මෙන්න කෙල්ලෝ

Dusty Killer

Well-known member
  • Mar 26, 2015
    1,579
    756
    113
    ලංකාවේ පොඩි උන් 4 ඒවටයි 6 ඒවටයි දුවන්නේ නෑ තමා :yes::yes:
     
    Roamstar

    Well-known member
  • Aug 8, 2012
    1,916
    405
    83
    Colombo, Sri Lanka
    යකෝ පිස්සු හැදෙනවනේ.. බලපන්කො ෂොට් එකක් ගැහුවම නිකන් මාර කලාත්මකව දෙන හැටි..
     
    nidarsha91

    Well-known member
  • උඹ පොඩි ගොන් කතාවක් කියල තියෙනවා මචන් . ලංකාවේ යට මේවා පුලුවන්ද කියල . යකෝ කන්න ටික හොයාගන්න දහදුක් විඳින දෙමව්පියන්ට වෙලා තියෙනවද බං පරීක්ෂණ කරන්න . පුරුදු කලොත් ඕන එකෙක් ඕව කරයි . ඕක තනිකරම depend වෙන්නේ practice එක මත විතරයි . පුරුදු කරලා බලපන් . අපේ උන් ඔයිට වඩා ගහයි !
    ජයවේවා !
     
    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    උඹ පොඩි ගොන් කතාවක් කියල තියෙනවා මචන් . ලංකාවේ යට මේවා පුලුවන්ද කියල . යකෝ කන්න ටික හොයාගන්න දහදුක් විඳින දෙමව්පියන්ට වෙලා තියෙනවද බං පරීක්ෂණ කරන්න . පුරුදු කලොත් ඕන එකෙක් ඕව කරයි . ඕක තනිකරම depend වෙන්නේ practice එක මත විතරයි . පුරුදු කරලා බලපන් . අපේ උන් ඔයිට වඩා ගහයි !
    ජයවේවා !

    ඒක නම් ඇත්ත, අපේ ජීවන වියදමේ හැටියට ළමයි එක්ක ඉන්නත් කාලය නෑ ගොඩක් අයට.
     
    Sri_Sampath

    Well-known member
  • Jan 26, 2010
    14,736
    12,764
    113
    යකෝ පිස්සු හැදෙනවනේ.. බලපන්කො ෂොට් එකක් ගැහුවම නිකන් මාර කලාත්මකව දෙන හැටි..
    :cool:

    අඩේ නියමයි. අපේ කෙල්ලෝ කවදද මෙහෙම ගැහුවේ ?
    :sorry:

    pattane ban.. niyama shot tika habai
    :yes::yes:
    haha cute :)
    ;)
    උඹ පොඩි ගොන් කතාවක් කියල තියෙනවා මචන් . ලංකාවේ යට මේවා පුලුවන්ද කියල . යකෝ කන්න ටික හොයාගන්න දහදුක් විඳින දෙමව්පියන්ට වෙලා තියෙනවද බං පරීක්ෂණ කරන්න . පුරුදු කලොත් ඕන එකෙක් ඕව කරයි . ඕක තනිකරම depend වෙන්නේ practice එක මත විතරයි . පුරුදු කරලා බලපන් . අපේ උන් ඔයිට වඩා ගහයි !
    ජයවේවා !
    :eek::yes::yes::sorry:

    ඒක නම් ඇත්ත, අපේ ජීවන වියදමේ හැටියට ළමයි එක්ක ඉන්නත් කාලය නෑ ගොඩක් අයට.
    :sorry::sorry:
     
    10ben

    Well-known member
  • Apr 21, 2011
    3,275
    3,061
    113
    Baluva.. Lassanai...

    ලංකාවේ අයගේ අහලින් වත් තියන්න පුලුවන්ද ?
    (Ai Api Apeganama Pahath Vidihata Hithanne???:rolleyes::rolleyes::rolleyes:)