මෙන්න කොල්ලෙක් බනිනවා සර් ට

Ace Viper

Well-known member
  • Jul 6, 2015
    5,263
    3,639
    113
    මු හොයපු සල්ලි වගේ කියන්නේ ... මු මොන කතාව කිව්වද දැන් නෑ ... ඒ උනාට ජිවිත කතා වලින් ගන්න දේවල් තියනව ඕනේ තරන් ...
     
    • Like
    Reactions: Dr Sue

    mirissanew

    Well-known member
  • Sep 20, 2021
    5,251
    8,567
    113
    මේව අනුමත කරල කමෙන්ට් දාන උන්ට පිස්සු 😂 හරි හමන් රටක මේක උනා නන් පොඩි එකාගෙ දෙමව්පියන්ට සෑහෙන ගානක් ගෙවන්න වෙනව
     
    • Like
    Reactions: Dr Sue

    MAX2500W

    Well-known member
  • Dec 12, 2021
    430
    528
    93
    Apith oya wage class walata giya stress releife ekak widihata, e kale oya wage ekakata gihilla kallak ekka talk kara kara inna puluwan.

    eth O/L , A/L lan wela oya magul walata yana eka nawaththuwa bn. Class eken payak wage teacher ge gaaniy lamai gana ahanna oneh... teacher ta uge weera kriya kiyanna hambenne class eke witharai lol
     
    • Like
    Reactions: Dr Sue

    justinshady

    Well-known member
  • Jan 28, 2013
    2,602
    1,106
    113
    Walhalla ♤♡♢♧
    මු හොයපු සල්ලි වගේ කියන්නේ ... මු මොන කතාව කිව්වද දැන් නෑ ... ඒ උනාට ජිවිත කතා වලින් ගන්න දේවල් තියනව ඕනේ තරන් ...
    Tiuotion higannongen mona igena gannada.
    Salli dila Tuition yanne subject eka igena ganna misak wesige puthalage pora talk ahanna nemei
     
    • Like
    Reactions: Ryan08 and Voltage

    Gaash

    Well-known member
  • Jan 15, 2015
    5,116
    7,921
    113
    Tiuotion higannongen mona igena gannada.
    Salli dila Tuition yanne subject eka igena ganna misak wesige puthalage pora talk ahanna nemei
    බලෙන් සල්ලි අරන් බලෙන් තියගන්නෙ නෑ නේද?
     
    • Like
    Reactions: Darkseid

    justinshady

    Well-known member
  • Jan 28, 2013
    2,602
    1,106
    113
    Walhalla ♤♡♢♧
    බලෙන් සල්ලි අරන් බලෙන් තියගන්නෙ නෑ නේද?
    If i pay for a product and it is not as advertised, I have the right to ask for the proper item or a refund. Same goes for these tiution higannas. I'm pretty sure these are advertised as A/L education related classes and not education with pora talk lectures.
     
    • Haha
    Reactions: Darkseid

    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,615
    17,700
    113
    Auckland
    ඇයි ඉස්කොලෙ උගන්නනෙ නැද්ද ටියුශන් කඩවලට යන්නෙ
     
    hitlermash

    Well-known member
  • Oct 9, 2017
    1,510
    1,347
    113
    උගන්නද්දි පොඩි පකය කියෝ කියෝ ඉදල ඒකට ඌ බැනල. ඒ බැන්නට තමයි ඕකා ඔය සද්දෙ දාන්නෙ. නැතුව ජීවිත කතාව කියල නෙමෙ. ගහන්න තිබ්බෙ කැරියට ඔළුව පැලෙන්න
     
    RealityOfX

    Well-known member
  • Feb 5, 2021
    8,893
    1
    15,234
    113
    This boy probably not a good performer

    Gen Z - Heavily misinformed generation. And this generation has less focus on one thing.
    Low EQ links to Low intelligence
    Seeks attention, Anger issues - Parenting issues
    Doesn't know survival instinct - If he doesn't like they way of teaching should have stop complaining and quit. Its very easy to switch a tution class. Like to see how he is going to deal with office politics 😂

    Heavily misinformed , may be a social media addict. Cannot identify the bad vs good properly. Social media is a place that Bad things become heroic. probably a fb page admin or a tiktoker.

    This teacher probably earn more than a doctor. There are some things we can learn from their experience. Worth the time. I personally know I learnt from Ksiri Withanage and Amith pussella's life stories. Learnt from them. Their stories encouraged me to never give up.
     
    • Haha
    Reactions: hitlermash

    hitlermash

    Well-known member
  • Oct 9, 2017
    1,510
    1,347
    113
    මුතුගලයද? ආ මුතු පම්කේ කතා කියනවා වගේ කියල කිව්වා නම් හරි..
    අපෝ ඌ නම් කැරිම පොන්නයා

    This boy probably not a good performer

    Gen Z - Heavily misinformed generation.
    Low EQ links to Low intelligence
    Seeks attention, Anger issues - Parenting issues
    Doesn't know survival instinct - If he doesn't like they way of teaching should have stop complaining and quit. Its very easy to switch a tution class. Like to see how he is going to deal with office politics 😂

    Heavily misinformed , may be a social media addict. Cannot identify the bad vs good properly. Social media is a place that Bad things become heroic. probably a fb page admin or a tiktoker.

    This teacher probably earn more than a doctor. There are some things we can learn from their experience. Worth the time. I personally know I learnt from Ksiri Withanage and Amith pussella's life stories. Learnt from them. Their stories encouraged me to never give up.
    බොරු දාන්න එපා බන්. අලුත් ජෙනරේෂන් EQ IQ හැම එකෙන් ම පරණ උන්ට වඩා ඉස්සරහින්. කඩ්ඩෙන් කෙටුවට ස්මාට් කියල පෙන්නගන්න බෑ බන්🤣
    ------ Post added on Mar 23, 2022 at 1:48 AM
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,649
    50,020
    113
    සේදවත්ත
    පම්කේ ටියුශන් කලාව අතුගාල දාන්න ඕනේ ලංකාවෙන් . වෙන කිසිම රටක මේ කලාව නෑ . ඔව් සල්ලි දීලා ආවේ සර්ගේ අපාගත මෝඩ ජෝක් පම්ක කතා අහන්න නෙමෙයි
     
    • Haha
    Reactions: saja