
mama kiwwe mehema seen ekak un ewunata....




පියවර 17
ඉගෙන ගන්න එවුන්ටයි මෙ කියන්නේ .... උබලා විභාග ටික ඇනගත්තොත් දුක් වෙන්නේ අම්මලා තාත්තලා මිසක් දාලා ගිය කෙල්ල නෙවෙයි....එක නිසා හොදට ඉගෙන ගනිල්ලා...
ela ela menna wasare mata wadagathma wadana. ela macho watinawa
හැම වෙලෙම හිතන්න ඒ කෙල්ල තමන්ට සුදුසු නෑ කියලා.... පලවෙනි කෑල්ල හරිනෑනේ...දෙවෙනි කෑල්ල තවත් රසවත්....
![]()
![]()
![]()
![]()
නියමයි මචන්![]()
+++![]()

ඒත් කියනවා තරම් ඔය දේවල් කරන්න අමාරුයි. මොකද මිනිස්සුන්ට හැගීම් තියෙනවා. බැඳීමක් ඇති උනාම එකෙන් වෙන් වෙන්න ගොඩක් අමාරුයි. මොකද අපි කව්රුත් චතුආර්ය සත්‍ය තේරුම් ගත්ත අය නෙවෙයිනේ. කාමාශා(ඇලීම්) වලින් පිරුණු හදවතකට ඔය වගේ දෙයක් කරන්න ගොඩක් අමාරුයි. ඒත් උත්සාහය තිබ්බොත් බැරි කමක් නෑ
වෙන්නේ උත්සහ නොකරන එකනේ.