මෙන්න කෙරී ඇවිත් ෆෙඩරල් තැගිත් ඇවිත්

මේ රජයේ ඉන්න ප්‍රබලයෝම කියනවා ෆෙඩරල් දෙනවා ලු උඹ කියනවා උඹ දෙන්න දෙන්නේ නැලු...

ජනමතවිචාරණයෙදි උඹේ ඡන්දෙන් නැවැත්තුවාම ඔක්කොම දැන් ඉවරයි කියලා ගහපු සැලසුම් අයින් කරන්න තරම් මෝඩයෝ නෙමෙයි ඉන්දියාවයි ඇමරිකාවයි
 
isurueka

Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83

    අගවිනිසුරු ශ්‍රි පවන්!

    ඇමරිකාව හා ටි එන ඒ එක ෆෙඩරල් දෙන්න වෙන තත්ත්වයට රටේ ආණ්ඩුව ගේනවා

    මොන පවන් උනත් මොකද හරි තීරණේ දීල තියනවනේ?:rofl:
    විධායකය ජනමතවිචාරණයක් නැතුව හොල්ලන්න බෑ කියල තීන්දුව දීල ඉවරනේ :lol:
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    මේ රජයේ ඉන්න ප්‍රබලයෝම කියනවා ෆෙඩරල් දෙනවා ලු උඹ කියනවා උඹ දෙන්න දෙන්නේ නැලු...

    ජනමතවිචාරණයෙදි උඹේ ඡන්දෙන් නැවැත්තුවාම ඔක්කොම දැන් ඉවරයි කියලා ගහපු සැලසුම් අයින් කරන්න තරම් මෝඩයෝ නෙමෙයි ඉන්දියාවයි ඇමරිකාවයි

    උඹ ඔය කියන සැලසුම් අපි පරද්දන හැටි තමයි කිව්වේ ඇයි අවුල්ද :rofl:
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    අවසාන වශයෙන් මෙන්න සරදියෙල් වහලාගේ තර්කය.......

    පාර්ලිමේන්තුවෙන් ෆෙඩරල් නවත්තන්නත් බෑ
    ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ෆෙඩරල් නවත්තන්නත් බෑ
    වෙන එකක් තියා ජනතා පරමාධිපත්‍යයෙන් ෆෙඩරල් නවත්තන්නත් බෑ

    මහින්ද ආවනම් ඔක්කොම හරි ෆෙඩරල් ආය ඇහැක් ඇරලා බලන්නේ නෑ :lol::lol::lol:

    සුපර් මහින්ද මෑන්ව ගේන එක තමයි එකම විසඳුම :rofl:

    අයියෝ වහල්ලු
     
    • Like
    Reactions: arsehole-froce

    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    මම යනවා වහලෝ සුභ රාත්‍රියක් උඹත් වහල්කම පැත්තකින් තියලා නිදාගනින් :lol:

    දැන් මම ගියාට පස්සේ නිදහසේ බුරලා තියන්න මොලයක් තියන මිනිහෙක්ට උඹ කවුද කියල පැහැදිලි කරන කටයුත්ත කරලා ඉවරයි මම :lol:
     
    අවසාන වශයෙන් මෙන්න සරදියෙල් වහලාගේ තර්කය.......

    පාර්ලිමේන්තුවෙන් ෆෙඩරල් නවත්තන්නත් බෑ
    ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ෆෙඩරල් නවත්තන්නත් බෑ
    වෙන එකක් තියා ජනතා පරමාධිපත්‍යයෙන් ෆෙඩරල් නවත්තන්නත් බෑ

    මහින්ද ආවනම් ඔක්කොම හරි ෆෙඩරල් ආය ඇහැක් ඇරලා බලන්නේ නෑ :lol::lol::lol:

    සුපර් මහින්ද මෑන්ව ගේන එක තමයි එකම විසඳුම :rofl:

    අයියෝ වහල්ලු

    චන්ද්‍රිකා ෆෙඩරල් දෙනවා කිව්වොත් චන්ද්‍රිකා යටතේ ඉන්න ශ්‍රිලනිපය ෆෙඩරල් වලට අත උස්සනවා
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    චන්ද්‍රිකා ෆෙඩරල් දෙනවා කිව්වොත් චන්ද්‍රිකා යටතේ ඉන්න ශ්‍රිලනිපය ෆෙඩරල් වලට අත උස්සනවා

    Un atha barinam puka ussapu den ban. Me para chanden nidahqas pakshe 3 weni balawege wenawa. So don't worry. :D
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    පැටියා;18286359 said:
    Mahinda agamathi una kiyamuko. Mahinda kawada hari wala pallata yanawane. Edatah koti mahema sellan daida? Ahh namal baby inne neh? Mahindagen passe namal, namalgen passe uge putha. Maru :yes::yes:

    මහින්දගෙන් පස්සෙ නාමල් නෙමේ.. උඹටත් පුලුවන් නායකත්වය ගන්න රට ගැන හරියට හිතනවනන්.
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    මොන පවන් උනත් මොකද හරි තීරණේ දීල තියනවනේ?:rofl:
    විධායකය ජනමතවිචාරණයක් නැතුව හොල්ලන්න බෑ කියල තීන්දුව දීල ඉවරනේ :lol:

    හරි ජනමත විචාරණයකට ගියොත් දෙමලු ටිකයි, හම්බයො ටිකයි, යූඇන්පී එකයි එකට චන්දෙ දුන්නොත් මොකද වෙන්න? ජනමත විචාරනේ දින්නව නේද?
     
    tintinslka

    Active member
  • Dec 6, 2014
    772
    77
    28
    ඌ ඇමරිකාව කිව්ව දේවල් කරා මතක නැද්ද ඉරාන අර්බුධයේදී එහෙම :lol:
    ඔච්චර ෆිට් එක හිටිය ඉරානේ අත ඇරියනම් සැරට කිව්වොත් ශිරන්තිවත් යවයි :rofl:

    මහින්දව අයින් කරේ ලංකාවේ මිනිස්සු ලක්ෂ 62ක් අකමැත්තෙන් උනත් පිලිගනින් :lol:

    US influence eka hinda newei UN eken iran walata sanctions dapu hinda lankawata oil ganna bari une AFAIK
    Get your facts straight :yes:
     
    dileeshakr

    Well-known member
  • Jan 9, 2009
    3,600
    656
    113
    127.0.0.1
    කොහේ බැලුවත් මහින්ද මහින්ද මහින්ද. මොනවද බන් බෝලාලට වෙලා තියෙන්නේ. ඒ මනුස්සයා යුද්ධේ ඉවර කරන්න දායක උනා. තවත් රෙද්ද අස්සේ ගහගන්නේ මොකටද. තව මිනිස්සුන්ට අවස්ථාව දෙන්න ඕනේ. එකයි ඕනෑම රටක පාලකයෙක්ට කාල සීමාවක් පනවලා තියෙන්නේ.

    තමුන්ගේ බලයෙන් තමන්ගේ බලය තවත් වැඩි කරගෙන 2 පාරක් ඉල්ලන්න පුළුවන් එක ජීවිතානන්තය දක්වා තමුන් විසින්ම වැඩි කරගෙන ආවේ රට හදන්න ආදරේටද? මොහොතක් හිතපන්. මහින්ද කරපු වැඩක් නෑ. යුද්ධේ දිනුම මහින්දට දෙන්න බෑ. ඒකට මුළු ශ්‍රී ලංකික ජනතාවම අයත්. හැමෝම එකා වගේ යුද්ධේ ඉවර කරමු යන සංකල්පය නිසයි යුද්ධේ ඉවර උනේ.

    උඹලා නිකන් 2009 න් පස්සේ ඉපදුන එවුන් වගේ.

