මෙන්න කොල්ලො 🤓 එලකිරි ඔන්ටපිනර් කෙනෙක්!

JokerFan

Well-known member
  • May 29, 2016
    15,866
    9,530
    113
    Arkham City
    මං මේ කල්පනා කළේ බං ලංකාවේ ඔන්ටපොනර්, බිස්නස්මන්, සෙයාර් මාර්කට් එකේ හෙන පොරවල් කියලා කයිවාරු ගහන එවුන් ටිකට වඩා මේ මනුස්සයා දෙයක් කරගෙන තියෙනවා මේ පොඩි වයසට. :)
    Aniwa