ඒ උනාට උඹ මචං චන්දෙට කලින් නම් නිවාඩු දාලා Thread වලට රිප්ලයි දැම්මේමූගෙ ලු ලු ත්රෙඩ් එකට උඹට ඔච්චර චූන් උනාද? සතපහකට වැඩක්නැති ත්රෙඩ් දාපුවාම ඒවට අපි රිප්ලයි දාන්නත් ඕනද?.
උඹල මේකෙ අඬන තරමට රිප්ලයි දාන්න ගියොත් මට රස්සාවට යන එක නවත්තලා මේවට උත්තර දදා තමා ඉන්න වෙන්නෙ.
ඇයි බන් දැන් ඒ උනන්දුව නැත්තේ. තාම 2/3 ගත්තෙත් නෑ. කොල්ලෝ ටික කලකිරෙයි උඹලා මේවට රිප්ලයි නොදුන්නොත්. ආයේ ටොයියෝ ටිකක් බයියෝ ටිකයි වෙන් වෙලා ගිහින් 3%ක් වෙයි මස්සිනේ