මෙන්න කෙරී ඇවිත් ෆෙඩරල් තැගිත් ඇවිත්

අනේ ගොන් වහලෝ මම ඇහුවේ බහුතර මතයට හිස නමන්න ලෑස්තිද කියල :rofl:

උඹට කොහෙද ඕව තේරෙන්නේ :rofl:

උඹ අහලා තියනවාද සුළුතරය මඟින් බහුතරය පාලනය කරන social apartheid එක south africa වල තිබ්බේ? උඹ ප්‍රජාතන්ත්‍රවාදය කියලා පටලවන් ඉන්නේ ඒක තමයි
 
isurueka

Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    ඇයි මම බහුතරයට හිස නමන්න ඔිනි?

    ප්‍රජාතාන්ත්‍රවාදයේදී එහෙම නිසා සහ ලංකාව ප්‍රජාතන්ත්‍රවාදී රටක් නිසා
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83

    උඹ අහලා තියනවාද සුළුතරය මඟින් බහුතරය පාලනය කරන social apartheid එක south africa වල තිබ්බේ? උඹ ප්‍රජාතන්ත්‍රවාදය කියලා පටලවන් ඉන්නේ ඒක තමයි

    උඹනේ යෝජනා කරන්නේ සුළුතරය මගින් බහුතර යටපත් කරන්න වහලෝ :rofl:

    මම අහන්නේ රටේ බහුතරයට හිස නමන්න උඹ ලෑස්තිද කියල
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    ඒක ෂුවර් කරන්න එපා බන්...දන්නවානේ අපේ අයගේ හැටි...
    අනික ඇයි ෆෙඩරල් ජනමතවිචාරණයක් තැනට අපි එන්නේ? අපි යුද්ධය දිනලා ඉවරනේ!
    ෆෙඩරල් මාතෘකාව ගන්න එකේම ප්‍රශ්නයක් තියනවා

    yudde kare machn terrorism paraddanna misak , tamilslawa paraddanna nemeine. lankawa democrotic ratak, itin janamatha wicharanayata yana eka thamai hodama de.
     
    ගොන් වහලෝ ප්‍රජාතාන්ත්‍රවාදයේදී ජාතිය අදාළ නෑ උඹ චන්දෙ දෙද්දී ජාතිය ලියනවද?

    apartheid කියන්නේ එක ජාතියක් අනික් ජාතීන්ට වඩා උසස් කියල සලකපු දෙයක් එතකොට උඹ ඔය යෝජනා කරන්නෙම apartheid ක්‍රමයක් තමයි :rofl:

    උඹ කියපන් ලංකාව සිංහල රට නෙමෙයිද?

    සිංහල රටේ ඓතිහාසික උරුම කාරයා සිංහල ජනයා නෙමෙයිද? මේක නෙමෙයිද සිංහලයාගේ නිවහන?

    සිංහල රටේ සිංහල බහුතරය අකමැති නම් ඒක ප්‍රජාතන්ත්‍රවාදය වෙන්නේ නැ....

    උඹ දන්නේ නැ නේද අප්‍රිකාවේ apartheid එක ගැන? එතන වුනේ සුලුතර සුදු ජාතිකයින් විසින් බහුතර කළු ජාතිය පාලනය කිරිම....ඔයා ප්‍රජාතන්ත්‍රවාදය කියලා කියන්නේ ඕක නේද?

    අසිංහල හා සිංහල සුලු පිරිසක් විසින් සිංහල ජාතියේ අනාගතය ගැන තීරණය කරනවා
     
    yudde kare machn terrorism paraddanna misak , tamilslawa paraddanna nemeine. lankawa democrotic ratak, itin janamatha wicharanayata yana eka thamai hodama de.

    යුද්ධය කරේ උතුරු නැගෙනහිර දෙමළ නිජබිම කියන පදනම මත....ඒක අපි ප්‍රතික්ෂේප කරන දෙයක්....ඒක යුද්ධයෙන් විසඳපු දෙයක්........ඒ ගැන නැවතත් ජනමතවිචාරණයකට යනවා කියන එකම යුධ ජයග්‍රහණය ආපසු හැරවීමක්
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83

    උඹ කියපන් ලංකාව සිංහල රට නෙමෙයිද?

    සිංහල රටේ ඓතිහාසික උරුම කාරයා සිංහල ජනයා නෙමෙයිද? මේක නෙමෙයිද සිංහලයාගේ නිවහන?

