අපෝ ඌ නම් කැරිම පොන්නයා
බොරු දාන්න එපා බන්. අලුත් ජෙනරේෂන් EQ IQ හැම එකෙන් ම පරණ උන්ට වඩා ඉස්සරහින්. කඩ්ඩෙන් කෙටුවට ස්මාට් කියල පෙන්නගන්න බෑ බන්
------ Post added on Mar 23, 2022 at 1:48 AM
ඔබතුමා කියනවනම් ඇත්ත වෙන්න ඇති
(කියල තියෙන්න කොල්ල ගැන. Z නෙමෙයි.)
Last edited: