවන්ද ? උගේ ප්‍රතිපත්ති ප්‍රයෝගිකද කියලා හිතන්න පුලුවන් උනාද ? මොකා ගෙනාවත් තොපේ ගොන් මොල ශුද්ධ කරගන්න බැරිනම් කාසියේ මොන පැත්ත වැටුනත් එකයි කියලා තමයි කියන්න වෙන්නේ ...) දැන් උඹට විශ්වාශද උඹ කියන නන්දසේනගේ ආණ්ඩුවේ ඉන්න එවුන්ට මුදල් ඇමතිකම දුන්නොත් මේ ප්‍රශ්න විසදෙනවා කියලා . නන්දසේන ජනාධිපතිකමෙන් ඉල්ලා අස්වීමෙන් පස්සේ චන්දයක් නොතියා කාවද පත්කරන්න ඕනේ ? නැත්නම් චන්දයකට ගිහින් කාවද ජනතාව තේරිය යුත්තේ ? ඇයි ඌව තෝරන්න ඕනේ ..
අනික උඹ හිතනවා වගේ මට රාජපක්ෂ තියා ඔය 225 එකෙක්ගෙනවත් වැඩක් නෑ . @erozan මූට විරුද්ධව දාද්දී ඌ හිතනවා මම සජබ- ජෙවීපී කියලා . අනිත් එව්න්ගෙන් ගේන්නේ මොකාද අහනකොට මම රාජපක්ෂ පිලේ ...![]()
![]()
ඕක තමයි බන් වහල්කම කියන්නේ තමන්ගේ මතයට නැත්නම් ඌ අනිත් ගොඩේ ..
ඔය නාකි පොන්නය එන්න කලින් තිබ්බ ඕන ආණ්ඩුවක මෙහෙම උනේ නෑ යකෝ. තව දීපං පුක රාජපක්ෂලට. ඔය මෝඩ පවුල වෙනුවෙන් තව කතා කරපන් . ඕක ඉතින් තොපේ තියන මෝඩ කමයි වහල් කමයි විතරයි...
අනුර කුමාරට රට හදන්න බෑ කියන්න මෙයා කවුද ?![]()
දැන් උඹට කව්ද කිව්වේ කරේ තියන් යන්න කියලා ? උඹෙන් ඇහුවේ -(පිරිත් දාගෙන දානේ දීගෙන හිටපු හින්දද මෙහෙම උනේ ? ... බුද්ධ දර්ශනය කියලා අමුතු මෙව්වා එකක් නෑ බන් ... බුදු දහමතුල ආගමික ලක්ෂනයි දාර්ශනික ලක්ෂනයි දෙකම තියෙනවා .. දර්ශනය විතරක් තිබ්බනම් උඹට අද කතා කරන්න බුද්ධ වචනයක්වත් ඉතුරුවෙන්නෑ ... තොපි වගේ හරක් පැටවුන්ට මොකෙක්හරි දීපු ගොන් කතාවක් තමයි බුද්ධ දර්ශනය කියලා මෙව්වා එකක් විතරයි තියෙන්නේ කියන එක ..)මම බුද්ධාගම උඹ වගේ කරේ තියන් යන්නෙ නෑ. මට ඕනි නම් මම පිලිපදිනවා, නැත්තම් නෑ. ඇරියස් කවර් කරන්න උඹ හිතුවද බුද්ධාගම නිසා මට ගෑනි නැතිඋනා කියලා?
උඹ අඩුගානෙ මේකෙ තේරැමවත් දන්නවද කියපන්කො
“පච්චත්තං වේදිතබ්බෝ විඤ්ඤුහීති”
අනුර කුමාරට රට හදන්න බෑ කියන්න මෙයා කවුද ?![]()
බූරු පැටියෝ උඹට පොඩිකාලේ මොකක් හරි ලෙඩක් හැදුනද කියනඑක වැරදියට තේරෙන විදිහේ ? කව්ද බන් නනද්සේන හොදයි කිව්වේ ? වටේ දුවන්නේ නැතුව කෙලින් උත්තරයක් දීපන්කෝ - දැන් උඹට විශ්වාශද උඹ කියන නන්දසේනගේ ආණ්ඩුවේ ඉන්න එවුන්ට මුදල් ඇමතිකම දුන්නොත් මේ ප්‍රශ්න විසදෙනවා කියලා . නන්දසේන ජනාධිපතිකමෙන් ඉල්ලා අස්වීමෙන් පස්සේ චන්දයක් නොතියා කාවද පත්කරන්න ඕනේ ? නැත්නම් චන්දයකට ගිහින් කාවද ජනතාව තේරිය යුත්තේ ? ඇයි ඌව තෝරන්න ඕනේ ..පැත්තෙන් පුක දීම කියන්නේ ඕකට තමයි. බැසිල් තමයි ඉන්න හොදම මුදල් ඇමති. නන්තසෙන තමයි තොපිට ඉන්න හොදම එකා රටට නායකත්වය දෙන්න..ඔය නාකි පොන්නය එන්න කලින් තිබ්බ ඕන ආණ්ඩුවක මෙහෙම උනේ නෑ යකෝ. තව දීපං පුක රාජපක්ෂලට. ඔය මෝඩ පවුල වෙනුවෙන් තව කතා කරපන් . ඕක ඉතින් තොපේ තියන මෝඩ කමයි වහල් කමයි විතරයි...
