මේකේ ඉන්න සමහර මහත්වරු හම්බ ගෑනුන්ගේ නිකාබ් එක අයින් කරන්නෝනේ කිය කිය කියනව මේ කෙල්ලගේ ඇඳුම අසන්වරයිලුඅපිට කියන්න බෑ මේ කෙල්ලට අර කොල්ල මොනව කියලද මෙච්චර දෙයක් උනේ කියල.සමහරවිට ඔය කොල්ල දවස් ගානක ඉඳන් එක එක එව්ව කියන්නැති මේ කෙල්ලත් ඉවසල බැරිම තැන ඔහොම කලාද කියල කවුද දන්නෙ.කෙල්ලෙක්ට වෙච්ච අසාදරනේකට කතා කලාම ඒකි බඩුවක් කියන තැනට දාන පිරිමි ඉන්න සමාජයක් තමයි තියෙන්නේ අද කාලෙ. උන් හිතන් ඉන්නේ කොල්ලෙක් මොනව කලත් කෙල්ල කට වහන් බිම බලාගෙන යන්න ඕනෙ කියල.මේකිට බඩුව කියන අයත් අම්මල හරි නංගිට හරි කොල්ලෙක් මොනවා හරි කිව්වත් කට වහගෙන එන කොල්ලො වෙන්නැති මයෙ හිතේ.
Ayyo salli bun..

Umba kawadawath love karannawath, Baduwak talk karannawath follow karala nehe sure ekata.. anika mathaka thiyaganin Burkawa endagena inna hamba genunta gahana sinhala kolloth inna umbala wage p**ziyo nethuwa..


අපිට කියන්න බෑ මේ කෙල්ලට අර කොල්ල මොනව කියලද මෙච්චර දෙයක් උනේ කියල.සමහරවිට ඔය කොල්ල දවස් ගානක ඉඳන් එක එක එව්ව කියන්නැති මේ කෙල්ලත් ඉවසල බැරිම තැන ඔහොම කලාද කියල කවුද දන්නෙ.කෙල්ලෙක්ට වෙච්ච අසාදරනේකට කතා කලාම ඒකි බඩුවක් කියන තැනට දාන පිරිමි ඉන්න සමාජයක් තමයි තියෙන්නේ අද කාලෙ. උන් හිතන් ඉන්නේ කොල්ලෙක් මොනව කලත් කෙල්ල කට වහන් බිම බලාගෙන යන්න ඕනෙ කියල.මේකිට බඩුව කියන අයත් අම්මල හරි නංගිට හරි කොල්ලෙක් මොනවා හරි කිව්වත් කට වහගෙන එන කොල්ලො වෙන්නැති මයෙ හිතේ.




එ වෙලාවේ බස් එකේ ගමේ උන් ගොඩක් හිටියා.නැත්තන් අපේ එකත් සද්ද නැතුව පුසා වගේ ඉන්නවා ඉන්නවා.

