මෙන්න ගහනව යකෝ 💥

Chethiya Wijayawardhana

Well-known member
  • Feb 17, 2016
    2,261
    3,843
    113
    මූ නිකන් අර dictator එකේ supreme leader වගේ

    SITEasdasddd get GIF
    ඔය ෆිල්ම් එක තනිකර යුදෙව්වන්ගෙ ප්‍රොපගැන්ඩ බන්
    ඔය Sacha Baron Cohen කියන එකා ගැන පෝඩ්ඩක් හොයල බලපන්
    ඌ කොහොමද ඊස්‍රායෙලය ඩිෆෙන්ඩ් කරන්නෙ කියල
    අපි හිතන්නෙ මුන් නිකම්ම නිකන් කොමඩි නලුවො කියල
     
    wissnshaftler

    Well-known member
  • Dec 13, 2023
    6,790
    11,156
    113
    ඕවා උඩ පුපුරවන්නෙ නැතුව රවුට් මාරු කොරන්ඩ බැරිද බං.

    ඒ මගුල් වැඩක් නෑ. යාපා100 ගෙ රතුබෝල නිව්ස් තමා මරු

    මොකෙක් හරි මේකට මෙගා නූල්ක් ඇරපල්ලකො ෆ්‍රන්ට්ලයින් සෙට් එක බස්සන්ඩ
     
    Tanto

    Well-known member
  • Jun 10, 2016
    3,625
    1,897
    113

    දන්නා විදියට Iron Dome විතරක් නෙවේ බන් තියෙන්නේ උන්ට ගොඩක් ඒවා තියෙනවා
    1. Arrow - long range බැලස්ටික් මිසිල ditect කරන එක
    2. Patriot air defence system - මේක දන්නවනේ ukrain rusia යුද්දේ දී
    3. David’s Sling - short-range බැලස්ටික් මිසිල ditect කරන එක
    4. Iron Dome - short-range මිසිල ditect කරන එක upgrade එකෙන් පස්සේ කෘස් මිසයිල drone ditect කරන්නත් පුළුවන් ලු

    ඔවන් පොඩිම එක තමයි Iron Dome
    මන් දන්නා විදියට (internet එකේ තියෙන විදියට ) ඕව වැටෙන තැන predict කරනව ඒ කරලා ඕනේ නම් විතරයි misile එකක් යවන්නේ

    හැබයි ඉතින් කාල වගේ මෙදා පොටේ
     
    Dr.Sheldon_Suprakata

    Well-known member
  • Feb 7, 2018
    5,704
    1
    14,255
    113

    සෝ තමා එහේ . අවුල අපේ වැඩ කරන උන් තමා . ඉශ්‍රායෙල් උන් අපිටත් ඇරියා යුද්ද කාලේ. මල්ටි බැරල් වල වයර් කැපුවා. දෙගොල්ලොම වේස බඩු

    අඩෝ වැඩේ සීරියස්! Iran උන් ඇම කෑවා . netanyahuටත් කොහොම හරි ගේමක් ඇදගන්න තමයි ඕන වෙලා තිබ්බේ. දැන් නම් ඉතින් IDF උන්ට ගිහිල්ලා අරුන්ගේ nuclear program එක තියෙන site එකට attack කරන්න try කරයි. මුන්ට ගහන්න excuse එකක් නැතුව හිටියේ.
     
    sahan50

    Well-known member
  • Apr 15, 2024
    7,044
    6,395
    113
    kandy
    දන්නා විදියට Iron Dome විතරක් නෙවේ බන් තියෙන්නේ උන්ට ගොඩක් ඒවා තියෙනවා
    1. Arrow - long range බැලස්ටික් මිසිල ditect කරන එක
    2. Patriot air defence system - මේක දන්නවනේ ukrain rusia යුද්දේ දී
    3. David’s Sling - short-range බැලස්ටික් මිසිල ditect කරන එක
    4. Iron Dome - short-range මිසිල ditect කරන එක upgrade එකෙන් පස්සේ කෘස් මිසයිල drone ditect කරන්නත් පුළුවන් ලු

    ඔවන් පොඩිම එක තමයි Iron Dome
    මන් දන්නා විදියට (internet එකේ තියෙන විදියට ) ඕව වැටෙන තැන predict කරනව ඒ කරලා ඕනේ නම් විතරයි misile එකක් යවන්නේ

    හැබයි ඉතින් කාල වගේ මෙදා පොටේ
    oww umba hari mchn

    Iron dome kynne kynne unta podi lamayek wage

    anith ewa thaama use krnneth na wage. Kalin attack ekedi nm ekak use kara iron dome ekata amtharawa

    iron dome system eka activate wela nameda?
    activated

    Eth eke capacity eka madi. Israel unge anith defense systems thaama use krnne na wage
    ------ Post added on Oct 1, 2024 at 11:13 PM
     
    • Love
    • Like
    Reactions: NRTG and Tanto

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,297
    49,656
    113
    සේදවත්ත
    අඩෝ වැඩේ සීරියස්! Iran උන් ඇම කෑවා . netanyahuටත් කොහොම හරි ගේමක් ඇදගන්න තමයි ඕන වෙලා තිබ්බේ. දැන් නම් ඉතින් IDF උන්ට ගිහිල්ලා අරුන්ගේ nuclear program එක තියෙන site එකට attack කරන්න try කරයි. මුන්ට ගහන්න excuse එකක් නැතුව හිටියේ.
    ඔව් එක ඇත්ත ඒත් ඩැමේජ් එක වැඩී . රිප්ලයි එක උන්ගේ යුද්ධයක් විතරක් නෙමෙයි වෙනව දැන්. මිඩිල් ඉස්ට් එකට සෙට් වෙයි . අංකල් සෑම් , ලාදි දාදි උනුත් සෙට් වෙනවා දැන් . මල හුයන්නක් වෙන්නේ දැන් බලහන්