මෙන්න කෙල්ලෙක්ව අමතක කරන්න්න උපදෙස් ටිකක

lahirukasun

Well-known member
  • Nov 28, 2006
    1,639
    103
    63
    Hiru Gossips

    https://www.facebook.com/HIRUFMRadi...2960566717671/910656552281398/?type=1&theater

    http://gossip.hirufm.lk/1828/2014/09/how-forget-girlfriend

    මෙන්න hiru පොන්නයෝ ටික උබේ thread එක එහෙන්පිටින්ම උස්සලා. බොරුවට වචන පොඩ්ඩක් වෙනස් කරලා, watermarks හිටන් දාගෙන. :angry::angry: අන්තිමට දාල wikihow එකෙන් ගත්තලු :dull:

    කවදත් කොහෙන්හරි උස්සපු අනුන්ගේ දෙයක් පෙන්නලා ජනප්‍රිය වෙන්න දඟලන අවජාතක හැත්තට තමන්ගේ නිර්මාණ මුකුත් නෑ. :angry::angry::angry::angry:
     

    chalirox

    Well-known member
  • Mar 1, 2009
    2,081
    349
    83
    පලවෙනි කෑල්ල හරිනෑනේ...දෙවෙනි කෑල්ල තවත් රසවත්.... අම්මපා... තොට ගහලත් මදි...
     

    dileeshakr

    Well-known member
  • Jan 9, 2009
    3,600
    656
    113
    127.0.0.1
    අඩෝ මේක stick කළා නම් හරි admin ට කියලා. පට්ට වටිනවා boot කාපු එවුන්ට
     

    cvally007

    Well-known member
  • Sep 29, 2008
    1,681
    407
    83
    45
    Gampaha District
    පට්ට බන් ඒත් දැන් බැඳල ලමයෙකුත් ඉන්නව මට නම්...... බලමු ආයේ කෙල්ලෙක් සෙට් වුනොත් වත් .....:P
     

    thilihare

    Well-known member
  • Apr 30, 2013
    6,686
    742
    113
    Kandy
    315965729_640.jpg