මෙන්න කෙල්ල කනට ගහන ගැහිල්ල බලපන් ..huge respect :D

Assistance

Junior member
  • Jan 12, 2009
    327
    15
    18
    @Matara
    මේකේ ඉන්න සමහර මහත්වරු හම්බ ගෑනුන්ගේ නිකාබ් එක අයින් කරන්නෝනේ කිය කිය කියනව මේ කෙල්ලගේ ඇඳුම අසන්වරයිලු :D අපිට කියන්න බෑ මේ කෙල්ලට අර කොල්ල මොනව කියලද මෙච්චර දෙයක් උනේ කියල.සමහරවිට ඔය කොල්ල දවස් ගානක ඉඳන් එක එක එව්ව කියන්නැති මේ කෙල්ලත් ඉවසල බැරිම තැන ඔහොම කලාද කියල කවුද දන්නෙ.කෙල්ලෙක්ට වෙච්ච අසාදරනේකට කතා කලාම ඒකි බඩුවක් කියන තැනට දාන පිරිමි ඉන්න සමාජයක් තමයි තියෙන්නේ අද කාලෙ. උන් හිතන් ඉන්නේ කොල්ලෙක් මොනව කලත් කෙල්ල කට වහන් බිම බලාගෙන යන්න ඕනෙ කියල.මේකිට බඩුව කියන අයත් අම්මල හරි නංගිට හරි කොල්ලෙක් මොනවා හරි කිව්වත් කට වහගෙන එන කොල්ලො වෙන්නැති මයෙ හිතේ.

    Ayyo salli bun..:rofl::rofl: Umba kawadawath love karannawath, Baduwak talk karannawath follow karala nehe sure ekata.. anika mathaka thiyaganin Burkawa endagena inna hamba genunta gahana sinhala kolloth inna umbala wage p**ziyo nethuwa..:yes::yes::yes:
     
    Aug 18, 2011
    6,147
    788
    0
    :P:P:P ලොල් මම ඒ ලෙවල් කරපු කාලෙන් පස්සේ බස් එකක ගිහින් නෑ :D:D:D ඒ කාලෙත් කොල්ලෝ කෙල්ලොන්ට ටෝක්ස් දුන්නා. මමත් ඕනතරම් අනම් මනම් කියලා ඇති. :eek::eek::eek: වෙලාවට ඒ කාලේ මේ වගේ දරුණු කෙල්ලෝ හිටියේ නෑ :sorry::sorry::sorry: මමත් රෝන්දේ ගහනකොට ඔහොම රබර් කටු දෙකක් දාගෙන යන්නේ. දැං නම් කෙල්ලෙක් දිහා බලන්නත් බයයි :D:D:D රබර් කටු දාගෙන, ශෝටක් ඇඳගෙන ඉන්න නිසා උඩ පැනලා නෙලුවොත් :D:D:D
    කොල්ලා නිකන් ජෝක්, ලයින් ටෝක්ස් දුන්නා නම් අවුලක් නෑ. ඒත් ඌ චාටර් ටෝක්ස් දුන්නා නම් වැරදියි. මූ ගුටි කන විදිය දැක්කම හැබැයි එහෙම එකෙක් කියලා හිතෙන්නේ නෑ. පව් මොනවා වුනත් කොල්ලෙක්ගේ ආත්ම ගෞරවය ඔහොම බල්ලට වැටිච්ච එක :rolleyes::rolleyes::rolleyes:
    කෙල්ලටත් ඔච්චරම පැන පැන නෙලන්න දෙයක් නෑ නේ. කොල්ලෙක් විහිලුවක් කරා නම්, ඌව දිරවන්නේ නැත්නම් රවලා ඔරවලා අහක බලන් හිටියා නම් ඉවරයි. මලම ජම්ප්ස් වුනා නම් බැනලා, ඒත් හරියන්නෙම නැත්නම් එකක් 2ක් ගැහුවා නම් හරි. :rolleyes::rolleyes::rolleyes: වීඩියෝ එකේ විදියෙන් නම්, එයා හෙන කෑල්ලක් කියලා ඇඟට අරන් ඉන්න කැත මුඩුක්කු ටයිප් කෙල්ලෙක් වගේ. :sorry::sorry::sorry:
     

    Chrisrg

    Member
    Sep 17, 2011
    2,334
    215
    0
    කඩුවෙල
    :rofl::rofl::rofl::rofl:




    ඔහොම වෙන්නේ බොහොම කාලාතුරකින් මචන්..

    එකෙක් කගහුවොත් අන්නිත් පොන්න හැත්තෑ බිම බලාගන්නවා
    ඔව් හැබයි...:oo:එ වෙලාවේ බස් එකේ ගමේ උන් ගොඩක් හිටියා.නැත්තන් අපේ එකත් සද්ද නැතුව පුසා වගේ ඉන්නවා ඉන්නවා.:eek::rolleyes:අපේ එකත් වයින් වුනේ ඌත් එක්ක තව හතර පස්දෙනෙක් සද්දෙ දාපු හින්දා.නැත්තනම් අපේ එකා දුවන ලෙවල් එකේ බුලට් එකක් මචන්.:rofl::rolleyes:
     

    Shamil Max

    Well-known member
  • May 18, 2008
    7,379
    2,206
    113
    Boralesgamuwa
    10252057_10203707862673761_2651750275333789384_n.jpg
     

    LKS007

    Well-known member
  • Jun 14, 2008
    39,779
    3,775
    113
    මාතර - මාලෙබ් - melbourne
    ඔව් හැබයි...:oo:එ වෙලාවේ බස් එකේ ගමේ උන් ගොඩක් හිටියා.නැත්තන් අපේ එකත් සද්ද නැතුව පුසා වගේ ඉන්නවා ඉන්නවා.:eek::rolleyes:අපේ එකත් වයින් වුනේ ඌත් එක්ක තව හතර පස්දෙනෙක් සද්දෙ දාපු හින්දා.නැත්තනම් අපේ එකා දුවන ලෙවල් එකේ බුලට් එකක් මචන්.:rofl::rolleyes:



    :yes::yes::yes::yes::yes::yes::yes::yes::yes:
     

    Nisala88

    Well-known member
  • Oct 24, 2006
    4,207
    737
    113
    ~Madhouse~
    අවුල තියෙන්නේ "රස්තියාදුකාරයෙක්" විහිලුව කරපු එක...හොරෙක් හරි කමක් නෑහෑ පෙනුමට ජෑන්ඩියට ඈවිල්ල ඕයදේම කලානම් ඈඹරි ඈඹරි ඉන්නව අර තියනව කියන 64න් කීයක් හරි පෙන්නගෙන... කතාකරන හෑසිරෙන විදියෙන්ම පේනව ගෑණිගේ නොම්බරේ ... මේ හැසිරෙන විදිහෙනුයි,කතා කරන විදිහෙනුයි පේනවා මුඩුක්කු චරිතයක් කියලා.. කවුද කියන්නේ මේකට " ගෑනු කම " කියලා... ගෑනු "නිවට වෙන්න අවශ්‍ය නැහැ"... ඒත් මේක ගැහැණු කම නෙමෙයි .. කොල්ල හැරිල ගැහුවනම් මේකිගේ සිංහ නාද බලු කෙඳිරිලි වෙලා යාවි... ඒත් ඌ නොගහන නිසා මේකිත් සිංහයා වෙලා ගහනවා.. කොල්ලා වැරදියි.. කෙල්ල පාරේ "හෙළුවෙන්" ගියත් තමන්ගේ වැඩක් බලාගෙන හිටියනම් ඉවරයි. අනික මේ කෙල්ලට යමක් කියන එකත් අපරාදේ කියලයි හිතෙන්නේ... ඔව්වට කියන්නේ ඉල්ලන් මාමයිට් ගාගන්නවා කියලයි.... මේ මෑඩම්ව හරි මිනිහෙක්ට සෙට් උනානම් තාම මෙයාගේ ඈද අරිනවා... ayyo salli ..

    ~Copied from FB~
     

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    එ මචන් උඹ මා‍ලඹේද බං...යකෝ ලඟ ලඟ ගොඩක් ඉන්නවා මාලබේනේ.කිඹුලා මලබේ,තව කී දෙනෙක් ඉන්නවාද බං මල‍බේ පැත්තෙ.අපේ පරම්පාරවක්ම ඉන්නේ මලබේ-කඩුවෙල-හංවැල්ල පැත්තෙ:D.මෙ දවස් වලනම් මම පුගොඩ.

    ප්‍රයිවට් වැඩියෙන්ම කොට කොට යන්නෙ 77 තමයි කොටන්නෙ....,ඒ උඹට කියන්න හුඟ ඉස්සර මට මතකයි.ඔය මා‍ලබේ බස්‍ එක යන‍ කොට බස් එකෙ හිටපු මගේ යළුවෙක්ගෙ අතින් බේල් එක වැදුනා බස් එක මා‍ලබේ බස් සැ‍ටැන්‍ට් එකේ ඉදන් පාරට දානකොටම වගේ.ඩයිවරයා කෑ ගැහුවා කවුද යකො බෙල් එක ගැහැවේ කියලා.:eek:ගහපු එකා කියන කං බස් එක ගන්නෙ නෑ කිව්වා..:eek:හප්පා අපේ එකාටයි.තව කොල්ල හතර පස්දෙනුකට මල පැන්න.අපේ එකා කෑගැහුවා බස් එක ගත්තේ නැත්තං හු** බස් එක ගිනි තියනවා කියලා.ගනින් බස් එක ලාස්ට් වොනින් දෙන්නෙ මිනිසුන්ට පරක්කු වෙනවා කියලා.අනේ පුසා වගේ මිනිහ ඩ්‍රයිවනි සිට් එකෙ ඉඳිගෙන බස් එක ඉස්සරහට ගත්තා.:rofl::rolleyes:

    athurugiruye
     

    aggregate

    Well-known member
  • Jun 8, 2011
    10,707
    11,095
    113
    ලොල් කියන්නේ ඕවට තමයි බන්. උබ හැමදේම guess කරලා ඊට පස්සේ උබ ඒ guess එක මත තමන්ට වාසි නිගමන හදාගෙන ඊට පස්සේ ඌට බනිනවා. උබ ඕන තරම් කෙල්ලොන්ට කඩේ පලයන් අපි උබලා වගේ එවුන් නිකම් ගුටි කෑවත් පළාතක එන්නේ නෑ වචනයක් කියන්න.
    මං ගැන දන්න අය දන්නව මන් කවුද කියල ඒ නිසා උබ මාව ජජ් කරන්න මහන්සි වෙන්න එපා.වැරද්දක් දැක්කම ඒක වැරදී කියල පිළිගන්න කොන්දක් තියෙන්න ඕනේ එකට අම්ම තාත්තද කෙල්ලොද කොල්ලොද කියල නෑ.

    Ayyo salli bun..:rofl::rofl: Umba kawadawath love karannawath, Baduwak talk karannawath follow karala nehe sure ekata.. anika mathaka thiyaganin Burkawa endagena inna hamba genunta gahana sinhala kolloth inna umbala wage p**ziyo nethuwa..:yes::yes::yes:

    මල්ලි මට කෑල්ලකුත් ඉන්නවා බඩුත් ගහල තියෙනවා දැනුත් ගහනව.පුරුදු වෙන්න ඕනෙනං වරෙන් දවසක මාත් එක්ක කරන හැටි කියල දෙන්නම්. :rofl:
     

    PMUB

    Well-known member
  • Apr 7, 2012
    7,659
    486
    113
    da gedara

    ඔය වගෙ එවුන්ට නිකන් හිටියත් ගහන්න තමයි හිතෙන්නෙ බලහන්කො මුසලයගෙ හැටි,
    ඔය වගෙ එවුන් වටෙ ඉන්නව තව එවුන් ඔය වගෙ.හබැයි මෙ වගෙ කන කොට උන් දුවනව.
    මෙකෙ මු ගුටි කැව කියල නහයෙන් අඩන්නෙත් මෙවගෙ එවුන් තමයි. කලකන්නි,
    අපිත් ඉස්කොලෙ යන කාලෙ වල බැස්ස හැබයි ඔහොම හන්දිගානෙ චටෙර් උනෙ නැහැ.
    මු පොඩි එකෙක් නෙමෙයි.හොද වැඩෙ අපෙ පැත්තෙනම් හන්දියෙ ටිකක් වෙල
    දන ගස්සල තියල තමයි ඔහොම එවුන්ව යවන්නෙ.​
     

    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    මං ගැන දන්න අය දන්නව මන් කවුද කියල ඒ නිසා උබ මාව ජජ් කරන්න මහන්සි වෙන්න එපා.වැරද්දක් දැක්කම ඒක වැරදී කියල පිළිගන්න කොන්දක් තියෙන්න ඕනේ එකට අම්ම තාත්තද කෙල්ලොද කොල්ලොද කියල නෑ.



    මල්ලි මට කෑල්ලකුත් ඉන්නවා බඩුත් ගහල තියෙනවා දැනුත් ගහනව.පුරුදු වෙන්න ඕනෙනං වරෙන් දවසක මාත් එක්ක කරන හැටි කියල දෙන්නම්. :rofl:

    ඌ කරලා තියෙන වැරැද්ද විහිළු කරපු එක විතරයි. ඒකට මෙහෙම ගහනවද? කටින් නම් කටින් අතින් නම් අතින් අතින්. අනික මේක ආත්ම ආරක්ෂාවට කරපු දේකතු නෙවෙයි පළිගන්න, පොර වෙන්න කරපු දෙයක් එතකොට කෙල්ල පැහැදිලිවම වැරදියි. උසාවි ගියොත් කෙල්ල ඇතුලේ නිකම්ම පහර දුන්න නිසා. විහිළු කරපු ඒවාට නඩු නෑ. උබ ඒකිට කඩේ යන්නේ නැතුව ඇත්ත පිළිගනින්.
     

    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    හිනා යනවා අප්පා...නිකන් කොමඩි ෆිල්ම් එකක වගේ...ඔය වගේ සීන් ටැමිල් ෆිල්ම් වල තියෙනවා...:lol:
     

    බන්ටු

    Well-known member
  • Jun 22, 2012
    2,266
    922
    113
    මහා බ්‍රිතාන්‍ය
    ..edited..



    සියලුම කමන්ට්ස් මානුෂිකව සලකා බැලීමෙන් අනතුරුව මෙකි ගැන තිබුණු රෙස්පෙක්ට් පඩයක් සේ පහව ගියේය..


    කලින් දමා තිබු ටය්ටල් එක ගැන සහ මේකේ දැමු පොස්ට් එක ගැන කනගාටුවෙමි ....






    Code:
    https://www.facebook.com/photo.php?v=1545806298976364&set=vb.100006410252347&type=2&theater
    :rolleyes::rolleyes::rolleyes::rolleyes::rolleyes::rolleyes::rolleyes::rolleyes::rolleyes::rolleyes:

    මේකිට කඩේ ගියාද උඹ? :oo: