මෙන්න තවත් කොපියක්...

PRICE

Active member
  • Feb 13, 2009
    548
    37
    28
    මෙහේ
    කොපි කිරීම 100% නරක දෙයක් නෙවෙයි......
    නමුත් තමන් ගේ ස්වාධීන තනුවක් නිර්මාණය කරන එක වඩා හොද දේ මම හිතන්නේ.......
    ලංකාවේ ගීත ඉතිහාසයේ මුල් ගීත හුගක් හින්දි, දෙමල ගීත වග තනු වලට සිංහල වචන දාපුවා......
    නමුත් ඒව මිනිසුන් අතරට ගියා රසවත් නිසා....
    නමුත් දැන් ඉන්න තරුන කොල්ලන් ස්වාධීන දෙයක් කරනව දකින්න මම නම් කැමතියි......
    අපේ කොල්ලන්ට හොද නිර්මාන හැකියාවක් තියනවා....
    හොදම නිදර්ශනය ළගදි ආව ගීත වලින්
    1.-ඇරඹුම ම කදුළක් වෙලා-කසුන් කල්හාර-තනුව නාලක අංජන කුමාර
    හොදම එක-අහන් ඉන්න-අහගෙන ඉන්න-මේඛලා ගමගේ-තනුව රුවන් වල්පොල

    මොනවද කියන්නේ.........හදවත මේ තරම් හැගීම්වලින් බර කරන නිර්මාන තියනව ද මේ ස්වාධීන නිර්මාණ වලට ගහන්න.........!!!!
    100% true brother...

    menna thawa e wage song 1k

    :yes::yes:
     

    EHDEHD

    Well-known member
  • Nov 3, 2007
    10,571
    2,958
    113
    බළපිටිය

    පිස්සුද බං .... ඔය සිංහල සිංදුව බලාගෙන තමයි ඔය පිලිපීන සිංදුව ගහල තියෙන්නේ... නැත්තං උන් අපේන කොපි කරලා



    2lcs1h5.jpg
     

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113

    පිස්සුද බං .... ඔය සිංහල සිංදුව බලාගෙන තමයි ඔය පිලිපීන සිංදුව ගහල තියෙන්නේ... නැත්තං උන් අපේන කොපි කරලා

    පිලිපීනෙ උන් හරි දියුනුයිනෙ එහෙනං! උන්ට කාලයාත්‍රා තියෙනවා ඇති නේද 2010 සින්හලෙන් කියපු සින්දුව 1970 ගනන් වල පිලිපීන් භාෂාවෙන් කියන්න ? :P
     

    den_anj

    Member
    Aug 12, 2007
    254
    23
    0
    මෙන්න තවත් කොපියක්... :baffled::baffled:


    මෙන්න මේක පිලිපින සින්දුවක්..


    :yes::yes:

    මෙන්න අපේ හරක්ගෙ copy 1

    :angry::angry::angry:

    ඈයි මෙහෙම කරන්නේ :eek::eek:

    මෙක RE POST මචො...කමක් නැ...එත් මෙන්න මේ LINK එකට යන්නකො....තව ගොඩක්
    එව්වා තියෙනවා

    http://www.elakiri.com/forum/showthread.php?t=1177925


    :yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes:....:shocked:
     

    anuradhamapa

    Well-known member
  • Aug 23, 2006
    13,505
    3,747
    113
    මෙන්න තවත් කොපියක්... :baffled::baffled:


    මෙන්න මේක පිලිපින සින්දුවක්..


    :yes::yes:

    මෙන්න අපේ හරක්ගෙ copy 1

    :angry::angry::angry:

    ඈයි මෙහෙම කරන්නේ :eek::eek:

    meka hariyata ara sura weera surendrage sindu Jothi pala keewa wage neda>>:lol::lol::lol::lol::lol::lol::lol: