මෙන්න කිරුලපන ධම්මිවිජයා ගෝඨාට කඩේ යනවෝ... 😆😆😆

Kumbhakarna22

Well-known member
  • Feb 3, 2022
    12,503
    15,468
    113
    Gampaha
    277675207_4876372355733245_2642070590488482290_n.jpg
    :yes: :yes: :yes: :yes: :yes: :yes: :yes: :yes: :yes: :yes: :yes: :yes: :yes: :yes: :yes: :yes: :yes: :yes: :yes: :yes: :yes: :yes: :yes: :yes: :yes: :yes: :yes: :yes: :yes:
     
    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,657
    14,282
    113
    උඹනම් නියමම වහල‍ෙක් තමයි . තවමත් උඹට ග‍ේන එකා ගැන කියන්න ක‍ොන්දක් නෑ . උඔ ඔච්චරටම පුක ද‍ෙන්න ට්‍රයි කරන එකා ග‍ෙනල්ලා ක‍ෙළ උන‍ොත් අන‍ේ අපිනම් නෑ කියන්න තමයි උඹ ට්‍රයි කරන්න‍ේ .. ඔයවග‍ේම රාජපක්ෂලා නැතුව ව‍ෙන ඕන එක‍ෙක් කියලා හිටං ග‍ෙනාවා .. අන්තිමට පුක‍ේ අමාරුව බ‍ෝම්බකාලා සනීප උනා .. දැන්වත් හරියට කියහන් ම‍ොකාවද ග‍ේන්න‍ේ කියලා ? ග‍ේන එකා ම‍ොකාද කියලා අහන එක‍ෙන් නැවත රාජපක්ෂලාටම බලය දිය යුතුයි කියලා මම කියනවා කියලා උඹට හිත‍ෙනවානම් ඒක උඹ‍ේ අවුලක් මිසක් මට ඇති පුක‍ේ අමාරුවක් න‍ෙව‍ෙයි ..

    මීටත් වඩා කෙල වෙන හැටි පොඩ්ඩක් පැහැදිලි කරපංකෝ

    යකෝ කීපාරක් කිව්වද ??
    ගෙන එකා මොකා උනත් ඌ කාලකන්නි රාජපක්ෂ නොවන උගත් එකෙක් වෙන්න ඕනේ.
    ප්‍රශ්න විසදන්න නෙවෙයි ප්‍රශ්න අඩු වෙන කරන එකෙක් ඕනේ.
    දැන් උබ කියන්නේ බැසිල් වෙනුවට මුදල් ඇමති කමට බන්දුල හොද නෑ කියලද ?? ඌ ට ආර්ථිකේ ගැන දැනුමක් හරි තියනව. වෙන්නේ මොනවද කියල තේරෙනව.
    සෞඛ්‍ය ඇමති කමට පවිත්‍ර නැතුව සීතා හොද නැද්ද ?
    අගමැති කමටඅ අර නාකි ලොන්ත මයිනා නැතුව චන්න ජයසුමන වගේ එකෙක් හොද නැද්ද ? තව උගත් උන ඔතන ඉන්නව නේද ??
    මම පුද්ගලයෙක් උඩ තියාගෙන කඩේ යන්නේ නෑ . මූ තමයි එකම විසදුම කියාගෙන. අනික මොකෙක් හරි ඇවිත් රටේ ප්‍රශ්න විසදයි වගේ හින ලෝකෙක නෑ . මේ ඉන්න කාලකන්නි මෝඩ යන්ට වඩා අඩුම ගානේ දෙයක් තේරුම් ගන්න පුලුවන් මොලේ තියන , පවුලක් වෙනුවෙන් රටක් පාවල දෙන්නේ නැති උන් ගෙන්න ඕනේ. උබ මගෙන් නමක් අහන්නේ ඇයි ?? මම එක එකාව කාල බලල නෑ . ඔය මම කිව්වේ නායකයා වෙන්න ඕන එකාට තියෙන්න ඕන ලක්ෂණ. ඌ මොන පක්ෂෙන් ආවත් මට කමක් නෑ කාලකන්නි රාජපක්ෂ පවුලේ එකෙක් නැතුව.

    මේ දාර හීන් නූල් බයියෙක් බං :rofl:

    ම‍ේ හාමුදුරුව‍ෝ කියන එක‍ේ කිිසිම වැරැද්දක් නෑ . ග‍ේන පුද්ගලයා කවුද ? ඌට තිය‍ෙන හැකියාව ම‍ොකද්ද ම‍ේ රට ග‍ොඩගන්න ? ඒ කියන විදහට රට ග‍ොඩ දැමිය හැකිද ? නැතිනම් කයිවාරුව විතරක්ද ? ඕවාට උත්තර හරියට නැත්නම් 3 ව‍ෙනිදා එළියට බහින එවුනුත් වහල්ලු විතරයි . අප‍ේ පක්ෂය‍ේ ඒකා උන පලියට නැතිනම් කටින් රට හදන එක‍ෙක් උන පලියට නිවැරදි දැක්මක් නැත්නම් අපි කබල‍ෙනුත් ලිපට වැට‍ෙනවා ඇති. ඔබ කඩ‍ේයන පුද්ගලයාට අවංකවම රට ග‍ොඩදැමිය හැකිද ? ඒ සදහා පවතින සැලැස්ම ප්‍රාය‍ෝගිකද ? රටට ජාතියට ආගමට අවංකව රැකවරනයක් ලැබ‍ෙයිද ?( දැන් මිනිස්සුන්ට තිය‍ෙන ප්‍රශ්නය ආහාර හා ඖෂධ උනත් ඔය සියල්ල ලැබ‍ෙනක‍ොට රට ජාතිය ආගම වලපල්ලට දමන තීන්දු තීරන ගන්න‍ේ නම් පලක් නැත) ඔන්න ඕවාට නිවැරදි තීන්දුවක් ලැබ‍ෙනවානම් හෘද සාක්ෂියට එකගව ඔව් කියන් පුලුවන්නම් 3 ව‍ෙනිදා එළියට බහින්න ... ඔබ‍ේ හැගීමවලින් තවත් අපතයන්නම් බලයට පත්කරන්න ඉඩ ද‍ෙන්න එපා ..
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,953
    167,750
    113
    එකමත් එක රටක
    මීටත් වඩා කෙල වෙන හැටි පොඩ්ඩක් පැහැදිලි කරපංකෝ

