මෙන්න කොල්ලෙක් බනිනවා සර් ට

RealityOfX

Well-known member
  • Feb 5, 2021
    8,893
    1
    15,234
    113
    අපෝ ඌ නම් කැරිම පොන්නයා


    බොරු දාන්න එපා බන්. අලුත් ජෙනරේෂන් EQ IQ හැම එකෙන් ම පරණ උන්ට වඩා ඉස්සරහින්. කඩ්ඩෙන් කෙටුවට ස්මාට් කියල පෙන්නගන්න බෑ බන්🤣
    ------ Post added on Mar 23, 2022 at 1:48 AM

    ඔබතුමා කියනවනම් ඇත්ත වෙන්න ඇති 🤣

    (කියල තියෙන්න කොල්ල ගැන. Z නෙමෙයි.)
     
    Last edited:

    Ace Viper

    Well-known member
  • Jul 6, 2015
    5,263
    3,639
    113
    Tiuotion higannongen mona igena gannada.
    Salli dila Tuition yanne subject eka igena ganna misak wesige puthalage pora talk ahanna nemei
    tuition උන් හිගන්නෝ උනේ කවද්ද ඔයි ,,, මොන්ගල්ද .. ඕනේ තරම් සල්ලි .. උගන්නන එකා ඕනේ විදිහට උගන්නනේ ... බැරි උන් නොයා ඉන්න ඕනේ .. දෙන product එක ගන්නවා හෝ නොගන්නවා මිසක් product එක වෙනස් කරන බැනේ ...
    advertise කරලා නැනේ subject එක විතරයි කියන්නේ කියල ... කඩේට බඩුවක් ගන්න ගිහාම එක ගන්නවා හෝ ගානෙන් නෑ .. එකේ කැලි වෙනස් කරන්න දෙන්නේ නැනේ උබට ..ගොන් කතා නොකිය ඉදපන්
     
    • Haha
    Reactions: ewijesekara