මුන්ට වදින්න වදින්න පොරවල් වෙන මානසිකත්වයෙන් ඉන්න උන්.නිකන් දෙන දෙයක් කාලා පන්සලේ ලැට් එක පුරවගෙන හිටපන් තට්ටයා.
යකෝ දැන් රටේ තියන ප්‍රශ්නෙට හේතුව රාජපක්ෂ පවුලක් ඇවිත් උන් ජනදිපත් , අගමැති ,මුදල් ඇමති කම බෙදාගෙන , මෝඩ උකන්නෝ ටිකක් ඇමතිලා විදියට දාගෙන උන් ලග ඉන්න ටිකක් හරි හොද උන්ව පැත්තක දාල , උන්ගේ ළමයින්ට මේ රටේ ඊලග නායකයෝ කරන සිහිනේ ඉන්න උන් ටිකක් කරන්න හදන එක කියලා තොට තේරෙන්නේ නැත්නම් ගිහින් බෙහෙත් ගනින්.බූරු පැටියෝ උඹට පොඩිකාලේ මොකක් හරි ලෙඩක් හැදුනද කියනඑක වැරදියට තේරෙන විදිහේ ? කව්ද බන් නනද්සේන හොදයි කිව්වේ ? වටේ දුවන්නේ නැතුව කෙලින් උත්තරයක් දීපන්කෝ - දැන් උඹට විශ්වාශද උඹ කියන නන්දසේනගේ ආණ්ඩුවේ ඉන්න එවුන්ට මුදල් ඇමතිකම දුන්නොත් මේ ප්‍රශ්න විසදෙනවා කියලා . නන්දසේන ජනාධිපතිකමෙන් ඉල්ලා අස්වීමෙන් පස්සේ චන්දයක් නොතියා කාවද පත්කරන්න ඕනේ ? නැත්නම් චන්දයකට ගිහින් කාවද ජනතාව තේරිය යුත්තේ ? ඇයි ඌව තෝරන්න ඕනේ ..
උඹට තේරුම් ගන්න අමාරුනම් කෙටියෙන් කියන්නේ නන්දසේනවත් නන්දසෙනගේ ආණ්ඩුවටවත් රට නැවත ගොඩ නැගිය හැකිද බැරිනම් පිටින් එකෙක් ගේනවාද ? ඌ කව්ද ? ඇයි ඌව ගේන්නේ කියලා ...
*** පැත්තෙන් හෝ කෙලින් පුකදීම පක්ෂ හා පුද්ගයන්ට කඩේ දුවන වහලුන්ට අදාලය
උඹනම් නියමම වහලෙක් තමයි . තවමත් උඹට ගේන එකා ගැන කියන්න කොන්දක් නෑ . උඔ ඔච්චරටම පුක දෙන්න ට්‍රයි කරන එකා ගෙනල්ලා කෙළ උනොත් අනේ අපිනම් නෑ කියන්න තමයි උඹ ට්‍රයි කරන්නේ .. ඔයවගේම රාජපක්ෂලා නැතුව වෙන ඕන එකෙක් කියලා හිටං ගෙනාවා .. අන්තිමට පුකේ අමාරුව බෝම්බකාලා සනීප උනා .. දැන්වත් හරියට කියහන් මොකාවද ගේන්නේ කියලා ? ගේන එකා මොකාද කියලා අහන එකෙන් නැවත රාජපක්ෂලාටම බලය දිය යුතුයි කියලා මම කියනවා කියලා උඹට හිතෙනවානම් ඒක උඹේ අවුලක් මිසක් මට ඇති පුකේ අමාරුවක් නෙවෙයි ..යකෝ දැන් රටේ තියන ප්‍රශ්නෙට හේතුව රාජපක්ෂ පවුලක් ඇවිත් උන් ජනදිපත් , අගමැති ,මුදල් ඇමති කම බෙදාගෙන , මෝඩ උකන්නෝ ටිකක් ඇමතිලා විදියට දාගෙන උන් ලග ඉන්න ටිකක් හරි හොද උන්ව පැත්තක දාල , උන්ගේ ළමයින්ට මේ රටේ ඊලග නායකයෝ කරන සිහිනේ ඉන්න උන් ටිකක් කරන්න හදන එක කියලා තොට තේරෙන්නේ නැත්නම් ගිහින් බෙහෙත් ගනින්.
තොත් 69 එකෙක් නේද ?
කොහෙවත් නැති නුගත් පොන්නයෙක්ව විරයක් කියලා උඩ දාගෙන ආයිත් කාලකන්නි පවුල බලයට ගෙනාපු සෙට් එකේ නේද ?
රටට කෙළවුණේ මේ මෝඩ පවුල නිසා.
උන් නැතුව මොකා ආවත් ඇතිවෙන හානිය අඩුයි ඌ අනුරාද, රනිල් ද විමල් ද , ගම්මන්පිල ද චම්පික ද සීලරතන ද අදාළ නෑ .. මොකා ආවත් මේ වගේ කාලකන්නි පවුලක් වෙනුවෙන් රටේ නීති වෙනස් කරන උන් නෑ ..
කලින් අච්චර අවුල් හිටන් , රනිල් ඉදලත් මිනිස්සු හොදට හිටිය. අත්‍යවශ්‍ය දේවල් ටික තිබ්බ. මේ මොන පොන්න ආණ්ඩුවක් ද ??
තෝ හිතනවනම් රාජපක්ෂ ලව අයින් කරල ගෙන අනිත් උන්ට මුන්ට වඩා හොදට රට කරන්න බෑ කියලා කට පුක්යි වහන් හිටපන්.
ඔය රාජපක්ෂ වේසියන්ට පැත්තෙන් හරි පුක දෙන උන් අප්පිරියයි.
යකෝ කීපාරක් කිව්වද ??උඹනම් නියමම වහලෙක් තමයි . තවමත් උඹට ගේන එකා ගැන කියන්න කොන්දක් නෑ . උඔ ඔච්චරටම පුක දෙන්න ට්‍රයි කරන එකා ගෙනල්ලා කෙළ උනොත් අනේ අපිනම් නෑ කියන්න තමයි උඹ ට්‍රයි කරන්නේ .. ඔයවගේම රාජපක්ෂලා නැතුව වෙන ඕන එකෙක් කියලා හිටං ගෙනාවා .. අන්තිමට පුකේ අමාරුව බෝම්බකාලා සනීප උනා .. දැන්වත් හරියට කියහන් මොකාවද ගේන්නේ කියලා ? ගේන එකා මොකාද කියලා අහන එකෙන් නැවත රාජපක්ෂලාටම බලය දිය යුතුයි කියලා මම කියනවා කියලා උඹට හිතෙනවානම් ඒක උඹේ අවුලක් මිසක් මට ඇති පුකේ අමාරුවක් නෙවෙයි ..
නන්දසේනයා තරම් මේක අනාගත්ත එක රාජ්‍ය නායකයෙක් මේ මෑත ඉතිහසය තුල පෙන්නන්න පුලුවන්ද ?උඹ තැටිය කරකවගනින් උඹට ඕන විදිහට . උඹට ඔච්චර #කේ ඉත්තෑවෝ දුවනවානවානම් උඹ ගේන්න හදන්නේ මොකාද කියලා කෙලින් කියපන් .
අවුරුදු දෙකක් ඇතුලත රටේ මිනිස්සුන්ට ජිවත් වෙන්න ඕනේ විදුලිය, ගෑස් , තෙල් වගේ අත්‍යවශ්‍ය ටිකටත් කෙලලා තියෙද්දී, මිනිස්සුන්ට ඕන කරන දෙයක් තියා කඩදාසියක් වත් ගෙන්න ගන්න බැරුව තියෙද්දී,රුපියල මස්ත බාල්දු කරල සල්ලි අච්චු ගහල ගහල උද්දමනයත් ආර්ජන්ටිනාව ගානටම අරගෙන ගහින් තියෙද්දී මුන් තාම අහනව "රාජපක්ෂ නැතුව වෙන කෙනෙක් දැම්මොත් මේක විසදන්න පුලුවන් ද ? " වගේ පකේ කතා.ඇද්ද? තව ඕනේද?? දැන් සැපද බයියා!
මම ජීවිතේට දැකපු මූසල ම මූණක් තියෙන එකා. රෙනකොට වැටිල ඉපදිච්ච මූනක් තියෙන්නේ