100% true brother...කොපි කිරීම 100% නරක දෙයක් නෙවෙයි......
නමුත් තමන් ගේ ස්වාධීන තනුවක් නිර්මාණය කරන එක වඩා හොද දේ මම හිතන්නේ.......
ලංකාවේ ගීත ඉතිහාසයේ මුල් ගීත හුගක් හින්දි, දෙමල ගීත වග තනු වලට සිංහල වචන දාපුවා......
නමුත් ඒව මිනිසුන් අතරට ගියා රසවත් නිසා....
නමුත් දැන් ඉන්න තරුන කොල්ලන් ස්වාධීන දෙයක් කරනව දකින්න මම නම් කැමතියි......
අපේ කොල්ලන්ට හොද නිර්මාන හැකියාවක් තියනවා....
හොදම නිදර්ශනය ළගදි ආව ගීත වලින්
1.-ඇරඹුම ම කදුළක් වෙලා-කසුන් කල්හාර-තනුව නාලක අංජන කුමාර
හොදම එක-අහන් ඉන්න-අහගෙන ඉන්න-මේඛලා ගමගේ-තනුව රුවන් වල්පොල
මොනවද කියන්නේ.........හදවත මේ තරම් හැගීම්වලින් බර කරන නිර්මාන තියනව ද මේ ස්වාධීන නිර්මාණ වලට ගහන්න.........!!!!
menna thawa e wage song 1k







