මෙන්න ගහනව යකෝ 💥

Tanto

Well-known member
  • Jun 10, 2016
    3,626
    1,897
    113
    Iran hondama eken kai wage kiyala hithenawa
    ooka ugulak iran nuclear program eka aaye vathuru ( israyel gahuwoth iran walata)
    iran, lebanan palasteen visil vitharai bulti naa ( dakkane kanawa hooo gaala pahu giya tike )
    israyel visiluth tiyenawa bultith tiyenawa
    lokka eeye visil ghala aawe balamu ada bulti tika kohomada kiyala
     

    Chethiya Wijayawardhana

    Well-known member
  • Feb 17, 2016
    2,262
    3,844
    113
    කලින් පාරත් ගැහුවේ බන්! හැබැයි ගහනවා කියල කලින් කියල ගැහුවේ. මේ පාරත් බොරු show එකක් ද දන්නේ නෑ :baffled:
    කලින් පාර වගෙ නෙමෙයි
    මෙපාර වදින්නම ගහල
    ගොඩක් විඩියො තියෙනව වදින එව්ව
     

    Lovtus

    Well-known member
  • Apr 26, 2015
    12,879
    21,413
    113
    moda hambayo adu gane nuclear wath develop karan gema illanna thibbe..

    US walatath ona iran walata gahanna reason ekak, onna dan hambuna..
    dan ithin nuclear nemei aye mula indan dunu eethala widina level ekatama hambei issarahata..
    හම්බයෝ බර සෙට් එකක් හැඳිගෑවිලා යයි වගේ
     
    • Like
    Reactions: NRTG

    sahan50

    Well-known member
  • Apr 15, 2024
    7,045
    6,395
    113
    kandy
    ooka ugulak iran nuclear program eka aaye vathuru ( israyel gahuwoth iran walata)
    iran, lebanan palasteen visil vitharai bulti naa ( dakkane kanawa hooo gaala pahu giya tike )
    israyel visiluth tiyenawa bultith tiyenawa
    lokka eeye visil ghala aawe balamu ada bulti tika kohomada kiyala
    sirawata

    nathnm athulatama awilla gahala yanakan un danneth na. Israel krnne unge top level eke leaders lata wade deela link eka kadana eka. Eeta passe gahai
     
    • Love
    • Like
    Reactions: NRTG and Tanto

    Chethiya Wijayawardhana

    Well-known member
  • Feb 17, 2016
    2,262
    3,844
    113
    1727803773001.png
     
    • Haha
    Reactions: NRTG and sahan50

    Dr.Sheldon_Suprakata

    Well-known member
  • Feb 7, 2018
    5,704
    1
    14,255
    113
    කලින් පාර වගෙ නෙමෙයි
    මෙපාර වදින්නම ගහල
    ගොඩක් විඩියො තියෙනව වදින එව්ව
    හොරෙන් මිසයිලයක්වත් ගහන්න බෑ, මේ ගැණු එකත් video කරලා දාලා. ඉතිං කොහොමද කරන්නේ කියපන්. :baffled:
     

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,312
    49,676
    113
    සේදවත්ත
    කලින් පාරත් ගැහුවේ බන්! හැබැයි ගහනවා කියල කලින් කියල ගැහුවේ. මේ පාරත් බොරු show එකක් ද දන්නේ නෑ :baffled:
    සෝ තමා එහේ . අවුල අපේ වැඩ කරන උන් තමා . ඉශ්‍රායෙල් උන් අපිටත් ඇරියා යුද්ද කාලේ. මල්ටි බැරල් වල වයර් කැපුවා. දෙගොල්ලොම වේස බඩු
     

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    කලින් පාර නම් සෑම් අංකල්ට බුල්ඩෝග්ටයි මැක්‍රෝන්කාරයටයි පින් සිද්ධ වෙන්න ඩ්‍රෝන් ටිකයි කෲස් මිසයිල ටිකයි මගදි නවත්ත ගත්තා..

    නානලාගේ හයිපසොනික් බැලස්ටික් මිසයිල එක්ක නම් අයන් ඩෝම් එකට කරන්න පුලුවන් දෙයක් නෑ..ඊට උඩ ලේයර් එකේ සිස්ටම්වලින් තමයි කරන දෙයක්.හැබැයි ඉතින් කලින් ඇටෑක් එකේදිත් නානලා උන්ගේ ඔබ්ජෙක්ටිව් තුනම ක්ම්ප්ලීට් කරගත්තා..

    මේ පාරත් ඒ එයාර් බේස් ටිකම ලිස්ට් එකේ ඇති.කොහොමත් වර්නින් එකක් ආපු නිසා ජෙට් ඔක්කොම අහසේ ඇත්තේ.. එයාර් ෆෝස් එකට ෂොට් එක හම්බ වුනා කියන්නේ කොන්ද කැඩුවා වගේ තමයි උන්ගේ..