    දැක්කද ඒ කාලේ මහින්දගේ එවුන් යුද්ධේ කරපු හැටි? කොන්දක් නැති මහින්දට කොන්ද දුන්නේ කව්ද කියලා මතක තියාගනින්.
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    53,043
    2
    54,821

    Compare Mahinda to our former leaders - Chandrika, Ranil - Then you will realize what Mahinda did. The downside on his era was his lack of interest to punish thieves of his cabinet - otherwise he was a perfect leader.
     
    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    පෙඩරල් දුන්නට අවුලක් නැ. අපට රනිල් ඉන්නවනේ. ඒ ඇති. අපි හැමදාම රනිල්ට...
    රටකට ඕනැ අපමණ අගයක්...
    ඒකට ඕනැ මෛත්‍රී.... නැ නැ රනිල් යුගයක්...
     
    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,533
    1
    16,927
    113
    Black Pearl
    Compare Mahinda to our former leaders - Chandrika, Ranil - Then you will realize what Mahinda did. The downside on his era was his lack of interest to punish thieves of his cabinet - otherwise he was a perfect leader.

    If you watch that video you will find another thing. MR was from SLFP. Those days UNP and SLFP wanted peace and guided MR to that, but small parties like JNP, JHU dragged MR to war and in the end LTTE was destroyed. Its not UNP or SLFP, MR or Ranil its what party drives you. I believe small parties such as JHU and JVP deserves much better power in parliament and they should be part of government and influence. :) I like a government with SLFP+JVP + JHU
     
    dileeshakr

    Well-known member
  • Jan 9, 2009
    3,600
    656
    113
    127.0.0.1
    Compare Mahinda to our former leaders - Chandrika, Ranil - Then you will realize what Mahinda did. The downside on his era was his lack of interest to punish thieves of his cabinet - otherwise he was a perfect leader.

    a%2BBoss%2BLeader.jpg

    When you look at this picture you will realize who is the leader & who is the boss. ;)
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    හරි ජනමත විචාරණයකට ගියොත් දෙමලු ටිකයි, හම්බයො ටිකයි, යූඇන්පී එකයි එකට චන්දෙ දුන්නොත් මොකද වෙන්න? ජනමත විචාරනේ දින්නව නේද?

    ඉතින් වහලෝ රටේ බහුතරය ෆෙඩරල් ඉල්ලනවා කියන එකනේ ඒකෙ තේරුම :lol: බහුතරය ෆෙඩරල් නෙවෙයි මොක ඉල්ලුවත් ලැබෙනවා ඒකනේ ප්‍රජාතන්ත්‍රවාදය :lol:

    එහෙම වෙන්නේ නෑ 70% වඩා ඉන්න සිංහල මිනිස්සු ෆෙඩරල් ක්‍රමේකට අකමැති ඒක නිසා දිනන්න ඉඩක් නෑ
     
    madusha.stranger

    Active member
  • Feb 4, 2012
    717
    163
    43
    36
    Near the hell
    උඹට ඔච්චර සැක නම් මයිත්‍රීට චන්දෙ දුන්න උන් ෆෙඩරල් වලට කැමතී කියල, දාපිය මෙකෙ poll එකක්. මහින්දට විරුද්ද උන්ට අවිත් කමෙන්ට් කරන්න කියපන්. එතකොට පෙනෙයි උබ වගේ කවුරු හරි කියපු දෙයක් ඔලුවෙ පුරෝගෙන අපි මයිත්‍රීට චන්දෙ දුන්නෙ නෑ කියල.

    උඹ නේද අර ගොසිප් සයිට් වලත් සරදියෙල් කියල නම දාගෙන මරාට කඩේ යන්නේ? උඹට ඔච්චර රටට ආදරෙයි නම් රටට වැඩක් වෙන දෙයක් කරපන් මෙතන කුලියට කහින්නේ නැතුව මී හරක. :angry::angry: