මෙන්න කීටයා ටෙලි නාට්‍ය සීසන් 4 සහ 5.

AWeranga

Well-known member
  • Oct 23, 2007
    1,391
    1,952
    113
    අර හෝටලයක් වැඩට යන්නේ ඒක කීටයා 2 කොටසද? නම මතක නෑ මකරාගේ තානායමද මන්දා
    අර සිංදු කියන දත් ඉස්සරහට ආපු කෝකියෙක් ඉන්නේ?
     
    • Love
    Reactions: Kalegana

    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,037
    113
    Kuwait-Galle
    ඉදිරියේදී දෙන්නම්.
    කීටයා 1 බලපු තරම් උනන්දුවක් නෑ වගේ..
    ඔව් මේ දෙක ඒ තරම් ගතියක් නැ, 3-2 නම් අව්ලක් නැ
    oke okkoma tika ganna vidihak nadda bn
    ඉස්සරහට දෙන්නම්
    TV eke giye 1,2,3 witarai neda?
    4,5 wala inne Palitha nemeda?
    ඔක්කොම TV එකේ ගියේ ඔක්කොම වල පාලිත තමයි ඉන්නේ.
    1,2,3 upload karanna ekek nadda🥺👉👈
    1 තියනවා නේ බන් youtube එකේ. 2-3 ඉදිරියේදී දෙන්නම්.
    යූ ටියුබේ නැද්ද මේක
    1 වෙනි එක තියනවා
    අර හෝටලයක් වැඩට යන්නේ ඒක කීටයා 2 කොටසද? නම මතක නෑ මකරාගේ තානායමද මන්දා
    අර සිංදු කියන දත් ඉස්සරහට ආපු කෝකියෙක් ඉන්නේ?
    ඒ සින් එක තියෙන්නේ 3 වෙනි එකේ.
     

    manojdhrma

    Well-known member
  • Aug 26, 2011
    1,031
    560
    113
    කීටයා මුල්ම ඒවා හොයාගන්න නැද්ද?
    YouTube එකේ මම දැක්කෙ නම් කොටස් 3 ක් විතරයි.
     

    signshop

    Well-known member
  • May 30, 2011
    12,222
    9,001
    113
    Dubai
    මේවා මරු කතා බන් ඒ කාලේ බලපු.
    මේක උඹ එක්ක Share කරපු මිත්‍රයාට නිවන් සුව පතනවා.. :( 🙏 🙏
     
    • Love
    Reactions: Kalegana

    kasdesilva

    Well-known member
  • Jul 6, 2016
    748
    422
    63
    ඉදිරියේදී දෙන්නම්.

    ඔව් මේ දෙක ඒ තරම් ගතියක් නැ, 3-2 නම් අව්ලක් නැ

    ඉස්සරහට දෙන්නම්

    ඔක්කොම TV එකේ ගියේ ඔක්කොම වල පාලිත තමයි ඉන්නේ.

    1 තියනවා නේ බන් youtube එකේ. 2-3 ඉදිරියේදී දෙන්නම්.

    1 වෙනි එක තියනවා

    ඒ සින් එක තියෙන්නේ 3 වෙනි එකේ.
    YouTube eke ekakwath hariyata ne
     

    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    12,846
    18,691
    113
    යූ ටියුබේ නැද්ද මේක
    Yaris 2024 import කලොත් යන ගාන ගැන පොස්ට් එකල් දැම්ම නේද ඔයා? ඒක හොයාගන්න බෑනෙ
     

    AWeranga

    Well-known member
  • Oct 23, 2007
    1,391
    1,952
    113
    මචං ඉස්සර සිරසෙ හරි MTV හරි ගිය නාට්ටියක් මේක,රහස් පරීක්ෂක කතාවක්,අජිත් ලොකුගේ චරිතයක් කරනවා ඒ නාට්ටියේ මිනීමැරුමක් ගැන සිද්ධියක් තියෙන්නේ,තව මිනීමරුව ski mask & gloves දානවා කතාවේ මේකට අත්මේස් කියලා කියන්නේ මිනීමරුවව අල්ලන්න අන්තිමට පොලිසිය උඟුලක් අටවනවා මේකෙන් තමා මිනිහව අහුවෙන්නේ serial killer කතාවක් වගේ මතක
    තව රයිගම් යාළුවෝ කියන නාට්ටිය හොයාගන්න නැද්ද
    දෙකම රහස් පරීක්ෂක කතා
     
    • Love
    Reactions: Kalegana

    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,037
    113
    Kuwait-Galle

    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,213
    47,042
    113
    කීටයා 2-3 ත් ලගදීම....

    කීටයා 2-3 තියෙනවද බන්?..දීපන්කො ..මේ දෙකත් හොදයි බන් මටනම් දැන් තියෙන ජරාවල් වලට වඩා.... :love:
     
    • Like
    Reactions: Kalegana