මෙන්න තවත් එල ෆිල්ම් එකක්....

senarath

Well-known member
  • Dec 2, 2006
    4,312
    1,223
    113
    47
    ඩවුන් සවුත්
    මෙන්න තවත් එල ෆිල්ම් එකක්....

    මම 2011 ජනවාරි මාසේ එලකිරියේ ත්රෙඩක් දැම්ම What is the best movie you ever watched? & why? කියල.
    මේ ඒක
    http://elakiri.com/forum/showthread.php?t=1050022

    the-shawshank-redemption-2-1024.jpg

    ඒ ත්රෙඩ් එකේ ගොඩක් අය හොදයි කියපු, ගොඩක් අය කතා කරපු ෆිල්ම් එකක් තමයි Shawshank Redemption කියන්නේ. මාත් බලල තිබුනේ නෑ. ඩවුන්ලෝඩ් කරල තිබිල ඊයේ තමයි බැලුවේ. ෆිල්ම් එක පැය දෙකකටත් වැඩියි ඒත් මරැ ෆිල්ම් එක. සම්පරදායික ක්රියාදාම සහ පලිගැනීම් වැනි දේවලින් තොර පට්ට ෆිල්ම් එක.
    MV5BMTM2NjEyNzk2OF5BMl5BanBnXkFtZTcwNjcxNjUyMQ@@._V1._SY317_.jpg

    තමන්ගේ බිරිදත්, ඇගේ හොර පෙම්වතාත් නිදි යහන මත වෙඩි තබා මරා දැමීමේ වරදට ඇන්ඩි නම් බැංකු නිළධාරීයාට ජීවිතාන්තය දක්වා සිර දඩුවම් නියම කිරීමෙන් තමයි ෆිල්ම් එක පටන් ගන්නේ. ඔහු අදාල වරදට නිවරදි බව කීවත් අවසානයේ ඔහුට දඩුවම් නියම වනව.
    ඉන් අනතුරැව ඔහුව රැගෙන යන්නේ Shawshank නම් විශාල සිර ගෙදරට. වසර 20 ක්ම එම සිරගෙදර ගත කරන කටුක ජීවිතය තමයි එතන ඉදල තියෙන්නේ. ඇත්තටම සිර ගෙයක් තුල ජීවිතය මොන තරම් කටුකද කියල මේ ෆිල්ම් එක බැලුවම හිතෙනව. අලුතෙන් පැමිනෙන සිරකරැවන් එහි සිටින සම ලිංගිකයන්ගේ ග්රහනයට හසුවන අයුරැද මෙහි නිරෑපනය වෙනව. ඔහුට සිරගෙදරදී හමුවන රෙඩ් නම් මිතුරාගේද උදවු ඇතිව වසර 20 ක් අවසානයේ ඇන්ඩි සිරගෙදරින් පලා යනව. ඒක විශිෂ්ඨ පලා යාමක්. ඒක මම කියන්නේ නෑ. ෆිල්ම් එකේම බලපල්ල. ටොරන්ට් එක පහල තියනව. කොමෙන්ටුවක් බම්ප් එකක් දාල පලයල්ල.

    Torrent download

    මචන්ලා....සිංහල Subtitle එක මෙතන තියනවා...එකත් එක්ක බලපල්ලා.........

    Code:
    http://subscene.com/sinhala/the-shawshank-redemption/subtitle-361648.aspx
    [B]OR[/B]
    http://subscene.com/sinhala/the-shawshank-redemption/subtitle-470914.aspx
    [B]OR[/B]
    http://subscene.com/sinhala/the-shawshank-redemption/subtitle-421428.aspx
    ඕය සබ් එකට ගැලපෙන්නේ මේ පහලා දාලා තියන ටෝරන්ට් එක තමා.....

    http://1337x.org/download/276003/

    සිංහල සබ් සදහා විශේෂ ස්තුතිය Captain ජැක් ස්පැරෝ

    Last edited:

    sudeewa

    Well-known member
  • Feb 14, 2008
    8,648
    1,004
    113
    Colombo
    මමත් බැලුව ඕක. ela.:yes::yes:
    IMDB වැඩිම Rating තියෙන්නේ ඕකට නේද?
     
    wisal

    Member
    Jul 2, 2009
    7,624
    759
    0
    Israel
    තෑන්ක්ස් මචං හොද නලුවෝ දෙන්නෙක් නිසා මාත් දැම්මා
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    මමත් බලලා තියනව............
    කොහොමද පොර දෙන ගේම...........පට්ටයි......මාර මොළ කාරයෙක්.......
    එච්චර හිරගේක ඉදනුත් මූ ක්‍රියේට් කරනව නේ මිනිහෙක්, පොත්වල පමණක් පවතින.......
    අර ලනුව අතින් අරං එන වෙලාවෙ අනිත් සිරකාරයන් ගේ මූනු ටිකනම් අමතක වෙන්නෙම නෑ......
     
    senarath

    Well-known member
  • Dec 2, 2006
    4,312
    1,223
    113
    47
    ඩවුන් සවුත්
    තෑන්ක්ස් මචං හොද නලුවෝ දෙන්නෙක් නිසා මාත් දැම්මා
    Tim Robbins and Morgan Freeman

    මමත් බලලා තියනව............
    කොහොමද පොර දෙන ගේම...........පට්ටයි......මාර මොළ කාරයෙක්.......
    එච්චර හිරගේක ඉදනුත් මූ ක්‍රියේට් කරනව නේ මිනිහෙක්, පොත්වල පමණක් පවතින.......
    අර ලනුව අතින් අරං එන වෙලාවෙ අනිත් සිරකාරයන් ගේ මූනු ටිකනම් අමතක වෙන්නෙම නෑ......

    සිරාවටම.
     
  • Oct 6, 2011
    10,239
    923
    113
    ☠ Tortuga ☠
    මචන්ලා....සිංහල Subtitle එක මෙතන තියනවා...එකත් එක්ක බලපල්ලා.........

    Code:
    http://subscene.com/sinhala/the-shawshank-redemption/subtitle-361648.aspx
    [B]OR[/B]
    http://subscene.com/sinhala/the-shawshank-redemption/subtitle-470914.aspx
    [B]OR[/B]
    http://subscene.com/sinhala/the-shawshank-redemption/subtitle-421428.aspx
     
    senarath

    Well-known member
  • Dec 2, 2006
    4,312
    1,223
    113
    47
    ඩවුන් සවුත්
    Captain ජැක් ස්පැරෝ;11897648 said:
    මචන්ලා....සිංහල Subtitle එක මෙතන තියනවා...එකත් එක්ක බලපල්ලා.........

    Code:
    http://subscene.com/sinhala/the-shawshank-redemption/subtitle-361648.aspx
    [B]OR[/B]
    http://subscene.com/sinhala/the-shawshank-redemption/subtitle-470914.aspx
    [B]OR[/B]
    http://subscene.com/sinhala/the-shawshank-redemption/subtitle-421428.aspx

    thanx macho. mama hithuwe nethuwa ethi kiyala