මෙන්න කොපි

shanur

Well-known member
  • Dec 12, 2013
    791
    376
    63
    Kegalla
    ඉන්දියාවේ උන්දලා කොපි කරන්න කොහොමත් හපන්නුනේ... බලාපල්ලාකෝ ‍ෆිල්ම් වල පෝස්ටරුත් කොපි කරලා.... වැඩිය නෑ විනාඩි 2.39

    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,530
    16,363
    113
    ඉන්දියාවේ එවුන් වෙන රටවල එවුන්ගෙන් කොපි කරනවා.
    ලංකාවේ උන් ඉන්දියාවේ උන්ගෙන් කොපි කරනවා. :dull:
     
    HSW

    Well-known member
  • Nov 18, 2016
    3,475
    1
    519
    113
    ඕක මොකක්ද අපේ උන් The Sound of Music කොපි කරලා තියෙන්නේ ෂොට් එකෙන් ෂොට් එකට.
     
    girigoris_1923

    Well-known member
  • Feb 9, 2017
    1,321
    94
    48
    ඉන්දියාවේ එවුන් වෙන රටවල එවුන්ගෙන් කොපි කරනවා.
    ලංකාවේ උන් ඉන්දියාවේ උන්ගෙන් කොපි කරනවා. :dull:

    උඹ අනිත් එක කිව්වෙ නෑනෙ..
    හොලිවුඩ් කියන්නෙ තනිකර අපේ සිංහල සිනමාවෙ කොපියක් :lol:
     
    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    ඉන්දියාවේ එවුන් වෙන රටවල එවුන්ගෙන් කොපි කරනවා.
    ලංකාවේ උන් ඉන්දියාවේ උන්ගෙන් කොපි කරනවා. :dull:

    :angry::yes:
     
    shanur

    Well-known member
  • Dec 12, 2013
    791
    376
    63
    Kegalla
    ඉන්දියාවේ එවුන් වෙන රටවල එවුන්ගෙන් කොපි කරනවා.
    ලංකාවේ උන් ඉන්දියාවේ උන්ගෙන් කොපි කරනවා. :dull:
    සිරාම කතාව