nahane ..download කරගත්තද?
ලේසි වැඩක් නෙවෙයි වෙන්න ඕන මේක නම්.
sketchfab ekata linke ekk tiynw but eke download option ekakwth , price ekakwth penann na
nahane ..download කරගත්තද?
ලේසි වැඩක් නෙවෙයි වෙන්න ඕන මේක නම්.
පට්ට අයිඩියා එකක් ඒකමේ හදපු 3d ටික යොදාගෙන පරිඝණක ක්රීඩාවක් තනන්න. simulator game එකක් නිදන් වස්තු හාරන එකක් වගේ.![]()
2500 ithihasaye aragena gahaga… see more @LINDA_ADERSON_22ඒ කාලේ පට්ට ගතියට තියෙන්න ඇති. මේ වගේ මේ විදියට ලේසර් ස්කන් කරලා තිබ්බ විදියට මොඩල් එකක් හදන්න ලේසි වේවි.