මෙන්න කෙරී ඇවිත් ෆෙඩරල් තැගිත් ඇවිත්

KasunKDP

Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    උඹ මේකට උත්තර දුන්නේ නැ

    මේක සිංහල රට නොවෙයිද?
    මේකේ සිංහලයාගේ නිජබිම නොවෙයිද?
    ඒ කියන්නේ මුස්ලිම් දෙමළ 25% ක් හා සිංහල 25% ක් කැමති නම් යු එන් පි උඹ කැමතියි සිංහල නිජ බිම ෆෙඩරල් කරන්න, උඹ හිතන් ඉන්න ප්‍රජාතන්ත්‍රවාදය නාමෙන්?

    sinhala 25% madi, 34% wath ganna one.
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    උඹ මේකට උත්තර දුන්නේ නැ

    මේක සිංහල රට නොවෙයිද?
    මේකේ සිංහලයාගේ නිජබිම නොවෙයිද?
    ඒ කියන්නේ මුස්ලිම් දෙමළ 25% ක් හා සිංහල 25% ක් කැමති නම් යු එන් පි උඹ කැමතියි සිංහල නිජ බිම ෆෙඩරල් කරන්න, උඹ හිතන් ඉන්න ප්‍රජාතන්ත්‍රවාදය නාමෙන්?

    කෝ ඉස්සල්ල අහපුදේට උත්තර දීපන්කො
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    44,150
    1
    58,509
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴

    උඹ මෙහෙම කරපන්,

    ගිහින් එන්ගලන්තයේ මිනිස්සුන්ගෙන් අහන්න එන්ගලන්තයේ බර්මින්හැම් පැත්තේ මුස්ලිම් නිජබිමක් හදන්න කැමතිද ඒකට ජනමතවිචාරණයක් තියමුද කියලා?
    ගිහින් ඇමරිකාවේ අයගෙන් අහන්න ඇමරිකාවේ චීන මිනිස්සු ඉන්න ප්‍රදේශයක් හදලා චීන නිජබිමක් හදන්න කැමතිද කියලා? කැමතිද ඒකට ජනමතවිචාරණයක් තියමුද කියලා?
    ජපානයට ගිහින් අහන්න ජපානය මැද්දේ චින නිජබිමක් හදන්න කැමතිදි කියලා? කැමතිද ඒකට ජනමතවිචාරණයක් තියමුද කියලා?

    උන් අකමැති වුනොත් ඒක  Xenophobia ද කියලා අහපන්!

    ඉංග්‍රිසියෙන් ජාති අරන් දැම්මාට වැඩක් නැ කියවලා අදහස ගන්න බැරි නම්!

    එංගලන්තෙ වගෙ ද බන් ලංකාවෙ. මෙහෙ දෙමල මිනිස්සු ඉන්නෙ කොච්චර කාලෙක ඉඳලද? අනික ෆෙඩරල් කියන්නෙ ජාතිවාදී බෙදීමක් නෙමෙයි. නොදන්න මල ඉලව් ගැන කතා කරන්න කලින් මහ බයියගෙන් වත් අහගනින්
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    1) ලෑස්ති

    2) නැහැ.

    එහෙනම් දැන් ජනමත විචාරණයකින් ලැබෙන තීරනේ පිලිගන්නවා කිව්වම මම ජාතියක් නැති එකෙක් වෙන්නේ කොහොමද?
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    giyapara chande ochchara mahinda wirodi rallak thibilath my3 gaththe 51%, ehema eke federal ekata 50% wada ganna puluwanda.???
     
    :confused: ethakota archaeologistlagenda me prashne wisadhanna wenne.??:baffled:

    oka nemei ne bn aththa prashna, sulu jathiyak widiyata tamilata asadaranakam wenawa kiyala un hithanawa, ekko api
    *un hithana widiya wenas karanna one, naththam
    * unta wadi balathala thiyana palana kramayak denna one (danata wada), ehemath naththam,
    * hamadama yudda kara kara inna one.

    mokadda wisaduma.?