    සිංහල රටේ සිංහල බහුතරය අකමැති නම් ඒක ප්‍රජාතන්ත්‍රවාදය වෙන්නේ නැ....

    උඹ දන්නේ නැ නේද අප්‍රිකාවේ apartheid එක ගැන? එතන වුනේ සුලුතර සුදු ජාතිකයින් විසින් බහුතර කළු ජාතිය පාලනය කිරිම....ඔයා ප්‍රජාතන්ත්‍රවාදය කියලා කියන්නේ ඕක නේද?

    අසිංහල හා සිංහල සුලු පිරිසක් විසින් සිංහල ජාතියේ අනාගතය ගැන තීරණය කරනවා

    ඒ කියන අසිංහල+සිංහල පිරිස රටේ බහුතරය නම් ඒ මතය සුළුතරය මගින් යටපත් වෙන එකද ප්‍රජාතන්ත්‍රවාදය?

    සිංහල දෙමල කළු සුදු අදාළ නෑ බහුතර මතයට හිස නමන එක තමයි ප්‍රජාතන්ත්‍රවාදය ඕක කීපාරක් කියන්නද වහලෝ?

    උඹ කියන්නේ සුළු ජාතීන්ට චන්ද අයිතිය දෙන්න එපා කියලද?
     
    උඹනේ යෝජනා කරන්නේ සුළුතරය මගින් බහුතර යටපත් කරන්න වහලෝ :rofl:

    මම අහන්නේ රටේ බහුතරයට හිස නමන්න උඹ ලෑස්තිද කියල

    මම කියන්නේ බහුතර ජනවර්ගය කියන කාරණය මත හා මේක සිංහල මිනිස්සුන්ගේ නිජබිම වීම කියන දේ මත!

    ඒ කියන්නේ මුස්ලිම් දෙමළ 25% ක් හා සිංහල 25% ක් කැමති නම් යු එන් පි උඹ කැමතියි සිංහල රට ‍ෆෙඩරල් කරන්න?
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell

    යුද්ධය කරේ උතුරු නැගෙනහිර දෙමළ නිජබිම කියන පදනම මත....ඒක අපි ප්‍රතික්ෂේප කරන දෙයක්....ඒක යුද්ධයෙන් විසඳපු දෙයක්........ඒ ගැන නැවතත් ජනමතවිචාරණයකට යනවා කියන එකම යුධ ජයග්‍රහණය ආපසු හැරවීමක්

    uba hithana widiyata jathika prashneta wisaduma mokakda.?
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    ප්‍රජාතාන්ත්‍රවාදයේදී එහෙම නිසා සහ ලංකාව ප්‍රජාතන්ත්‍රවාදී රටක් නිසා

    ප්රජාතන්තරවාදයෙදි බහුතර මතය‍ට හිස නමන්න ඔිනි කියල දෙයක් නැහැ. බහුතර මතය ක්රියාත්මක වෙනව කියල දෙයක් නන් තියෙනවා.

    උඹට වැරදිලා.
     
    ඒ කියන අසිංහල+සිංහල පිරිස රටේ බහුතරය නම් ඒ මතය සුළුතරය මගින් යටපත් වෙන එකද ප්‍රජාතන්ත්‍රවාදය?

    සිංහල දෙමල කළු සුදු අදාළ නෑ බහුතර මතයට හිස නමන එක තමයි ප්‍රජාතන්ත්‍රවාදය ඕක කීපාරක් කියන්නද වහලෝ?

    උඹ කියන්නේ සුළු ජාතීන්ට චන්ද අයිතිය දෙන්න එපා කියලද?

    සුද්දගේ පු* ලොවින වහලෝ,

    සිංහල දෙමල අදාල නොවන්නේ කොහොමද? ෆෙඩරල් වලින් රට වෙන් කරන්නේ සිංහල දෙමල විදිහටනේ.....ජාතින් මත සිදුකරන වෙන්විමක් තමයි මෙතන තියෙන්නේ.....

    මේක සිංහල රට නොවෙයිද?
    මේකේ සිංහලයාගේ නිජබිම නොවෙයිද? 
    ඒ කියන්නේ මුස්ලිම් දෙමළ 25% ක් හා සිංහල 25% ක් කැමති නම් යු එන් පි උඹ කැමතියි සිංහල නිජ බිම ෆෙඩරල් කරන්න, උඹ හිතන් ඉන්න ප්‍රජාතන්ත්‍රවාදය නාමෙන්?
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    ප්රජාතන්තරවාදයෙදි බහුතර මතය‍ට හිස නමන්න ඔිනි කියල දෙයක් නැහැ. බහුතර මතය ක්රියාත්මක වෙනව කියල දෙයක් නන් තියෙනවා.

    උඹට වැරදිලා.

    උඹටයි වැරදිලා තියෙන්නේ..........

    උඹ බහුතරය ගන්න තීරණයට එකඟ වෙන්නේ නැත්තම් ඒක පිළිගන්නේ නැත්තම් ඒක තීරණයක් වෙන්නේ කොහොමද?

    උඹ කැමති උනත් අකමැති උනත් අද ජනාධිපති මයිත්‍රීපාල සිරිසේන උඹ අකමැති කියල පොර උඹේ ජනාධිපති නෙවෙයි කියන්න පුලුවන්ද?
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    සුද්දගේ පු* ලොවින වහලෝ,

    සිංහල දෙමල අදාල නොවන්නේ කොහොමද? ෆෙඩරල් වලින් රට වෙන් කරන්නේ සිංහල දෙමල විදිහටනේ.....ජාතින් මත සිදුකරන වෙන්විමක් තමයි මෙතන තියෙන්නේ.....

    මේක සිංහල රට නොවෙයිද?
    මේකේ සිංහලයාගේ නිජබිම නොවෙයිද? 
    ඒ කියන්නේ මුස්ලිම් දෙමළ 25% ක් හා සිංහල 25% ක් කැමති නම් යු එන් පි උඹ කැමතියි සිංහල නිජ බිම ෆෙඩරල් කරන්න, උඹ හිතන් ඉන්න ප්‍රජාතන්ත්‍රවාදය නාමෙන්?

    ප්‍රජාතාන්ත්‍රවාදයේදී ජාතිය සලකල වෙනම වටිනාකමක් දෙන්නේ නෑ වහලෝ හැම පුරවසියගේම චන්දෙ එක හා සමානව සලකන්නේ උඹ ඒක දන්නේ නැද්ද?

    සුළුතර චන්දයෙන් බලපෑමක් කරන්න බැරිනම් මොකටද උන්ට උන්ට චන්ද අයිතිය දෙන්නේ? උඹ කියන්නේ සුළුතර චන්ද අයිතිය ඉවත් කරන්න කියලද වහලෝ?
     
    uba hithana widiyata jathika prashneta wisaduma mokakda.?

    උඹ හිතන්නේ මොකද්ද?

    මමනම් කියන්නේ ජාතික ප්‍රශ්නය කියලා තියෙන්නේ සිංහල දෙමළ දෙපිරිසට මේ රටේ ඉතිහාසය ගැන වර්ෂන්ස් 2ක් තියනවා.........අපි කියනවා මේක සිංහල මිනිස්සු විසින් ශිෂ්ඨාචාරය ඇති කරපු සිංහල නිජබිම කියලා...
    උන් කියනවා සිංහල මිනිස්සු ආවේ හා ඇතිවුනේ 1200 ගණන් වල එ් දකුණු පළාතේ විතරයි.....දෙමළ ඊළම උතුරු නැගෙනහිර වසර 3000ක් තිස්සේ පැවතුණා.....(ඇත්තටම උන් කියන්නේ මේ මුළු රටම දෙමළ රටක් බව)....මෙන්න මේ ඉතිහාසය සම්බන්ධ මත දෙකේ ගැටිම තමයි තියෙන්නේ ජාතික අර්බුදය කියලා....මේක විසඳීම තුළින් තමයි ප්‍රශ්නය විසඳන්න පුළුවන් වන්න‍ෙ
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    උඹටයි වැරදිලා තියෙන්නේ..........

    උඹ බහුතරය ගන්න තීරණයට එකඟ වෙන්නේ නැත්තම් ඒක පිළිගන්නේ නැත්තම් ඒක තීරණයක් වෙන්නේ කොහොමද?

    උඹ කැමති උනත් අකමැති උනත් අද ජනාධිපති මයිත්‍රීපාල සිරිසේන උඹ අකමැති කියල පොර උඹේ ජනාධිපති නෙවෙයි කියන්න පුලුවන්ද?

    බැහැ මයිත්රීපාල මගේ ජනපති නෙමේ කියල නොකිය ඉන්න බැහැ. ඒක තමයි යතාර්තය.

    ඒ උනාට මයිත්රීපාල තෝරගත්ත එක හරිය කියන බහුතර මතයට මට හිස නමන්න ඔිනි කමක් නැහැනෙ.
     
    ප්‍රජාතාන්ත්‍රවාදයේදී ජාතිය සලකල වෙනම වටිනාකමක් දෙන්නේ නෑ වහලෝ හැම පුරවසියගේම චන්දෙ එක හා සමානව සලකන්නේ උඹ ඒක දන්නේ නැද්ද?

    සුළුතර චන්දයෙන් බලපෑමක් කරන්න බැරිනම් මොකටද උන්ට උන්ට චන්ද අයිතිය දෙන්නේ? උඹ කියන්නේ සුළුතර චන්ද අයිතිය ඉවත් කරන්න කියලද වහලෝ?

    උන්ට බලපැමක් කරන්න පුළුවන්ද කියන කාරණය නෙමෙයි රට බන්......සිංහල දෙමළ කියලා රාජයය දෙකකට බෙදන්න හදන්නේ....ඒකෙදි ජාතිය වැදගත් වෙන්නේ නැ කියන්න තරම් උඹ මෝඩයෙක්ද?
     
    Toing

    Active member
  • Apr 23, 2015
    481
    57
    28
    මෙතන මේ ටොයියො ෆෙඩරල් ක්‍රමයක් ගේන්න දෙන්නෙ නැහැ කියල පොර ටෝක් දුන්නට රනිල ඕක දුන්නට පස්සෙ මුන් නැට්ට අකුලගෙන කියයි "කමක් නැහැ අපි මහින්දයව එලෙව්වනෙ. ඒ ඇති" කියල. දැක්කනෙ අධි ආරක්ශිත කලාප ඉවත් කරනකොට, ජාතික ගීය දෙමලෙන් කියනකොට, ඉන්දියාවෙ රූකඩයක් වෙනකොට, රනවිරු ස්මාරක ඉවත් කරනකොට මෙතන ටොයියො කියපු කතා. මුන්ට රටට හෙන ගැහුවත් කමක් නැහැ මුන්ගෙ පක්ශෙ දිනවන්න පුලුවන්නම්.:angry::angry:
    කවුරු මොනව කිව්වත් මහින්ද තමයි ජාත්‍යන්තරයට කොන්ද නමන්නෙ නැතිව කොන්ද කෙලින් තියාගෙන රට පාලනය කරපු ජනාධිපති. ඒක එදා අමෙරිකාව ඇතුලු ජාත්‍යන්තරය යුද්දෙ නවත්තන්න කියල මොන තරම් බලපෑම් කලත් එදා ඒ දේවල් තුට්ටුවකට ගනන් ගන්නෙ නැතුව කොන්ද කෙලින් තියාගෙන යුද්දෙ නතර කරපු හැටියෙන්ම ඔප්පු වෙනව.:yes::yes:
    ටොයියොන්ටත් දැන් කට උත්තර නැහැ දැන් මේ වෙන දේවල්වලට. හොදම උදාහරණෙ මේ ලින්ක් එකෙන් ගිහින් බලන්න ටොයියො දාල තියෙන comments http://www.elakiri.com/forum/showthread.php?t=1674289 . කිසිම තේරුමක් නැති, මාතෘකාවට කොහෙන්වත් අදාල නැති ගොන් ආතල් දීල ගිහින් තියෙන්නෙ.
    :P:P
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    බැහැ මයිත්රීපාල මගේ ජනපති නෙමේ කියල නොකිය ඉන්න බැහැ. ඒක තමයි යතාර්තය.

    ඒ උනාට මයිත්රීපාල තෝරගත්ත එක හරිය කියන බහුතර මතයට මට හිස නමන්න ඔිනි කමක් නැහැනෙ.

    මයිත්‍රීපාල ජනාධිපති කියන තීරනේ පිලිගන්නවා කියන එක තමයි හිස නමනවා කියන්නේ........උඹ හිතුවේ මොකක් කියලද?
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    උන්ට බලපැමක් කරන්න පුළුවන්ද කියන කාරණය නෙමෙයි රට බන්......සිංහල දෙමළ කියලා රාජයය දෙකකට බෙදන්න හදන්නේ....ඒකෙදි ජාතිය වැදගත් වෙන්නේ නැ කියන්න තරම් උඹ මෝඩයෙක්ද?

    අනේ මෝඩ වහලෝ..........

    ප්‍රජාතන්ත්‍රවාදී තීරණ ගැනීමකදී හැම චන්දයම සමානව සලකන්නේ උඹ ඒකට විරුද්දද?