උඹ කියල තියෙන ඒවා නම් අමූලික ඇත්ත,ඒත් කියනවා තරම් ඔය දේවල් කරන්න අමාරුයි. මොකද මිනිස්සුන්ට හැගීම් තියෙනවා. බැඳීමක් ඇති උනාම එකෙන් වෙන් වෙන්න ගොඩක් අමාරුයි. මොකද අපි කව්රුත් චතුආර්ය සත්‍ය තේරුම් ගත්ත අය නෙවෙයිනේ. කාමාශා(ඇලීම්) වලින් පිරුණු හදවතකට ඔය වගේ දෙයක් කරන්න ගොඩක් අමාරුයි. ඒත් උත්සාහය තිබ්බොත් බැරි කමක් නෑ
වෙන්නේ උත්සහ නොකරන එකනේ.