    ඉතිහාසය සම්බන්ධ ප්‍රශ්නය විසඳන්න ඉතිහාසයම ඕන වෙනවා..ඉතිහාසය නැවත ලියන්න ඕන කියලා කිව්වේ උන්මනේ....විග්නේෂ්වරන් කිව්වා රටේ තියෙන්නේ වැරදි ඉතිහාසයක් ඒක ආයිත් ලියන්න ඕන කියලා........ඉතින් උඹ කියන්නේ ඉතිහාසය ඕන නැ කියලාද? අපි බලය බෙදුවත් මොකද්ද ළමයින්ට උගන්නන ඉතිහාසය? මොන වර්ශන් එකද? උඹ කොච්චර අකමැති වුණත් ඇත්ත ඒකයි...

    අනික අපි බලය බෙදිමක් කරලා තියෙන්නේ......
    උන් අසාධාරණය කියලා කියන්නේ උන්ගෙ නිජබිම අපි පිළිගන්නේ නැ කියන එකනේ...

    ප්‍රචන්ඩත්වයෙන්, ඉන්දියාවේ බලය යොදා ගනිමින් සිංහල කියන ලෝකේ සුළුතරය පාගා දමා තමන්ට අවශ්‍ය බොරු ඉතිහාසය ස්තාපිත කරන්න අපි එකඟ වෙන්න ඕනද?

    බොරු වුවමනා නැ....අපි ඇත්ත ඉතිහාසය බලමු!
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    හරි බන්! ඒත් ෆෙඩරල් ගැන කතා කරන එකේම ප්‍රශ්නයක් තියනවානේ

    කතා කරන එක නවත්තන්නේ නෑ ප්‍රජාතන්ත්‍රවාදය :lol:
    ක්‍රියාත්මක වෙන එක නම් නවත්තන්න පුළුවන් :rofl:
     
    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    උඹ මේකට උත්තර දුන්නේ නැ

    මේක සිංහල රට නොවෙයිද?
    මේකේ සිංහලයාගේ නිජබිම නොවෙයිද?
    ඒ කියන්නේ මුස්ලිම් දෙමළ 25% ක් හා සිංහල 25% ක් කැමති නම් යු එන් පි උඹ කැමතියි සිංහල නිජ බිම ෆෙඩරල් කරන්න, උඹ හිතන් ඉන්න ප්‍රජාතන්ත්‍රවාදය නාමෙන්?

    machan samaweyan madin pannata, kauda oya kiana sinhalayo? kohomada machan oya sinhalaya kiana ayawa oya artha dakwanne?

    ethakota kauda demala kianne? demalen katha karana aya da, hindu agame aya da?

    kauda muslim kianne? muslim kianne agamak neda, ethakota methana muslim kianne muslim agama adahana aya da? ehema nam ai anith ayath baudda, hindu christian kiala wen karanne naththe

    loku udawwak meka pahadili karoth
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    ෆෙඩරල් දුන්නාම උන්ට ඕන වෙලාවක වෙනම රටක් විදිහට වෙන් වෙන්න පුලුවන්.....මෙතන ඉන්න කවුද ඒක දන්නේ? 

    මේ දැන් බහුතර චන්දයෙන් තීරණ ගණන් එක ප්‍රජාතන්ත්‍රවාදය නෙවෙයි කියලද උඹ කියන්නේ?
     
    කෝ ඉස්සල්ල අහපුදේට උත්තර දීපන්කො

    මොකද්ද අහපු දේ?

    මම අහපු එකට උඹ තාම උත්තර දුන්නේ නැ...

    1. ලංකාව සිංහල නිජබිම ද? 
    2. ලංකාව ඓතිහාසික වශයෙන් සිංහල නිජබිමනම් එම නිජබිම කැලි කරන්න පුළුවන්ද ? අසිංහල පිරිසකට හා සිංහල සුලු පිරිසකට
     
    මේ දැන් බහුතර චන්දයෙන් තීරණ ගණන් එක ප්‍රජාතන්ත්‍රවාදය නෙවෙයි කියලද උඹ කියන්නේ?

    උඹ ප්‍රජාතන්ත්‍රවාදය කියලා කියන්නේ සුළුතරයක් මඟින් බහුතරයක් පාලනය වන අසමතුලිත ඉලක්කම් සෙල්ලමක්!

    මම අහපු එකට උඹ තාම උත්තර දුන්නේ නැ...

    1. ලංකාව සිංහල නිජබිම ද?
    2. ලංකාව ඓතිහාසික වශයෙන් සිංහල නිජබිමනම් එම නිජබිම කැලි කරන්න පුළුවන්ද ? අසිංහල පිරිසකට හා සිංහල සුලු පිරිසකට

    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    මොකද්ද අහපු දේ?

    මම අහපු එකට උඹ තාම උත්තර දුන්නේ නැ...

    1. ලංකාව සිංහල නිජබිම ද? 
    2. ලංකාව ඓතිහාසික වශයෙන් සිංහල නිජබිමනම් එම නිජබිම කැලි කරන්න පුළුවන්ද ? අසිංහල පිරිසකට හා සිංහල සුලු පිරිසකට

    උඹ රටේ බහුතර (ශ්‍රිලංකාවේ ලියාපදිංචි චන්ද දායකයින්ගේ බහුතරය) මතයට හිස නමන්න ලෑස්ති නැද්ද?
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83

    උඹ ප්‍රජාතන්ත්‍රවාදය කියලා කියන්නේ සුළුතරයක් මඟින් බහුතරයක් පාලනය වන අසමතුලිත ඉලක්කම් සෙල්ලමක්!

    ලංකාවේ දැනට ක්‍රියාත්මක වෙන්නේ මම කියපු ප්‍රජාතන්ත්‍රවාදයද උඹ කියපු ප්‍රජාතන්ත්‍රවාදයද?
     
    උඹ රටේ බහුතර (ශ්‍රිලංකාවේ ලියාපදිංචි චන්ද දායකයින්ගේ බහුතරය) මතයට හිස නමන්න ලෑස්ති නැද්ද?

    උඹ තාමත් උත්තර දුන්නේ නැ.....

    මම අහපු එකට උඹ තාම උත්තර දුන්නේ නැ...

    1. ලංකාව සිංහල නිජබිම ද?
    2. ලංකාව ඓතිහාසික වශයෙන් සිංහල නිජබිමනම් එම නිජබිම කැලි කරන්න පුළුවන්ද ? අසිංහල පිරිසකට හා සිංහල සුලු පිරිසකට
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    උඹ තාමත් උත්තර දුන්නේ නැ.....

    මම අහපු එකට උඹ තාම උත්තර දුන්නේ නැ...

    1. ලංකාව සිංහල නිජබිම ද?
    2. ලංකාව ඓතිහාසික වශයෙන් සිංහල නිජබිමනම් එම නිජබිම කැලි කරන්න පුළුවන්ද ? අසිංහල පිරිසකට හා සිංහල සුලු පිරිසකට

    ඇයි උඹ මේ ප්‍රශ්නේ මග අරන්නේ? ඒකට උත්තර දුන්නට පස්සේ උඹේ ප්‍රශ්නෙට උත්තර දෙන්නම්
     
    ලංකාවේ දැනට ක්‍රියාත්මක වෙන්නේ මම කියපු ප්‍රජාතන්ත්‍රවාදයද උඹ කියපු ප්‍රජාතන්ත්‍රවාදයද?

    දැන් තියන ප්‍රජාතන්ත්‍රවාදයෙත් ප්‍රශ්න තියනවා..ඒකයි දැන් රටේ අස්තාවරත්වයක් තියෙන්නේ....බහුතර ජනවර්ගයේ බහුතර කැමැත්ත නැති පාලනයක් අස්තාවරයි......
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    දැන් තියන ප්‍රජාතන්ත්‍රවාදයෙත් ප්‍රශ්න තියනවා..ඒකයි දැන් රටේ අස්තාවරත්වයක් තියෙන්නේ....බහුතර ජනවර්ගයේ බහුතර කැමැත්ත නැති පාලනයක් අස්තාවරයි......

    ආ ඒ කියන්නේ ලංකාව දැන් ප්‍රජාතන්ත්‍රවාදී නෑ?:rofl:
    උඹේ ඔය ප්‍රජාතන්ත්රවාදේ වර්ෂන් එක ක්‍රියාත්මක වෙන රටවල් කීපයක් කියපන්?