මෙන්න ගේ ඇතුලේ තියන්න හොඳ පැල වර්ග

Didy

Well-known member
  • Dec 12, 2020
    434
    857
    93
    machan over watering wage enam, hamadama wathura damma da ?
    නෑ
    සතියට දෙපාරක් වගේ තමා වතුර දැම්මේ
    මුල හරියෙන් තමා පුස් එකක් වගේ හැදිලා කුණුවෙන්න පටන් ගත්තේ
    මට එක දාල තිබ්බ බෑග් එක මාරු කරන්නත් ටිකක් කල් ගියා
    දාල තිබුනේ නම් මැටි ගතියට හුරු පස් එකක
    මන් එකේ කොළ වලින් මුල් ඇදලා පැල හදන්න පුළුවන් කියල දැකල අන්තිමට එහෙමත් කරලා බැලුව ඒත් පැල උනේ නෑ නේ
     
    • Like
    Reactions: Any.key and NRTG

    Any.key

    Well-known member
  • Jul 13, 2017
    10,526
    12,938
    113

    කොහෙන්ද ගත්තේ ?
    ගත්තු තැනින් ගත්ත තැනින් හදන විදිය ගැන විස්තර ඇහුවෙ නැද්ද?
     
    • Like
    Reactions: NRTG and Didy

    Thu Nodakin

    Well-known member
  • Nov 25, 2016
    2,787
    4,906
    113
    මොනවද බන් මේ මුගේ බහුභූත ???? මුට ලංකාවේ ගස් එකක්වත් තිබිල නැද්ද ගේ ඇතුලේ තියාගන්න ??? තු නොදකින් !!
     
    • Sad
    • Haha
    Reactions: Any.key and Didy

    Any.key

    Well-known member
  • Jul 13, 2017
    10,526
    12,938
    113
    මොනවද බන් මේ මුගේ බහුභූත ???? මුට ලංකාවේ ගස් එකක්වත් තිබිල නැද්ද ගේ ඇතුලේ තියාගන්න ??? තු නොදකින් !!
    :baffled:
    කියහන්කො හොඳ ඒවා ඉතින් ?
     
    • Like
    Reactions: NRTG and Didy

    Didy

    Well-known member
  • Dec 12, 2020
    434
    857
    93
    පේරාදෙණිය මල්වත්ත ගාවින් ගත්තේ
    එහෙන් ගන්න ගොඩක් ඒවාට ඔය සෙතේ තමා කියල අම්මත් කිව්වා
     
    • Sad
    Reactions: Any.key and NRTG

    Thu Nodakin

    Well-known member
  • Nov 25, 2016
    2,787
    4,906
    113
    :baffled:
    කියහන්කො හොඳ ඒවා ඉතින් ?
    පොඩ්ඩක් ගැමි පරිසරයක / කැලෑ බද ප්‍රදේශයක (රක්ෂිත වනාන්න්තර නොවේ) ඇවිදපන්. එතකොට උබට පෙනේවි තද හිරු එලියට හැදෙන ගස්, හෙවනේ හැදෙන ගස්, තෙත තැන්වල හැදෙන ගස්, ගල් උඩ හැදෙන ගස් අපේ ගස්. ඒවායින් උබේ ඉන්ටිරියර් ඩිසයින් එකට අදාලව ගස් තෝරා ගනින්. වෙන් වෙන් වශයෙන් වර්ග කරන්නේ නැතුව ගස් කිහිපයක නම් දාන්නම්. ගොනික (වැල්), කොරකහ (පට්ට ලස්සනයි මල් පිපුනම), උඳුපියලි, හීන් බෝවිටියා, ගල් දෙමට, අක්කපාන, කෝමාරිකා, සේර, සවන්දරා, සේපාලිකා, මයිල, ඉඟුරු, ඉඟුරු පියලි, ඇට්ටේරියා, මයුරපාද. ඕවා සේරම ඖශධිය වටිනාකම් තියන ගස්. අරුගේ ගස් ගෙදර ඉන්න පොඩි එවුන්, බල්ලෝ, පුසෝ කෑවොත් විෂ තියන ජරාව. ත්‍රෙඩ් එකට මේ ෆීල්ඩ් එකේ සීනියර් ඩයල් එකක් ඇවිල්ල. එයාගෙන් ඇහුව නම් සුපිරිම පිළිතුරක් ලැබේවි.
     
    ගොඩක් පින් මචන්