මෙන්න ජෙප්පෝ meeting තියන්න පටන් අරන්...

kasun090354t

Well-known member
  • Aug 21, 2011
    24,310
    36,417
    113
    කෑගල්ල
    කතාවක් ඇහෙනවා තාම තැන හොයා ගන්න බෑ....

    තුනෙන් දෙක නැතිව හොරු අල්ලන්න බැරිළු... :lol: :lol:

    ලයිට් බිල අඩු කරා
    පොහොර සහනාධාර දුන්නා
    බිත්තර මිල අඩු කරා ලු.... :lol::lol:
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,651
    75,709
    113
    කතාවක් ඇහෙනවා තාම තැන හොයා ගන්න බෑ....

    තුනෙන් දෙක නැතිව හොරු අල්ලන්න බැරිළු... :lol: :lol:

    ලයිට් බිල අඩු කරා
    පොහොර සහනාධාර දුන්නා
    බිත්තර මිල අඩු කරා ලු.... :lol::lol:
    ලයිට්බිල අඩු කලා කියන්නෙ කියුබාවේද? 🤭 🤭
     
    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,310
    36,417
    113
    කෑගල්ල
    ලයිට්බිල අඩු කලා කියන්නෙ කියුබාවේද? 🤭 🤭
    :lol: :lol:
    ලු News :rolleyes:
    මාන් දැන් මුන් කියන ඒව අහගෙන ලියන්නේ. ලු නෙමේ...

    කොරියාවෙන් නය දෙනවාලු....
    ජපන් ptoject 12 ආයේ එනවලු. කලින් කොමිස් ඉල්ලපු නිසාලු ඒව නැවතිලා තියෙන්නේ.
    මේ පකය කියන ඒව ඇහෙන්නේ නෑ හරියට. ලඟට ගිහින් අහලා එන්න.. :lol::lol:
    ------ Post added on Oct 6, 2024 at 2:53 PM
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,651
    75,709
    113
    බිත්තර ආයිත් වැඩි කරේ කවුද?
    ඇමති අයින් උන නිසා රුපියල් 10 දෙන්න කෙනෙක් හිටියෙ නෑලු. ඒ හින්දා ඒක අඩු කලා. ඊටපසෙ අනුර කිව්වලු පක්ශ අරමුදලට දාන්න කියලා ඒ 10. අනුර කිව්වලු බිත්තර කන්නෙ සල්ලි තියන ධනපති කට්ටිය, මට ඡන්දේ දීපු අය කන්නෙ තනකොල එ නිසා මගේ අයට ඕක දැනෙන එකක් නෑ කියලා. :lol: :lol:
     
    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,310
    36,417
    113
    කෑගල්ල
    රනිල්ට ජාත්‍යන්තර සබඳතා තිබ්බ ට කවුරුත් උදවු කරේ නෑලු..
    අස්වැසුම දුන්නා කියලා බනිනවා... :lol: :lol: කැරි ආතල්.
    ජාතිය ඇමතුවට විනාඩි 18යි, රුපියල් 18000යි ලු...
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,633
    72,844
    113
    මාලඹේ
    මූ ඡන්දෙ ඉල්ලුවට තමා දන්නේ නෑ මොකද වෙලා තියෙන්නේ කියලා
    NPP රැත්ත බුරුත්තම පාර්ලිමේන්තුවට ආවට පස්සේ මරු ආතල් ටිකක් බලාගන්න පුළුවන් බං 🤣🤣
     
    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,501
    22,171
    113
    මම නම් කියන්නේ උන්ට තුනෙන් දෙකත් දෙන්න ඕන..නැත්නම් කියයි රට කරගන්න බැරි වුනේ ඒක නිසා කියලා..😼
     
    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,310
    36,417
    113
    කෑගල්ල
    me wecha winaseta jeppo ithuru karanda hoda na. 135 gahagan giya petrel dan 311. rs 10 thibba bitthara dan 38. 100 thibba hal 220. okunta hodak wenda epa,
    කවුද ඉතින් ඒ ගානට තිබ්බ ඒව රට බේරා ගන්න ගිහින් නැති කරේ....

    අපිට කිසිම ප්‍රශ්ණයක් නෑ ඕනේ කෙනෙක් ඕනේ මඟුලක් කර ගත්තට. ඇයිමෙ මිනිස්සු ඉස්සරහට ඇවිල්ලා බොරු කියලා තවත් අන්දන්නේ.. ඇයි මීට වඩා වෙන හොඳ විදිහක් ඇත්තෙම නැද්ද දේශපාලනේ කරලා ඡන්දෙ ගන්න. ඔප්පු කරන්න බැරි බොරු චෝදනා කරනවා, වෙන්නේ නැති බොරු දේවල් කියනවා..
     
    • Like
    Reactions: CohenLenstra

    shenat

    Well-known member
  • May 13, 2007
    58,738
    87,144
    113
    ආශ්චර්යමත් රටක
    2/3 නැතුව සමහර දේවල් කරන්න බෑ තමා.
    සරල බහුතරය නැත්තං 90% දේවල් කරන්න බෑ.

    ඒව වත් හිතාගන්න බැරි උන්ට චන්ද බලේ දීල තියෙන එකයි රටේ ලෙිකුම අවුල.

    වෙලාවට 2/3 ගන්න පුලුවන් අවස්ථාව දැන් තියෙනවා. ඒ නිසා උබලගෙ ඇඬිලි තව පස්සට තියාගනිල්ලා. තව ගොඩක් අඬන්න තියෙනවා 😹😹
     
    gama22

    Well-known member
  • IMG-20241006-WA0013.jpg
     
    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,310
    36,417
    113
    කෑගල්ල
    2/3 නැතුව සමහර දේවල් කරන්න බෑ තමා.
    සරල බහුතරය නැත්තං 90% දේවල් කරන්න බෑ.

    ඒව වත් හිතාගන්න බැරි උන්ට චන්ද බලේ දීල තියෙන එකයි රටේ ලෙිකුම අවුල.

    වෙලාවට 2/3 ගන්න පුලුවන් අවස්ථාව දැන් තියෙනවා. ඒ නිසා උබලගෙ ඇඬිලි තව පස්සට තියාගනිල්ලා. තව ගොඩක් අඬන්න තියෙනවා 😹😹

    එක නිසා බොරු කිවාට අවුලක් නෑ.... :lol:

    • Haha
    Reactions: pavanruka

    slsal

    Well-known member
  • Jan 25, 2018
    3,737
    3,064
    113
    කවුද ඉතින් ඒ ගානට තිබ්බ ඒව රට බේරා ගන්න ගිහින් නැති කරේ....

    අපිට කිසිම ප්‍රශ්ණයක් නෑ ඕනේ කෙනෙක් ඕනේ මඟුලක් කර ගත්තට. ඇයිමෙ මිනිස්සු ඉස්සරහට ඇවිල්ලා බොරු කියලා තවත් අන්දන්නේ.. ඇයි මීට වඩා වෙන හොඳ විදිහක් ඇත්තෙම නැද්ද දේශපාලනේ කරලා ඡන්දෙ ගන්න. ඔප්පු කරන්න බැරි බොරු චෝදනා කරනවා, වෙන්නේ නැති බොරු දේවල් කියනවා..
    oue ban adath cargills gihin badu wala gana dala thiyana ewa dakapuhama mata gotage ammawa mathak una. okai naki mayinai kelapu kelila thama me
     
    • Haha
    Reactions: kasun090354t

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,608
    100,841
    113
    2/3 නැතුව සමහර දේවල් කරන්න බෑ තමා.
    සරල බහුතරය නැත්තං 90% දේවල් කරන්න බෑ.

    ඒව වත් හිතාගන්න බැරි උන්ට චන්ද බලේ දීල තියෙන එකයි රටේ ලෙිකුම අවුල.

    වෙලාවට 2/3 ගන්න පුලුවන් අවස්ථාව දැන් තියෙනවා. ඒ නිසා උබලගෙ ඇඬිලි තව පස්සට තියාගනිල්ලා. තව ගොඩක් අඬන්න තියෙනවා 😹😹
    Mr Rogers Clown GIF