මෙන්න සුපිරි වැඩක්.
ගල්විහරේ, වටාදාගේ 3D මොඩල් 14ක්
මේක දකුණු අප්‍රිකාවේ කේප්ටවුන් විශ්වවිද්‍යාලයේ Zamani කියන ප්‍රොජෙක්ට් එකෙන් කරපු වටිනා වැඩක්. මේ ප්‍රොජෙක්ට් එකෙන් ලෝකේ වටිනා පෞරාණික ස්ථාන ලේසර් ස්කෑන් කරලා 3D තාක්ෂණයෙන් පිටපත් කරන එක කරන්නේ.
මේ අය ලංකාවෙ පොළොන්නරුවේ පෞරාණික ස්ථාන 14ක් මේ විදියට ලේසර් ස්කෑන් කරලා 3D මොඩෙල් හදල.
මම මේක එළකිරි දාන්නා කාලෙකට පෙර බුක් මාක් කරන හිටියේ. එත් අමතක උනා. මේක මේ ලගදි අයෙත් දැක්ක.
මෙන්න මේ ලින්ක් දෙකට ගිහිල්ල බලන්න මේ මොඩල් ටික. HD දාගෙන බලන්න.
https://www.zamaniproject.org/site-sri-lanka-Polonnaruwa.html#header5-cr
https://www.zamaniproject.org/site-sri-lanka-Medirigiriya.html#header5-dh
මේව VR version එකෙනුත් තියනව. VR බලන්න පුළුවන් ඩිවයිස් එකක් තියනව නම් බලල කියපල්ලා කොහොමද කියලා තත්වේ.
මෙන්න එකෙන් හදපු මැදිරිගිරිය වටදාගෙය - https://sketchfab.com/3d-models/vatadage-medirigiriya-sri-lanka-7cb24d94b5b4440896290e2d4d93dfef
මේ තියෙන්නේ ඒ 3D මොඩල් සහ ස්කෑන් කරපුව යොදාගෙන හදපු video එකක්
මේ ඒ අය මේවා හදපු විදිය.

Last edited: