අනේ ගොන් වහලෝ මම ඇහුවේ බහුතර මතයට හිස නමන්න ලෑස්තිද කියල
උඹට කොහෙද ඕව තේරෙන්නේ![]()
උඹ අහලා තියනවාද සුළුතරය මඟින් බහුතරය පාලනය කරන social apartheid එක south africa වල තිබ්බේ? උඹ ප්රජාතන්ත්රවාදය කියලා පටලවන් ඉන්නේ ඒක තමයි
අනේ ගොන් වහලෝ මම ඇහුවේ බහුතර මතයට හිස නමන්න ලෑස්තිද කියල
උඹට කොහෙද ඕව තේරෙන්නේ![]()
ඇයි මම බහුතරයට හිස නමන්න ඔිනි?
උඹ අහලා තියනවාද සුළුතරය මඟින් බහුතරය පාලනය කරන social apartheid එක south africa වල තිබ්බේ? උඹ ප්රජාතන්ත්රවාදය කියලා පටලවන් ඉන්නේ ඒක තමයි

ඒක ෂුවර් කරන්න එපා බන්...දන්නවානේ අපේ අයගේ හැටි...
අනික ඇයි ෆෙඩරල් ජනමතවිචාරණයක් තැනට අපි එන්නේ? අපි යුද්ධය දිනලා ඉවරනේ!
ෆෙඩරල් මාතෘකාව ගන්න එකේම ප්රශ්නයක් තියනවා
ගොන් වහලෝ ප්රජාතාන්ත්රවාදයේදී ජාතිය අදාළ නෑ උඹ චන්දෙ දෙද්දී ජාතිය ලියනවද?
apartheid කියන්නේ එක ජාතියක් අනික් ජාතීන්ට වඩා උසස් කියල සලකපු දෙයක් එතකොට උඹ ඔය යෝජනා කරන්නෙම apartheid ක්රමයක් තමයි![]()
yudde kare machn terrorism paraddanna misak , tamilslawa paraddanna nemeine. lankawa democrotic ratak, itin janamatha wicharanayata yana eka thamai hodama de.
උඹ කියපන් ලංකාව සිංහල රට නෙමෙයිද?
සිංහල රටේ ඓතිහාසික උරුම කාරයා සිංහල ජනයා නෙමෙයිද? මේක නෙමෙයිද සිංහලයාගේ නිවහන?
සිංහල රටේ සිංහල බහුතරය අකමැති නම් ඒක ප්රජාතන්ත්රවාදය වෙන්නේ නැ....
උඹ දන්නේ නැ නේද අප්රිකාවේ apartheid එක ගැන? එතන වුනේ සුලුතර සුදු ජාතිකයින් විසින් බහුතර කළු ජාතිය පාලනය කිරිම....ඔයා ප්රජාතන්ත්රවාදය කියලා කියන්නේ ඕක නේද?
අසිංහල හා සිංහල සුලු පිරිසක් විසින් සිංහල ජාතියේ අනාගතය ගැන තීරණය කරනවා
උඹනේ යෝජනා කරන්නේ සුළුතරය මගින් බහුතර යටපත් කරන්න වහලෝ
මම අහන්නේ රටේ බහුතරයට හිස නමන්න උඹ ලෑස්තිද කියල
යුද්ධය කරේ උතුරු නැගෙනහිර දෙමළ නිජබිම කියන පදනම මත....ඒක අපි ප්රතික්ෂේප කරන දෙයක්....ඒක යුද්ධයෙන් විසඳපු දෙයක්........ඒ ගැන නැවතත් ජනමතවිචාරණයකට යනවා කියන එකම යුධ ජයග්රහණය ආපසු හැරවීමක්
ප්රජාතාන්ත්රවාදයේදී එහෙම නිසා සහ ලංකාව ප්රජාතන්ත්රවාදී රටක් නිසා
ඒ කියන අසිංහල+සිංහල පිරිස රටේ බහුතරය නම් ඒ මතය සුළුතරය මගින් යටපත් වෙන එකද ප්රජාතන්ත්රවාදය?
සිංහල දෙමල කළු සුදු අදාළ නෑ බහුතර මතයට හිස නමන එක තමයි ප්රජාතන්ත්රවාදය ඕක කීපාරක් කියන්නද වහලෝ?
උඹ කියන්නේ සුළු ජාතීන්ට චන්ද අයිතිය දෙන්න එපා කියලද?
ප්රජාතන්තරවාදයෙදි බහුතර මතයට හිස නමන්න ඔිනි කියල දෙයක් නැහැ. බහුතර මතය ක්රියාත්මක වෙනව කියල දෙයක් නන් තියෙනවා.
උඹට වැරදිලා.
සුද්දගේ පු* ලොවින වහලෝ,
සිංහල දෙමල අදාල නොවන්නේ කොහොමද? ෆෙඩරල් වලින් රට වෙන් කරන්නේ සිංහල දෙමල විදිහටනේ.....ජාතින් මත සිදුකරන වෙන්විමක් තමයි මෙතන තියෙන්නේ.....
මේක සිංහල රට නොවෙයිද?
මේකේ සිංහලයාගේ නිජබිම නොවෙයිද?
ඒ කියන්නේ මුස්ලිම් දෙමළ 25% ක් හා සිංහල 25% ක් කැමති නම් යු එන් පි උඹ කැමතියි සිංහල නිජ බිම ෆෙඩරල් කරන්න, උඹ හිතන් ඉන්න ප්රජාතන්ත්රවාදය නාමෙන්?
uba hithana widiyata jathika prashneta wisaduma mokakda.?
උඹටයි වැරදිලා තියෙන්නේ..........
උඹ බහුතරය ගන්න තීරණයට එකඟ වෙන්නේ නැත්තම් ඒක පිළිගන්නේ නැත්තම් ඒක තීරණයක් වෙන්නේ කොහොමද?
උඹ කැමති උනත් අකමැති උනත් අද ජනාධිපති මයිත්රීපාල සිරිසේන උඹ අකමැති කියල පොර උඹේ ජනාධිපති නෙවෙයි කියන්න පුලුවන්ද?
ප්රජාතාන්ත්රවාදයේදී ජාතිය සලකල වෙනම වටිනාකමක් දෙන්නේ නෑ වහලෝ හැම පුරවසියගේම චන්දෙ එක හා සමානව සලකන්නේ උඹ ඒක දන්නේ නැද්ද?
සුළුතර චන්දයෙන් බලපෑමක් කරන්න බැරිනම් මොකටද උන්ට උන්ට චන්ද අයිතිය දෙන්නේ? උඹ කියන්නේ සුළුතර චන්ද අයිතිය ඉවත් කරන්න කියලද වහලෝ?






බැහැ මයිත්රීපාල මගේ ජනපති නෙමේ කියල නොකිය ඉන්න බැහැ. ඒක තමයි යතාර්තය.
ඒ උනාට මයිත්රීපාල තෝරගත්ත එක හරිය කියන බහුතර මතයට මට හිස නමන්න ඔිනි කමක් නැහැනෙ.
උන්ට බලපැමක් කරන්න පුළුවන්ද කියන කාරණය නෙමෙයි රට බන්......සිංහල දෙමළ කියලා රාජයය දෙකකට බෙදන්න හදන්නේ....ඒකෙදි ජාතිය වැදගත් වෙන්නේ නැ කියන්න තරම් උඹ මෝඩයෙක්ද?