මෙන්න කොල්ලෝ

Mr. Shan

Well-known member
  • Dec 15, 2013
    2,124
    452
    83
    In your mind
    වෙනවනම් මෙි වගේ එලකිරි කොල්ලෙක් වෙයල්ලා. පොත්ත සුද දැකලා කොරවෙන සමහර චීත්ත අතරේ මේ එලකිරි කොල්ලා කරපු වැඩේ එලකිරි..:cool:
     
    • Like
    Reactions: Amila llll

    Amila llll

    Well-known member
  • Jun 19, 2009
    6,807
    6,363
    113
    patta kollek
    වෙනවනම් මෙි වගේ එලකිරි කොල්ලෙක් වෙයල්ලා. පොත්ත සුද දැකලා කොරවෙන සමහර චීත්ත අතරේ මේ එලකිරි කොල්ලා කරපු වැඩේ එලකිරි..:cool:

    කෙල්ලට වස ගන්තිය :lol::lol::lol:
     
    chrishanelloyd

    Well-known member
  • Oct 20, 2012
    5,680
    890
    113
    not acceptable bn.. kella ohoma show ekak venne ekige kamathen neme.. keeyak hari hamba karan gedara geniyanna.. ehew eke ooya vage hithak papuwak nathuwa kari vada karana eka varadi..
     
    Amila llll

    Well-known member
  • Jun 19, 2009
    6,807
    6,363
    113
    ඔබලම බලන්ට
    e katu gode monava obannada bn :P

    giphy.gif
     
    navinnuwan

    Well-known member
  • Sep 19, 2006
    7,827
    3,853
    113
    Delaware
    not acceptable bn.. kella ohoma show ekak venne ekige kamathen neme.. keeyak hari hamba karan gedara geniyanna.. ehew eke ooya vage hithak papuwak nathuwa kari vada karana eka varadi..
    ඔව් උබේ කතාවේ ඇත්තකුත් තියනවා මමත් අදුරන කෙල්ලෙක් හිටියා ඕවට යන,
    කරන්ඩ දෙයක් නැති හින්දා ගිහින් බඩුවක් වගේ වෙලා කීයක් හරි හොයාගන්නවා.
    (මගෙන් අහන්ඩ එපා ඒකිට වෙන හොද ජොබ් එකක් හොයාගන්ඩ බැරිද කියලා :frown:)

    මෙතනත් කෙල්ලගේ වැරද්දක් නම් නැ, එකී කියන කියන විදිහට ඉන්නවා නේ. ලොකු ලයින් දෙන් නැ නේ.
    පව් ඉතින් මොනවා උනත් ඕන කෙනෙකුට ආත්ම ගරුත්වයක් තියනව නේ.