    මේ දාර හීන් නූල් බයියෙක් බං :rofl:
    ow ow matath theruna :yes:
    hitan iddi me kisi prashnayk thibbe na ne bn.. munta e kale gana kiwwama mathk wenne bale ganna rajapkshalama thiyapu bombe withrai.. :rofl:
     
    u_make_me_sick_

    Well-known member
  • Oct 1, 2011
    11,521
    7,318
    113
    ඇත්ත ඔය අනුරයගේ කට විතරයි ඕකටත් බෑ තමා දම්මවිජය හරි . ගෝඨා ෆේල් සජිත් උපන් ගෙයි මෝඩයෙක් , අනුර කයිවාරුකාරයෙක්
    umba kohomada kiyanne anurayata puluwanda berida kiyala?
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,649
    50,019
    113
    සේදවත්ත
    umba kohomada kiyanne anurayata puluwanda berida kiyala?
    බලපන් ඌ කියන දේවල් . මාකට් එක හිස් නිසා නිකං වැඩ පුලුවං වගේ බර්ඩ් අයි එකෙන් මේම මේම කරනව කියනවා ඒත් මැක්‍රෝ ලෙවල් එකෙන් ඒ ටාගට් ඇචීව් කරන්නේ කෝමද කියලා කියන් නෑ

    කෝ කෝඩිනේශන් ගැන කියන් නෑ

    නව වයාපාර සංකල්ප සංකෘතික හනමිටි අදහස් අස්සේ තාම තියන් ඉන්නේ

    නිතිය වෙනස් කරන පලදායි නිවැවුමක් ගන්න හැටි කියන් නෑ

    සමාජ සංවර්ධනය ගැන කියන් නෑ

    තාක්ශණය ගැන ගැඹුරු දැනුමක් නෑ

    විදේශ සබදතා ගැන දැනුමක් නෑ
     
    • Like
    Reactions: u_make_me_sick_

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,953
    167,750
    113
    එකමත් එක රටක
    බලපන් ඌ කියන දේවල් . මාකට් එක හිස් නිසා නිකං වැඩ පුලුවං වගේ බර්ඩ් අයි එකෙන් මේම මේම කරනව කියනවා ඒත් මැක්‍රෝ ලෙවල් එකෙන් ඒ ටාගට් ඇචීව් කරන්නේ කෝමද කියලා කියන් නෑ

    කෝ කෝඩිනේශන් ගැන කියන් නෑ

    නව වයාපාර සංකල්ප සංකෘතික හනමිටි අදහස් අස්සේ තාම තියන් ඉන්නේ

    නිතිය වෙනස් කරන පලදායි නිවැවුමක් ගන්න හැටි කියන් නෑ

    සමාජ සංවර්ධනය ගැන කියන් නෑ

    තාක්ශණය ගැන ගැඹුරු දැනුමක් නෑ

    විදේශ සබදතා ගැන දැනුමක් නෑ
    ඔය ටික නන්දසේන තරම්වත් නැද්ද අනුරට?
     
    mama hithanne, un kohomada karanna yanne kiyala, unge media interview walin kiyanawa. umba kiwwa eka hari, macro level eken nam ne thamay, but mama hithanawa, unta genuine oni kamak thiyanawa rata develop karanna. mama hithanawa un eekata subject matter expertiese lawa use karay kiyala.
     
    chami2015

    Well-known member
  • Jul 14, 2015
    7,065
    8,368
    113
    නන්දසේනයා තරම් මේක අනාගත්ත එක රාජ්‍ය නායකයෙක් මේ මෑත ඉතිහසය තුල පෙන්නන්න පුලුවන්ද ?
    ලංකා ඉතිහාසය තුළ මේ වගේ ව්‍යසනයක් ඇවිල්ල තියෙනවද මෙයිට කළින්?
    අවුරුදු දෙකක් ඇතුලත රටේ මිනිස්සුන්ට ජිවත් වෙන්න ඕනේ විදුලිය, ගෑස් , තෙල් වගේ අත්‍යවශ්‍ය ටිකටත් කෙලලා තියෙද්දී, මිනිස්සුන්ට ඕන කරන දෙයක් තියා කඩදාසියක් වත් ගෙන්න ගන්න බැරුව තියෙද්දී,රුපියල මස්ත බාල්දු කරල සල්ලි අච්චු ගහල ගහල උද්දමනයත් ආර්ජන්ටිනාව ගානටම අරගෙන ගහින් තියෙද්දී මුන් තාම අහනව "රාජපක්ෂ නැතුව වෙන කෙනෙක් දැම්මොත් මේක විසදන්න පුලුවන් ද ? " වගේ පකේ කතා. :rofl:
    ලංකා ඉතිහාසය තුළ මේ වගේ ව්‍යසනයක් ඇවිල්ල තියෙනවද මෙයිට කළින්?
    එතකොට ඩොලර් බිලියන 8ක සංචිතයක් යහපාලනයට භාර දුන්නම උන් ඒක 7ට අඩු කරල ආයිත් ගෝඨාභයට දුන්නෙ මොන ව්‍යසනයක් තිබිලද ඒ කාලෙ? එතකොට කිසිම ප්‍රශ්නයක් නැති කාලෙ ගෑස් පෝලිම්, තෙල් පෝලිම්, පවර් කට් ලංකාවෙ තිබ්බ කියල ඔබතුමාට මතක නැද්ද? එතකොට මිනිස්සුන්ට කොස් කොල, ක්‍රෝටන් කොල කන්න කිව්ව මතක නැද්ද ඔබතුමාට? 2015න් පස්සෙ 2019ට කළින්(ලංකාව ටුවරිසම් වලින් අංක 1ට ඇවිල්ල තිබ්බ ස්වර්ණමය යුගයක් ඒක)?
    රටේ ව්‍යසන කාලයක්(ලංකා ඉතිහාසයේ මුහුන දීපු ලොකුම ව්‍යසනය) එක්ක හොඳට තිබ්බ කාලයක් සංසන්දනය කරන්න ඉගෙන ගත්තෙ කාගෙන්ද?
    එතකොට අර කොඩිව් කාලෙ රටවල් වහන්න අපි අල බතල කාල හරි ඉන්නම් කැපකිරීම් කරන්නම් කිව්ව සෝෂල් මීඩියා වීරයො ටික කෝ දැන්?
    එතකොට මේ පවර් කට් එක වෙලාවෙ ඉතිහාසෙම කිසිම බලාගාරයක් නොහද තෙල් පුච්ච පුච්ච කරන්ට් හදන තැනට රට ගෙනාවෙ කවුද?
    එතකොට ජාතික පද්ධතියට එක වොට් එකක්වත් දායක නොකරපු නායකයො කවුද?
    එතකොට 900MW ජාතික පද්ධතියට එකතු කරන නොරොච්චෝලෙ බලාගාරෙ මහින්දල හදද්දි ඒවට කෑගහපු අනුරලගෙ දැන් කට තලන්න එකෙක් නැත්තෙ ඇයි?
    හරි දැන් එහෙමයි කියල මුං හොඳයි කියන්නෙ නෑ. මේ මී හරක් අනවශ්‍ය විදියට මුදල් අච්චු ගැහුව. එතකොට හොඳාකාරවම දැන දැනත් රුපියල පා නොකර අල්ලගෙන හිටිය ඒකෙන් තව කෙල උනා. තව බැංකුවල පොලී අනුපාත අත්තනෝමතික ලෙස පාලනය කරගෙන හිටිය. අර ගූ නැවකට ඩොලර් මිලියන ගානක් ගෙව්ව ඒකට වගකිවයුතු කෙනෙක් තාම නෑ. තව අනවශ්‍ය කාලෙක කාබනික පොහොර මගුලක් පටන් ගත්ත. ඩොලර් දෙද්දි හරි ප්‍රමුඛතා පිලිවෙලක් නැතුව ඔහේ දුන්න.

    මේව ගැන කතා කරනව නම් කතා කරන්න දේවල් ඕන තරම් තියෙනව. මුං ඔක්කොම එකයි. මාත් මේ පවතින ආණ්ඩුවට ඡන්දය දුන්න කෙනෙක්(හොඳට කඩේ ගිය කෙනෙක්) හැබැයි ඒ ගැන අදටත් පසුතැවීමක් නෑ මොකද එවෙලෙ තිබ්බෙ හරිම පොඩි ඔප්ෂන් කීපයයි ඒකෙන් හොඳම එක තේරුව හැබැයි එහෙමයි කියල මුං කරන වැඩ අනුමත කරන්න බෑ. මේ තීරණ නොගෙන හිටිය නම් මෙච්චර කෙල නොවී තියෙන්න තිබ්බ. හැබැයි මෙහෙමයි කියල අර ඉන්න බූරුවො රැල උඹල සාධාරණීකරනය කරන්න හදනව නම් සංසන්දනය කරන්න හදනව නම් උඹලත් දේශපාලන වහල්ලු තමයි, මම උඩ කිව්ව ටික ආයිත් කියවන්න. මුං ඔක්කොම එකයි.
     
    ඕවට උත්තර දීල තේරුමකුත් නැ බන් උබ ඔක්කොම එකයි කියලා හිතනවනම්. ඔක්කොම එකයි නෙවෙයි. රාජපක්ෂලා කියන්නේ වෙනම කාලකන්නි ජාතියක්. උන් තනිකර පවුලක් . උන් පවුලේ උන් වෙනුවෙන් රටක් උනත් පවල දෙන ජාතියේ උන්. හිටං හිටිය, රනිල් හිටිය. කෝ උන්ගේ පවුල් වල උන් ආවද ඇගිලි ගහන්න ?? මුන් එහෙමද ?? ජනාදිපති, අගමැති, මුදල් ඇමති , තව කියක් තනතුරු ද ? මුන් වෙනස්.
    එක් නිසා 2019 මම චන්දෙ දුන්නේ රාජපක්ෂ පරදින්න. අදත් මොකා අනිත් පැත්තෙන් ඉල්ලුවත් රාජපක්ෂ පරදින්න දෙන්නේ. මොකද ඔක්කොම එක නෙවෙයි. මුන් වෙනස්. මුන් ආපු ගමන් පුලුවන් තරම් බලය වැඩි කරගත්තා. තිබ්බ ස්වාදීන ආයතන නැති කරා. උන්ගේ පවුලේ උන්ට අදායම් එන විදියට අමාත්‍යංශ කැඩුවා. නීති වෙනස් කරල පවුලේ එකාව පාර්ලිමේන්තු ගෙනත් ඌ ව මුදල් ඇමති කරා.
    වෙන කවුරු ආවමද ඒ වගේ දෙයක් කරන්නේ ??? හිටං ?? රනිල් ?? අනුර ??? මොකෙක්වත් ඔය වගේ වල් බූරු විදියට බලය පාවිච්චි කරන්නේ නෑ . දැන් උනත් රටේ ප්‍රශ්න ගැන කතා කරන්නේ කවුද ? නාමල් !! මොකෙක්ද ඌ ?? ඌ නිකන් සෙල්ලන් ඇමති. හැබැයි ඌ ට වෙනම බලයක් තියනව රාජපක්ෂ කෙනෙක් නිසා. මුන් තමයි ලංකාවට පිලිලය. තේරෙන්නේ නැත්නම් කරන්න දෙයක් නෑ . අයිත් කියන්නේ ඔක්කොම එක නෙවෙයි. මුන් වෙනස්.

    කොරෝනා ලෝකෙටම ආව. දකුණු ආසියාවේ රටවල් වලට දුරුනුවටම ආව. අනිත් දකුණු ආසියා රටවල් වල සංචිත කොරෝනා කාලේ වැඩි වෙලා අපේ රින වෙන්නම අඩු උනේ ඇයි ?? අමුතු කොරෝනා එකක් ආවද අපිට ?
    අනික කොරෝන නෙවෙයි අපිට ආපු ලොකුම වියසනය . සුනාමිය. මින්ස්සු 40 000ක් විතර මැරුණා. දේපල සෑහෙන හානි උනා.
    කොරෝනා වලට එන්නත් ගොඩක් ආධාර විදියට ලැබුණු ඒවා. සල්ලි දීල ගන්න ඒවා වලත් සල්ලි ආයිත් දෙන නිව්ස් ගියා.
    කොරෝනා නිසා උන දේ සංචාරක කර්මාන්තය අඩු උන එක. ඒකත් වෙන අවුරුදු වල මහා ලොකු ගානක් නෑ . $බිලියන 3.5ක් වගේ එන්නේ .
    කොරෝනා කාලේ ඒක අඩු වෙනවා කියලා දන්නවා නේ කලින්ම ඒවා වලට විසදුම් අරගෙන වෙන විදි හොයාගන්න ඕනේ රටට සල්ලි එන. නැතුව කොරෝනා ඉවරවෙන දවසක් එනකන් බලන් ඉන්නේ නැතුව. ඒවාට තමයි ආණ්ඩු තියෙන්නේ. තීරණ ගන්න.
    එහෙම නැතුව පොඩි දෙයක් කරල "අපි තමයි හොදටම කොරේ" කියලා බයිලා ගහන්න නෙවෙයි.

    මේ වගේ මුලික අවශ්‍යතා එක දිගට නැති කාලයක් නම් තිබිල නෑ මොකෙක් හිටියත්. එක්කෝ සතියක් විතර ගෑස් නෑ , තෙල් නෑ වගේ තිබිල ඇති. දැන් එකපාර මුකුත් නෑ . ඒ මදිවට කරන්ට් එකත් නෑ . රුපියලත් අල්ලන් ඉන්න ගිහින් කෙළගත්තා. දැන් ඒක පාලනය කරගන්නත් බෑ . ඔය ඔක්කම නිකන් වෙන්න බලන් ඉදල වෙන දේවල් නම් ආණ්ඩු මොක්දට බන් ? ඔය වැරදි කළමනාකරණය .
    රජයේ ආදයම් ටික නැති කරගත්තා හ්ම්බයන්ට බදු සහන දෙන්න ගිහින්. රටේ ආහාර නිෂ්පාදනයට කෙලවලා රටින් ඒ මදි ටික ගෙන්න සල්ලි නාස්ති කරා, ඔය තමයි ක්ලමනක්ර්ණය . උද්දච්ච රාජපක්ෂ පාලනය. තාම අර මෝඩ යකෙක් මුදල් ඇමති කරගෙන ඉන්නේ ඇයි ??
    ඌ මොනව දනගෙනද මුදල් ඇමති උනේ ??? උබත් විශ්වාස කරනවද ඌ ට මොළ හතක් වගේ බයි කතා ?? :D

    හිටපු බ්ලක්ශක්ති ඇමතියා ග්ම්ම්න්පිලම කියනව ලංකාවේ තියෙන්නේ බලාගාර ප්‍රස්නයක් නෙවෙයි ඩොලර් ප්‍රශ්නයක් කියලා. කඩදාසියක් වත් ගෙන්න සල්ලි නැතුව මොන කතාද ? මෙච්චර කෙල වෙනකන් ඒක පෙන්නේ නැද්ද මුන්ට ?? මෝඩයෝ තුන් දෙනෙක් රටේ තීරණ ගද්දි ඔහොම තමයි. තාම උබ හිත රවට්ටගන්නවා නම් ඔක්කොම එකයි වගේ කියලා කරන්න දෙයක් නෑ . එහෙම හිතන් ඉන්න.
     
    :yes: :yes: :yes: :yes: :yes: :yes: :yes: :yes: :yes:
     
    ewijesekara

    Well-known member
  • Mar 10, 2017
    4,148
    7,152
    113
    Back Bay-Beacon Hill, Boston
    ලංකා ඉතිහාසය තුළ මේ වගේ ව්‍යසනයක් ඇවිල්ල තියෙනවද මෙයිට කළින්?

    ලංකා ඉතිහාසය තුළ මේ වගේ ව්‍යසනයක් ඇවිල්ල තියෙනවද මෙයිට කළින්?
    එතකොට ඩොලර් බිලියන 8ක සංචිතයක් යහපාලනයට භාර දුන්නම උන් ඒක 7ට අඩු කරල ආයිත් ගෝඨාභයට දුන්නෙ මොන ව්‍යසනයක් තිබිලද ඒ කාලෙ? එතකොට කිසිම ප්‍රශ්නයක් නැති කාලෙ ගෑස් පෝලිම්, තෙල් පෝලිම්, පවර් කට් ලංකාවෙ තිබ්බ කියල ඔබතුමාට මතක නැද්ද? එතකොට මිනිස්සුන්ට කොස් කොල, ක්‍රෝටන් කොල කන්න කිව්ව මතක නැද්ද ඔබතුමාට? 2015න් පස්සෙ 2019ට කළින්(ලංකාව ටුවරිසම් වලින් අංක 1ට ඇවිල්ල තිබ්බ ස්වර්ණමය යුගයක් ඒක)?
    රටේ ව්‍යසන කාලයක්(ලංකා ඉතිහාසයේ මුහුන දීපු ලොකුම ව්‍යසනය) එක්ක හොඳට තිබ්බ කාලයක් සංසන්දනය කරන්න ඉගෙන ගත්තෙ කාගෙන්ද?
    එතකොට අර කොඩිව් කාලෙ රටවල් වහන්න අපි අල බතල කාල හරි ඉන්නම් කැපකිරීම් කරන්නම් කිව්ව සෝෂල් මීඩියා වීරයො ටික කෝ දැන්?
    එතකොට මේ පවර් කට් එක වෙලාවෙ ඉතිහාසෙම කිසිම බලාගාරයක් නොහද තෙල් පුච්ච පුච්ච කරන්ට් හදන තැනට රට ගෙනාවෙ කවුද?
    එතකොට ජාතික පද්ධතියට එක වොට් එකක්වත් දායක නොකරපු නායකයො කවුද?
    එතකොට 900MW ජාතික පද්ධතියට එකතු කරන නොරොච්චෝලෙ බලාගාරෙ මහින්දල හදද්දි ඒවට කෑගහපු අනුරලගෙ දැන් කට තලන්න එකෙක් නැත්තෙ ඇයි?
    හරි දැන් එහෙමයි කියල මුං හොඳයි කියන්නෙ නෑ. මේ මී හරක් අනවශ්‍ය විදියට මුදල් අච්චු ගැහුව. එතකොට හොඳාකාරවම දැන දැනත් රුපියල පා නොකර අල්ලගෙන හිටිය ඒකෙන් තව කෙල උනා. තව බැංකුවල පොලී අනුපාත අත්තනෝමතික ලෙස පාලනය කරගෙන හිටිය. අර ගූ නැවකට ඩොලර් මිලියන ගානක් ගෙව්ව ඒකට වගකිවයුතු කෙනෙක් තාම නෑ. තව අනවශ්‍ය කාලෙක කාබනික පොහොර මගුලක් පටන් ගත්ත. ඩොලර් දෙද්දි හරි ප්‍රමුඛතා පිලිවෙලක් නැතුව ඔහේ දුන්න.

    මේව ගැන කතා කරනව නම් කතා කරන්න දේවල් ඕන තරම් තියෙනව. මුං ඔක්කොම එකයි. මාත් මේ පවතින ආණ්ඩුවට ඡන්දය දුන්න කෙනෙක්(හොඳට කඩේ ගිය කෙනෙක්) හැබැයි ඒ ගැන අදටත් පසුතැවීමක් නෑ මොකද එවෙලෙ තිබ්බෙ හරිම පොඩි ඔප්ෂන් කීපයයි ඒකෙන් හොඳම එක තේරුව හැබැයි එහෙමයි කියල මුං කරන වැඩ අනුමත කරන්න බෑ. මේ තීරණ නොගෙන හිටිය නම් මෙච්චර කෙල නොවී තියෙන්න තිබ්බ. හැබැයි මෙහෙමයි කියල අර ඉන්න බූරුවො රැල උඹල සාධාරණීකරනය කරන්න හදනව නම් සංසන්දනය කරන්න හදනව නම් උඹලත් දේශපාලන වහල්ලු තමයි, මම උඩ කිව්ව ටික ආයිත් කියවන්න. මුං ඔක්කොම එකයි.

    ඔක්කොම එකයි කියනකොට අපි දන්නව උඹ හැමදාම දුන්නේ මැදමූලනේ හොරුන්ට කියලා. ඒ නිසා ආයි අමුතුවෙන් දාන්න ඕනේ නෑ මමත් මේ පාර මුන්ට දුන්න වගේ ගොන් පාට්!

    ඉතිහාසේ මොන ව්‍යසනයක් ද ඕයි! මුන්ට වැක්සින් ටික ගෙන්න ගන්න බැරුව තටමද්දි ඉන්දියාවෙන් චීනෙන් නිකන් දීපුවා බෙදල දුන්න. පොන්න මදමූලන විරුවා කලේ ඒ කාලෙත් ඉන්දියන් එවුන්ට ආරාබි යන්න මෙහේ හොරෙන් නිරෝදායන කර කර ප්‍රසන්න රනතුන්ගත් එක්ක සල්ලි හොයපු එක! මුන්ට දැනුන ව්‍යසනයක් නෑ, ඔක්කොම අහල පහල එවුන්ගෙන් පිනට හම්බුනා, ඒ අස්සේ උදයන්ගයා යුක්‍රේන් සුද්දෝ මේකේ ගෙනත් එහෙන් සල්ලි හෙව්වා "ඔය කියන මාර මහා ව්‍යසනය " අස්සේ.
    අනේ පලයන් බං යන්න තැරි දාර බයියා! බිලියන් 6-7 මෝඩ මීහරක් කතා නොකියා බලාපිය රාජපක්ශාල ඩුබායි මැරියට් ගන්න,උගන්ඩාවේ ජෙට් ගන්න, ලන්කා ස්ටීල් කොම්පැනිය ගන්න සල්ලි හෙව්වේ කොහෙන්ද කියලා. බිලියන් 19 ක් මිසින් වෙච්ච් හැටි එයේ පෙරේදා එලිවුනා! කාලකන්නින්ට කඩේ යන එකේ සීමාවක් තියා ගනින්, මේක පැන්ඩමික් එකක් නිසා වුනා නම් මිලියන් බාගයක් මැරුන ඇමරිකාව වගේ රටවල් නැත්තට නැතිවෙන්ඩ එපැයි! බංග්ලාදේශයේ ආර්තික වර්ධන වේගය කීයද?? පැන්ඩමික් එක මැද්දෑවේ? උන්ට පිනට වැක්සින් දුන්නේ නෑ කවුරුත්!
    මේ අවුල වුනේ පැන්ඩමික් නිසා නෙවෙයි අර්තිකය හා මුල්‍ය කළමණාකරනයේ නොහැකියාව , හොරකම, දූෂිතබව සහ අදූරදර්ශී තීන්දු තීරන නිසා කියන එක පිලිගනින්!
    අනේ බයියෝ ගිහින් උඹේ වොසින් මැසින් එකටත් නිවාඩුවක් දීලා මැදමූලන හොර මුලෙන් රට බේරගන්න විදිහක් හිතපං
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe

    2015ත් කිවෙ ඩොලර් බිලියන19 කතා රත්තරන් ටොන් 350 කතා , බලේ හම්බුනාම එක සතයක් හොයා ගත්තද???? උබලගෙ ඔය සටන්පාඨ ඔක්කොම දේශපාලන වෛරය නිසා කියන දේවල්, අවුරුදු5ක් බලේ ඉදලත් එකම එක තැඹයක් හොයන් කියවනවන්ම් ආන්න කමක් නැ.. අනික වැක්සීන් නිකන් හම්බුනේ උපරිම ලක්ශ 25 විතර එතනින් එහා ඔක්කොම ගෙනාවෙ සල්ලි දීල බොරු වපුරන්ඩ එපා ඔහොම
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    පොන්සියෙක් තනියම කියවනව දැක්කද 🤣
    උබලගෙ අලුත්ම මායම, දෙන්ඩ උත්තර නැනෙ දැක්කෙ නැ වගේ බලල මාරු වෙනව,🤣🤣🤣🤣
     
    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,657
    14,282
    113
    ලංකා ඉතිහාසය තුළ මේ වගේ ව්‍යසනයක් ඇවිල්ල තියෙනවද මෙයිට කළින්?

    ලංකා ඉතිහාසය තුළ මේ වගේ ව්‍යසනයක් ඇවිල්ල තියෙනවද මෙයිට කළින්?
    එතකොට ඩොලර් බිලියන 8ක සංචිතයක් යහපාලනයට භාර දුන්නම උන් ඒක 7ට අඩු කරල ආයිත් ගෝඨාභයට දුන්නෙ මොන ව්‍යසනයක් තිබිලද ඒ කාලෙ? එතකොට කිසිම ප්‍රශ්නයක් නැති කාලෙ ගෑස් පෝලිම්, තෙල් පෝලිම්, පවර් කට් ලංකාවෙ තිබ්බ කියල ඔබතුමාට මතක නැද්ද? එතකොට මිනිස්සුන්ට කොස් කොල, ක්‍රෝටන් කොල කන්න කිව්ව මතක නැද්ද ඔබතුමාට? 2015න් පස්සෙ 2019ට කළින්(ලංකාව ටුවරිසම් වලින් අංක 1ට ඇවිල්ල තිබ්බ ස්වර්ණමය යුගයක් ඒක)?
    රටේ ව්‍යසන කාලයක්(ලංකා ඉතිහාසයේ මුහුන දීපු ලොකුම ව්‍යසනය) එක්ක හොඳට තිබ්බ කාලයක් සංසන්දනය කරන්න ඉගෙන ගත්තෙ කාගෙන්ද?
    එතකොට අර කොඩිව් කාලෙ රටවල් වහන්න අපි අල බතල කාල හරි ඉන්නම් කැපකිරීම් කරන්නම් කිව්ව සෝෂල් මීඩියා වීරයො ටික කෝ දැන්?
    එතකොට මේ පවර් කට් එක වෙලාවෙ ඉතිහාසෙම කිසිම බලාගාරයක් නොහද තෙල් පුච්ච පුච්ච කරන්ට් හදන තැනට රට ගෙනාවෙ කවුද?
    එතකොට ජාතික පද්ධතියට එක වොට් එකක්වත් දායක නොකරපු නායකයො කවුද?
    එතකොට 900MW ජාතික පද්ධතියට එකතු කරන නොරොච්චෝලෙ බලාගාරෙ මහින්දල හදද්දි ඒවට කෑගහපු අනුරලගෙ දැන් කට තලන්න එකෙක් නැත්තෙ ඇයි?
    හරි දැන් එහෙමයි කියල මුං හොඳයි කියන්නෙ නෑ. මේ මී හරක් අනවශ්‍ය විදියට මුදල් අච්චු ගැහුව. එතකොට හොඳාකාරවම දැන දැනත් රුපියල පා නොකර අල්ලගෙන හිටිය ඒකෙන් තව කෙල උනා. තව බැංකුවල පොලී අනුපාත අත්තනෝමතික ලෙස පාලනය කරගෙන හිටිය. අර ගූ නැවකට ඩොලර් මිලියන ගානක් ගෙව්ව ඒකට වගකිවයුතු කෙනෙක් තාම නෑ. තව අනවශ්‍ය කාලෙක කාබනික පොහොර මගුලක් පටන් ගත්ත. ඩොලර් දෙද්දි හරි ප්‍රමුඛතා පිලිවෙලක් නැතුව ඔහේ දුන්න.

