මෙන්න ගෑණු

rasika84

Active member
  • Feb 16, 2014
    159
    22
    28
    Home
    That's a lot of sushi! Woman catches world record 64 STONE tuna (enough for 3,162 tins)

    article-2596781-1CD2658900000578-377_308x545.jpg
    article-0-1CD2651D00000578-290_634x719.jpg
    article-0-1CD2665A00000578-723_634x476.jpg
     
    • Like
    Reactions: c boy and richlife

    ~Hansel~

    Member
    Mar 17, 2013
    3,735
    355
    0
    Berlin නෙමේ
    මේ සතා හරකෙක් විතර ලොකුයි නේ.
    මේවට කවුරුත් විරුද්ද වෙන්නේ නැද්ද? :oo::oo:
     

    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    මේ සතා හරකෙක් විතර ලොකුයි නේ.
    මේවට කවුරුත් විරුද්ද වෙන්නේ නැද්ද? :oo::oo:

    හරක් මස් වලට විතරයිලු අපේ එවුන්ගේ බෞද්ධකම . අනික් උන් සත්තු නෙවෙයිලු ...
    :no::no::no::no::no::no:

     

    ~Hansel~

    Member
    Mar 17, 2013
    3,735
    355
    0
    Berlin නෙමේ
    හරක් මස් වලට විතරයිලු අපේ එවුන්ගේ බෞද්ධකම . අනික් උන් සත්තු නෙවෙයිලු ...
    :no::no::no::no::no::no:


    ඒකනේ බන්, හරකගෙන් අපිට ගොඩක් ප්‍රයෝජන තියන නිසා නම් අපි ඌ මරනකොට දුක් වෙලා මූ මරනකොට පට්ට මාලුව කියන්නේ අපි මහ අවස්තාවාදියෝ නේ බන් :( :(