    මේව ගැන කතා කරනව නම් කතා කරන්න දේවල් ඕන තරම් තියෙනව. මුං ඔක්කොම එකයි. මාත් මේ පවතින ආණ්ඩුවට ඡන්දය දුන්න කෙනෙක්(හොඳට කඩේ ගිය කෙනෙක්) හැබැයි ඒ ගැන අදටත් පසුතැවීමක් නෑ මොකද එවෙලෙ තිබ්බෙ හරිම පොඩි ඔප්ෂන් කීපයයි ඒකෙන් හොඳම එක තේරුව හැබැයි එහෙමයි කියල මුං කරන වැඩ අනුමත කරන්න බෑ. මේ තීරණ නොගෙන හිටිය නම් මෙච්චර කෙල නොවී තියෙන්න තිබ්බ. හැබැයි මෙහෙමයි කියල අර ඉන්න බූරුවො රැල උඹල සාධාරණීකරනය කරන්න හදනව නම් සංසන්දනය කරන්න හදනව නම් උඹලත් දේශපාලන වහල්ලු තමයි, මම උඩ කිව්ව ටික ආයිත් කියවන්න. මුං ඔක්කොම එකයි.

    ආ පොන්න චාමියෝ හැංගිලා ඉඳල දැන්ද එලියට බැස්සේ? පොන්න ආණ්ඩුව ඩොලර් බලෙන් convert කරන්නේ නෑ කියල ත්‍රෙඩ් දාගෙන හත් පොලේ පුක දීපු උඹද ඉතින් මේ හැමෝම එකයි කියන්නේ? දැන් උඹට එන ඩොලර් convert වෙන්නේ නැද්ද පොන්නයෝ?

    ස fail නෑ කියල දහ අතේ දිව්රපු උඹද මේ දැන් අපිට කොකා පෙන්නන්න එන්නේ?

    -රටක් පාලනය කරද්දි පහළම තැන් වලින් ප්‍රායෝගිකව සිදුවෙන්න පුලුවන් දෙයක්.

    පැහැදිලි මදි.

    කොහොමහරි ඒක ගෙනාවෙ නෑ. හැබැයි ගෙන්නුව නම් වැරදියි. ගොඩක් දුරකට එකගයි

    නැවක් ගිනිගන්න එක අවාසනාවන්ත සිද්දියක්. මේක තාම හරියට නොවිසදුනු ප්‍රශ්නයක්. කෙලින්ම ඇගිල්ල දික් කරන්න බෑ.

    මේව නම් ප්‍රායෝගික ප්‍රශ්න. කවුරුවත් හිතපු නැති ව්‍යසනයකදි. ලංකාවෙ නිදහස් අධ්‍යාපනය ආරම්භ උන දවසෙ ඉදල ගියපු සිස්ටම් එක වෙනස් කරන්න බෑ මාසෙකින් දෙකකින්.

    ස' ට අදාළ දෙයක් නොවේ.

    මේකත් එහෙමයි. ලංකාවෙ කිසිම ආණ්ඩුවක් ඉතිහාසෙටම මුහුණ දීපු නැති ප්‍රශ්නයක් මේක. එතකොට ගන්න තීරණ වරදින්න පුලුවන් අත්දැකීම් අඩු නිසා. ලෝකෙ හැමරටකම තීරණ වැරදුනා. මේ පොයින්ට් එක වැරදියි.

    ඩොලර් සංචිතය අඩුවෙලා කියලලු මෙහෙම කරන්නෙ. ඒ පොයින්ට් එක සාධාරණයි.

    ඇයි මත්පැන් තහනම් කරපු එකේ වරදක් දකින්නෙ? කිසිම අදාළත්වයක් නැති තර්කයක්.

    පුද්ගලයෙක් වශයෙන් අනිවාර්යෙන් ජීවිත කාලෙම හිරේ ඉන්න ඔ්න කෙනෙක්. ඒත් හිරේ දාපු නඩුව දිහා විතරක් බැලුවොත් එළියෙ ඉන්න ඔ්න කෙනෙක්. පැහැදිලි දේශපාලන පළිගැනීමක්. ඒකෙ අසාධාරණයක් නෑ. මම හිතුවෙ ස' ආපු කාලෙම එළියට දායි කියල.

    කරපු ලොකුම හොද දේ තමයි මේ වගේ අපහසුම කාලෙක කට්ට කාගෙන ආණ්ඩුව ගෙනියන එක විපක්ෂයේ ගොං හරක් ඇතුලු සියලු සමාජ මාධ්‍ය වල ප්‍රෙශර් එකත් දරාගෙන. ඒ අතරෙ රටේ පාරවල් හදනව. ගේම් එකක් ගහල එන්නත් දෙනව රටේ හැම මනුස්සයෙක්ටම වගේ. ඒව තමයි මම දකින හොද දේවල්.

    දැන් රචනා බයියෙක් කියල මුග්ධ තර්ක නොදා පොයින්ට් එකට කතා කරන එකෙක් කතා කරන්න.

    පුළුවන් තරම් පුක දීල දීල දැන් දෙන්න ඉතුරු නැති උනාම හැමෝම එකයි ගාගෙන එනවා. ඇයි උඹ හිතන් ඉන්නේ අපිට මතක නෑ කියලද?
     
    visalbro

    Well-known member
  • Jun 4, 2017
    15,972
    17,132
    113
    panadura
    ලංකා ඉතිහාසය තුළ මේ වගේ ව්‍යසනයක් ඇවිල්ල තියෙනවද මෙයිට කළින්?

    ලංකා ඉතිහාසය තුළ මේ වගේ ව්‍යසනයක් ඇවිල්ල තියෙනවද මෙයිට කළින්?
    එතකොට ඩොලර් බිලියන 8ක සංචිතයක් යහපාලනයට භාර දුන්නම උන් ඒක 7ට අඩු කරල ආයිත් ගෝඨාභයට දුන්නෙ මොන ව්‍යසනයක් තිබිලද ඒ කාලෙ? එතකොට කිසිම ප්‍රශ්නයක් නැති කාලෙ ගෑස් පෝලිම්, තෙල් පෝලිම්, පවර් කට් ලංකාවෙ තිබ්බ කියල ඔබතුමාට මතක නැද්ද? එතකොට මිනිස්සුන්ට කොස් කොල, ක්‍රෝටන් කොල කන්න කිව්ව මතක නැද්ද ඔබතුමාට? 2015න් පස්සෙ 2019ට කළින්(ලංකාව ටුවරිසම් වලින් අංක 1ට ඇවිල්ල තිබ්බ ස්වර්ණමය යුගයක් ඒක)?
    රටේ ව්‍යසන කාලයක්(ලංකා ඉතිහාසයේ මුහුන දීපු ලොකුම ව්‍යසනය) එක්ක හොඳට තිබ්බ කාලයක් සංසන්දනය කරන්න ඉගෙන ගත්තෙ කාගෙන්ද?
    එතකොට අර කොඩිව් කාලෙ රටවල් වහන්න අපි අල බතල කාල හරි ඉන්නම් කැපකිරීම් කරන්නම් කිව්ව සෝෂල් මීඩියා වීරයො ටික කෝ දැන්?
    එතකොට මේ පවර් කට් එක වෙලාවෙ ඉතිහාසෙම කිසිම බලාගාරයක් නොහද තෙල් පුච්ච පුච්ච කරන්ට් හදන තැනට රට ගෙනාවෙ කවුද?
    එතකොට ජාතික පද්ධතියට එක වොට් එකක්වත් දායක නොකරපු නායකයො කවුද?
    එතකොට 900MW ජාතික පද්ධතියට එකතු කරන නොරොච්චෝලෙ බලාගාරෙ මහින්දල හදද්දි ඒවට කෑගහපු අනුරලගෙ දැන් කට තලන්න එකෙක් නැත්තෙ ඇයි?
    හරි දැන් එහෙමයි කියල මුං හොඳයි කියන්නෙ නෑ. මේ මී හරක් අනවශ්‍ය විදියට මුදල් අච්චු ගැහුව. එතකොට හොඳාකාරවම දැන දැනත් රුපියල පා නොකර අල්ලගෙන හිටිය ඒකෙන් තව කෙල උනා. තව බැංකුවල පොලී අනුපාත අත්තනෝමතික ලෙස පාලනය කරගෙන හිටිය. අර ගූ නැවකට ඩොලර් මිලියන ගානක් ගෙව්ව ඒකට වගකිවයුතු කෙනෙක් තාම නෑ. තව අනවශ්‍ය කාලෙක කාබනික පොහොර මගුලක් පටන් ගත්ත. ඩොලර් දෙද්දි හරි ප්‍රමුඛතා පිලිවෙලක් නැතුව ඔහේ දුන්න.

    මේව ගැන කතා කරනව නම් කතා කරන්න දේවල් ඕන තරම් තියෙනව. මුං ඔක්කොම එකයි. මාත් මේ පවතින ආණ්ඩුවට ඡන්දය දුන්න කෙනෙක්(හොඳට කඩේ ගිය කෙනෙක්) හැබැයි ඒ ගැන අදටත් පසුතැවීමක් නෑ මොකද එවෙලෙ තිබ්බෙ හරිම පොඩි ඔප්ෂන් කීපයයි ඒකෙන් හොඳම එක තේරුව හැබැයි එහෙමයි කියල මුං කරන වැඩ අනුමත කරන්න බෑ. මේ තීරණ නොගෙන හිටිය නම් මෙච්චර කෙල නොවී තියෙන්න තිබ්බ. හැබැයි මෙහෙමයි කියල අර ඉන්න බූරුවො රැල උඹල සාධාරණීකරනය කරන්න හදනව නම් සංසන්දනය කරන්න හදනව නම් උඹලත් දේශපාලන වහල්ලු තමයි, මම උඩ කිව්ව ටික ආයිත් කියවන්න. මුං ඔක්කොම එකයි.
    එතකොට යකෝ රටේ tourism හේදිලා යන්න බෝම්බ ගහන්න ප්ලෑන් කරේ මේ බල්ල නේද?එතකොට ඒව ගැන මොකද කියන්නෙ?
     
    • Like
    Reactions: ewijesekara